උන්ගේ කටවල් වලින් දාන සවුන්ඩ් එක නම් මරුමරුමරු
සූරපප්ප එකේ කලුකුම්මු කෑගහනව වගේ

උන්ගේ කටවල් වලින් දාන සවුන්ඩ් එක නම් මරුමරුමරු

අනේ ඩ්‍රෝගෝන්
ඩොත්රාකි හමුදාව නං මරු සුද්දගෙ කාලෙ අපේ උනුත් මෙහෙම සටන් කරන්න ඇති නේසුද්දො හෙන නවීන ආයුධ අරං යද්දි අපේ අය කඩු කිනිසි අරං ගිහිං ඩොත්‍රාකිල වගේ පනින්න ඇති
![]()
අපේ දැවෙන ප්‍රශ්න වලට උත්තර දීපන් ඇවිල්ලා 
kohomada ban 2yrs iwasanne![]()
mata baya GRRM siya walakajja gahavi kiyala bn

Yeah probablyඅනන්‍යතාවය හංගන්න වෙන කෙනෙක් වගේ වෙස්වලාගන්න එක එකක්, ඒත් මැරුණ කෙනාගෙ ජීවිතේ ඒ විදිහටම දිගටම ගත කරන්න හදන එක ගැලපෙන්නේ නෑ නෙ. ෆ්‍රේලව මරන්න, සර්සිව මරන්න යන්න හදන්න, ආය ජෝන් ස්නෝ උතුරේ ඉන්නව ඇහුවම යන පාර වෙනස් කරන්න, නයිමීරියා දැක්කම අඳුරගෙන කතාකරන්න හදන එක වගේ දේවල් කරන්න උවමනාවක් නෑ නෙ ඒ ආර්යා නෙවේ නං. කොටින්ම වින්ටෆෙල් වල හිටපු කිසි කෙනෙක්ව අඳුරගන්න බෑ එහෙම උනොත් එයාට.

අනන්‍යතාවය හංගන්න වෙන කෙනෙක් වගේ වෙස්වලාගන්න එක එකක්, ඒත් මැරුණ කෙනාගෙ ජීවිතේ ඒ විදිහටම දිගටම ගත කරන්න හදන එක ගැලපෙන්නේ නෑ නෙ. ෆ්‍රේලව මරන්න, සර්සිව මරන්න යන්න හදන්න, ආය ජෝන් ස්නෝ උතුරේ ඉන්නව ඇහුවම යන පාර වෙනස් කරන්න, නයිමීරියා දැක්කම අඳුරගෙන කතාකරන්න හදන එක වගේ දේවල් කරන්න උවමනාවක් නෑ නෙ ඒ ආර්යා නෙවේ නං. කොටින්ම වින්ටෆෙල් වල හිටපු කිසි කෙනෙක්ව අඳුරගන්න බෑ එහෙම උනොත් එයාට.
උන්ගේ කටවල් වලින් දාන සවුන්ඩ් එක නම් මරුමරුමරු
Yeah probably![]()
Yeah probably![]()
එක many faced godගේ plan එකක් වෙන්න බැරි නෑ නෙ
Tyrion Targaryen කෙනෙක් කියල theoryයක් තියනවා නේ ? Joanna Lannister & Mad Kingගේ ළමයෙක් ලූ
ඔය ආර්ය නෙමේ නම් බ්‍රැන්ඩ් දන්නවනෙ බන්. එහෙම එකක් උනේ නෑනෙ. ඌට හැම එකම පේන එකේ නියම ආර්ය ඉන්න තැන නොපෙනෙන්න විදියක් නෑනෙ.
ෆේස් එක මාරු කරාම මතකයන් කට හඬවල් ඔක්කෝම එනවා කියමුකො. ඒත් වින්ටර්ෆෙල් වලට ගිහින් මුලින්ම ෆැමිලි ක්රිප්ට් එකට ගියේ ආර්යා නිසානේ බන්. නැත් නම් කෙලින්ම සන්සව හොයාගෙනනෙ යන්නෙ.
ඩැනී එකී ට්‍රැක් එකෙන් පිට යනවා වගේ
ඒකිට ටික ටික තාත්තාගේ පිස්සුව එනවාද මංදා
ජෝන්ව ඩැනිට වඩා උස්සලා තියනවා වැඩී කතාවේ
කලින් නෙඩ්, රොබ් ට කෙලවෙන්න කලින් ඔහොම උස්සලා තිබ්බා
කෙලවන්න වගේ හදන්නේ ජෝන්ටත්