තිත්ත ඇත්ත! 😇

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනික ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල එකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන. ඒ කියන්නේ Institute. විශ්ව විද්‍යාල කියන්නේ University. ලංකාවේ University තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල විතරයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නැහැ. තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන.

    University of Colombo
    University of Peradeniya

    Vs

    Sri Lankan Institute of Information Technology (SLIIT)
    National Institute of Business Management (NIBM)

    Uba campus yanawa thiya AL wath pass da ban. :lol: MIT(massachusetts institute of technology) gana ahala tiyanawada. Ethakota University of Colombo vs MIT. Mokada honda kiyapan:lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේකේ උන් කියලා තියෙන්නේ බන් රජයේ විශ්ව විද්‍යාල ගැන. private university යන්න A/L ඕනේ නෑනේ. A/L ෆේල් වුනත් foundation course කරලා හරි යන්න පුළුවන්. A/L කාලේ කවුරුවත් මම කොහොම හරි SLITT යනවා මම කොහොමහරි NIBM යනවා කියලා A/L වලට පාඩම් කරන්නේ නෑනේ බන්. කොහොමහරි රජයේ විශ්ව විද්යාලකයට තමයි යන්න බලන්නේ. බැරි වුනාම ඉතින් ලොකු ටෝක් දිදී සල්ලි දීල degree එක ගන්නවා. Bitter Truth...

    (Private University වල ඉගෙන ගත්තු රජයේ විශ්ව විද්‍යාලවල එවුන්ටත් වඩා දක්ෂ අය ඉන්නවා. ඒක ඇත්ත. ඒත් බහුතරය ගැන මම කිව්වේ)

    Ane ponz one tharam innawa gov gobba degree walata select wela private yana ewun
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    481
    414
    63
    Kandy
    උසස්පෙලදී තුන්දෙනයිනේ කමප්ස් යන්න ඕන කියල කියන්නේ මේකේ
    ඒ අයත් මොන රජයේ එකක්ද private එකක්ද කියල කියලා නෑනේ
    :sorry::sorry:

    :lol: