ikman.us Legal issues

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි බන් මේ?
    හැම එකාම ඉක්මන් එක් ෆලෝ කරනව මිසක් උන්ගෙ ස්ට්‍රැටජි එක ෆලෝ කරන්නෙ නෑ. ඒකයි අවුල. ඉස්සෙලා මාකට් එක අඳුරගෙන ඉඳපන්. අපාරාදෙ බන් උඹලගේ සල්ලි. මේ ගැන මාකටින් වල සයිකොලොජි එක්කම ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනව බන් මේ වගේ නුල් දැක්කම. :no::no::no::no::no:

    උබ ඇත්තටම business ගැන දන්නා කෙනෙක් වගේ....මොකද නැත්නම් "සයිකොලොජි" කියන වචනය සාමාන්‍ය අය business එක්ක යන වචනයක් විදියට නෙමෙයි දකින්නේ...

    හරියට business කරන එවුන් දන්නවා....business කියන්නේ තනිකරම "සයිකොලොජි" game එකක් කියල...

    එක හරියට තේරුම් ගන්නේ නැතුව business කරන්න ගියාම අනා ගන්නවා....:D

    මමත් ඔය වචනය ගොඩක්ම භාවිත කරන කෙනෙක්....:yes::D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,953
    31,743

    emotions-drive-people-rocket.png
     
    • Like
    Reactions: DAM40

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම දන්න විදිහට තනි සිංහල වචනයක් එහෙම ට්‍රේඩ්මාර්ක් එකක කියලා රෙජිස්ටර් කරන්න බැහැ බන්
    එහෙම කොමන් වචන රෙජිස්ටර් කරන්න දුන්නොත් හොඳට තියෙයි :baffled:
     
    • Like
    Reactions: DAM40

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Domain Name: IKMAN.US
    Domain ID: D59241406-US
    Sponsoring Registrar: GODADDY.COM, INC.
    Sponsoring Registrar IANA ID: 146
    ඩොමේන් එකේ ඩීටෙල්ස් ගන්න එක හෙන ලොකු දෙයක් නෙමෙයි බන්
    සමහර විට උඹට ඒක හෙන වැඩක් වගේ දැනෙනවා ඇති :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,953
    31,743
    113
    ඩොමේන් එකේ ඩීටෙල්ස් ගන්න එක හෙන ලොකු දෙයක් නෙමෙයි බන්
    සමහර විට උඹට ඒක හෙන වැඩක් වගේ දැනෙනවා ඇති :rofl:

    +94.720006001 :yes::rofl:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ඇයි බන් මේ?
    හැම එකාම ඉක්මන් එක් ෆලෝ කරනව මිසක් උන්ගෙ ස්ට්‍රැටජි එක ෆලෝ කරන්නෙ නෑ. ඒකයි අවුල. ඉස්සෙලා මාකට් එක අඳුරගෙන ඉඳපන්. අපාරාදෙ බන් උඹලගේ සල්ලි. මේ ගැන මාකටින් වල සයිකොලොජි එක්කම ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනව බන් මේ වගේ නුල් දැක්කම. :no::no::no::no::no:

    පුළුවන්නම් Thread එකක් දාහන් මචන් ගොඩක් අයට වැදගත් වෙයි. :yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලීගල් කේස් ගියා හෝ නැතා මේවා කැරි වැඩ බන්. අනුන්ගේ ඒවා හොරාකාලා ගොඩ යන්නේ නැතුව, තමන්ගේ දෙයක් කරපන් කෝ. හිතපන් උබ සයිට් එකක් කරනවා, ඒක නැගලා යනවා,එතකොට කවුරු හරි හාල්පාරුවෙක් උබේ නමම වෙන ඩොමෙන් එක්ස්ටෙන්සන් එකකින් රෙග් කරලා, ඒ ලෝගෝ එකම යුස් කරාලා ට්‍රැෆික් ඇද්දොත් උබට මළ පනිනවා නේ? :no:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    උබ ඇත්තටම business ගැන දන්නා කෙනෙක් වගේ....මොකද නැත්නම් "සයිකොලොජි" කියන වචනය සාමාන්‍ය අය business එක්ක යන වචනයක් විදියට නෙමෙයි දකින්නේ...

    හරියට business කරන එවුන් දන්නවා....business කියන්නේ තනිකරම "සයිකොලොජි" game එකක් කියල...

    එක හරියට තේරුම් ගන්නේ නැතුව business කරන්න ගියාම අනා ගන්නවා....:D

    මමත් ඔය වචනය ගොඩක්ම භාවිත කරන කෙනෙක්....:yes::D

    Oya monada karana business?
    Ow macn, mamath magema kiyala podi wadak karagena yanawa. :yes:
    Godak ewun kisima hewillak nathuwa ohe dewwal karanawa ban, paw kiyala hithenawa :no:

    පුළුවන්නම් Thread එකක් දාහන් මචන් ගොඩක් අයට වැදගත් වෙයි. :yes::yes:

    Welawak aran karanna ona wadak macn, balamu saralawa thread ekak dannm hamotama terenna.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Oya monada karana business?
    Ow macn, mamath magema kiyala podi wadak karagena yanawa. :yes:
    Godak ewun kisima hewillak nathuwa ohe dewwal karanawa ban, paw kiyala hithenawa :no:

    Welawak aran karanna ona wadak macn, balamu saralawa thread ekak dannm hamotama terenna.

    මට medical ෆිඑල්ඩ් එකේ company එකක් තියෙනවා මචන්....

    වෙලාවක් තියෙන විදියට ත්රෙඅඩ් එකක් දාපන් මචන්.....අපේ කොල්ලන්ට වැදගත් වෙඉනේ....:yes::yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    මට medical ෆිඑල්ඩ් එකේ company එකක් තියෙනවා මචන්....

    වෙලාවක් තියෙන විදියට ත්රෙඅඩ් එකක් දාපන් මචන්.....අපේ කොල්ලන්ට වැදගත් වෙඉනේ....:yes::yes:

    අනිවා, කාගෙ උනත් කාලේ අපරාදෙ මේ වගේ හදද්දී.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අනිවා, කාගෙ උනත් කාලේ අපරාදෙ මේ වගේ හදද්දී.

    මම මගේ company name කරනකොට ..ලෝගෝ design කරනකොට....color theme use කරනකොට....වෙන කවුරුවත් භාවිත නොකරපු එකක් කරන්න තමයි මම නම් මුලිකත්වය දෙන්නේ...

    නැත්නම් මට මගේ business එකට unique බවක් ගන්න බැ....:)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113

    මම මගේ company name කරනකොට ..ලෝගෝ design කරනකොට....color theme use කරනකොට....වෙන කවුරුවත් භාවිත නොකරපු එකක් කරන්න තමයි මම නම් මුලිකත්වය දෙන්නේ...

    නැත්නම් මට මගේ business එකට unique බවක් ගන්න බැ....:)

    ඔව්, එහෙම කළාම වාසි ගොඩයි. මෙතන ඔහේ යන්නන් වාලේ සයිට් හදල තියෙන්නේ, මාර්කට් ලීඩර් ව ෆලෝ කරන එක හරි ලීඩර්ට චැලේන්ජ් කරන එක හරි ස්ට්‍රැටජි එකක්, ඒත් ලෝගෝ එකේ ඉඳලා ෆලෝ කලොත් අවුල. හොඳම උදාහරණෙ දෙරණ ඩ්‍රීම් ස්ටාර් & සිරස සුපර් ස්ටාර්. දෙරණ ඩ්‍රිම් ස්ටාර් හරි විදිහට ඒ දේ කලා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව්, එහෙම කළාම වාසි ගොඩයි. මෙතන ඔහේ යන්නන් වාලේ සයිට් හදල තියෙන්නේ, මාර්කට් ලීඩර් ව ෆලෝ කරන එක හරි ලීඩර්ට චැලේන්ජ් කරන එක හරි ස්ට්‍රැටජි එකක්, ඒත් ලෝගෝ එකේ ඉඳලා ෆලෝ කලොත් අවුල. හොඳම උදාහරණෙ දෙරණ ඩ්‍රීම් ස්ටාර් & සිරස සුපර් ස්ටාර්. දෙරණ ඩ්‍රිම් ස්ටාර් හරි විදිහට ඒ දේ කලා.

    :yes::yes::yes::D:yes::yes: