අඩෝ සුපිරිනෙ බං...මමත් කරනවා, ඒත් කිසිම එකෙක් ගෙන් ශත පහක උදව්වක් අරන් නැහැ
ඔය එක එකා දාන මාගල් වගේ ත්රේඩ් නම් කොහොමත් කියවන්නෙ නැහැ බන්
(මම අල්ලන් තියෙන මෙතඩ් එකෙන් අවුලක් නැතුව ගොඩ යන්න පුළුවන් කියලා තේරිලා තියෙන නිසා)
කට්ටියට උදව් කරලා නම් තියෙනවා
මාසෙකට $600 - 900 රේන්ජ් එකේ ඉන්නෙ
මමත් කරනවා, ඒත් කිසිම එකෙක් ගෙන් ශත පහක උදව්වක් අරන් නැහැ

taukanda 