kaatada me scn meter une ?
8 details you might have missed on season 7 episode 4 of Game of Thrones.
8 details you might have missed on season 7 episode 4 of Game of Thrones.
GOT එකේ ගේම ගහන්නේ sounds වලින් බන් තනිකරම ! ඒ වෙලාවේ Jaime "We can hold them off" කියද්දී යන music එකත් එක්ක Drogon ගේ සද්දේ එද්දී සුපිරි නේ ? ඒ වගේම අර Arya , Brienne ගහල වැට්ටුවාම නැගිටිද්දී එන සද්දේ එහෙම පට්ට නේ ?
ඔය ආර්ය නෙමේ නම් බ්‍රැන්ඩ් දන්නවනෙ බන්. එහෙම එකක් උනේ නෑනෙ. ඌට හැම එකම පේන එකේ නියම ආර්ය ඉන්න තැන නොපෙනෙන්න විදියක් නෑනෙ.
ow north eke satanata yanna kalin jame karaya marena seen ekak thiyenawaජෝන් වයිට් වොර්කර් කෙනෙක්ව අල්ලගෙන සර්සිට පෙන්නුවම නයිට් කින්ග්ට විරුද්ධව ගේමට සර්සිත් එකතු වෙන්නම් කියලා පස්සේ ජේමිට කියනවලු එකතු වෙන්නේ නෑ කියලා. ඒ පාර ජේමිත් කින්ග්ස්ලෑන්ඩින් දාලා උතුරට ඇවිල්ලා ජෝන් එක්ක එකතු වෙන සීන් එකක් තියෙනවලු.
ලබන සතියේ තාත්ත වගේම ගිනි තියන සීන් එකකුත් තියෙනවලු. එතකොට නං ගොඩක් එවුන්ට මේ ඉන්නෙ තාත්තගෙම දුව කියල හිතෙන්න බැරි නෑ.
ඔක්කොමත් හරි හැතැක්ම දහස් ගණන් විනාඩියෙන් යන එක තමයි අල්ලන්නෙ නැත්තෙ.
ඒක නං සහතික ඇත්ත
ehema scn ekak tiyada ? ara promo eke tiyenne "I don't want to kill you, so bend the knee and survive or die" kiyala.. ethakota wennathi ehenam oya gini thiyana scn eka tiyenne :O
ow north eke satanata yanna kalin jame karaya marena seen ekak thiyenawa
අඩේ ඔව් බන් සිරාවටම ආර්යගෙ මියුසික් එක නම් පට්ට ගති. ඒ වෙලාවෙදි සන්සා බලන් ඉඳලා යන්නෙ ජෙල නිසාද? නැත්නම් නංගි පිරිමියෙක් කරන වැඩ කරන නිසා කේන්ති ගිහින්ද?
aniwaඔව් දැන් අපි ඔක්කොම හිතන් ඉන්නෙ සර්සි මැරිලා අන්තිමට ජෝන්+කලීසි එකතුවෙලා නයිට් කින් පරද්දල සිංහාසනේ දෙන්නම වාඩිවෙලා සතුටින් හැමෝම විසිර යයි කියල නෙ. ඕක නං වෙන්නෙ නෑ.


ජෙල නෙමේ මට හිතෙන්නේ. Aryaත් Sansa හිතන් ඉදපු කෙනා නෙමේ කියල හිතෙනවා ඇති . (Branත් ඌ Brandon Stark නෙමේ 3 eyed Raven කියනවා, Snowත් හිතපු තරම් හිතවත් නෑ (කියන ඒවා පිලියන්නේ නෑ). Sansaට හිතෙනවා ඇති කලින් කරදර වලින් බේරිලා ආවට එයා තනි වෙලා කියලා (සහෝදරයෝ එක එකා වෙන වෙන ලෝක වල හින්දා)


mata mathaka na ban talking trone kiyala ekak thiyena you tube eke eke tibbeමොනා වෙලාද බන් මැරෙන්නේ
mata mathaka na ban talking trone kiyala ekak thiyena you tube eke eke tibbe
u kiyapuwa godak durata true
ඔව් දැන් අපි ඔක්කොම හිතන් ඉන්නෙ සර්සි මැරිලා අන්තිමට ජෝන්+කලීසි එකතුවෙලා නයිට් කින් පරද්දල සිංහාසනේ දෙන්නම වාඩිවෙලා සතුටින් හැමෝම විසිර යයි කියල නෙ. ඕක නං වෙන්නෙ නෑ.
heta udeta balanan one episode 5 eke reviwe ekaMaath eka balanawa ban. Mata miss wenna athi. Patta channel eka

ලොවෙත් එහෙම වෙන්න නෑ (කැමති දේවල් නොවෙන බව) අපිට පුරුදු කලේ GoT වලින්මයි නේ . Season 1 වලදී හිතුවේ අම්මට හුඩු Ned තමා dial එක කියලා. Ned මරුන ගමන්ම තේරුණා මේක ගොන් පාට් එකක් නෙමේ (අනිත් හැම එකේම ප්‍රධාන චරිතේ ලෝක විනාශයක් උනත් ඉතුරු වෙනවා නේ) කියලා . එක නිසා කොහෙවත් යන Unsulied army එකේ එකෙක්හරි , Dotharaki එකෙක්හරි ඒ වගේ ලොවෙත් අදාළ නැති එකෙක් හරි රජ උනත් පුදුම වෙන්න නා පුතී

bohowita kota raja wewi wagebaluwada manda eke tiyenne hadana hatiyneඋබල වැඩි දෙනෙක් Episode 00 බලල නෑ වගේ. මාත් ඒක බැලුවෙ නැති නිසා තමා ගොඩක් ඒව නොතේරුනෙ. ඒක පොඩ්ඩක් බලපල්ල. ඒකෙ ගොඩක් දේවල් තියෙනව.
ලොවෙත් එහෙම වෙන්න නෑ (කැමති දේවල් නොවෙන බව) අපිට පුරුදු කලේ GoT වලින්මයි නේ . Season 1 වලදී හිතුවේ අම්මට හුඩු Ned තමා dial එක කියලා. Ned මරුන ගමන්ම තේරුණා මේක ගොන් පාට් එකක් නෙමේ (අනිත් හැම එකේම ප්‍රධාන චරිතේ ලෝක විනාශයක් උනත් ඉතුරු වෙනවා නේ) කියලා . එක නිසා කොහෙවත් යන Unsulied army එකේ එකෙක්හරි , Dotharaki එකෙක්හරි ඒ වගේ ලොවෙත් අදාළ නැති එකෙක් හරි රජ උනත් පුදුම වෙන්න නා පුතී
season 8 wenakota danyta lamaya hamba wela u loku wela idida kawda danneඩැනිට විෂන් එකක් පෙනුනා මතකද සීසන් 3 වල අයන්ත්‍රෝන් එක තියෙන මාලිගාව විනාස වෙලා වහල හිල් වෙලා, හිමෙන් යටවෙලා. ඕක තමා අන්තිමට වෙන්නෙ මම හිතන්නෙ. ඉඳගන්න අයන් ත්‍රෝන් එකක්වත් පාලනය කරන්න මිනිස්සුවත් ඉතුරුවෙන එකක් නෑ.

