අනික ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල එකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන. ඒ කියන්නේ Institute. විශ්ව විද්‍යාල කියන්නේ University. ලංකාවේ University තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල විතරයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නැහැ. තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන.
University of Colombo
University of Peradeniya
Vs
Sri Lankan Institute of Information Technology (SLIIT)
National Institute of Business Management (NIBM)
Uba campus yanawa thiya AL wath pass da ban.
MIT(massachusetts institute of technology) gana ahala tiyanawada. Ethakota University of Colombo vs MIT. Mokada honda kiyapan
