2017 Aug -08- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට වඩා හොදයි දිගටම එළකිරි.කොම් කියන එක රිපීට් කලානම් :baffled::baffled:

    ඒකෙත් පොඩි ගතියක් තියෙනව තමා...:rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ ඔලුව රිදෙනවා මන් යනවා දරුවනි ..කට්ටියටම සුභ රැයක් වේවා ..සිහින කුමරියෝ ඇවිත් කරේ නගිත්වා !!!!!!!:baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න සින්දු....උබට හොද රහක් තියෙනව.....:yes::yes:
    මගේ ළඟ හොඳ කලෙක්ශන් එකක් තියෙනවා.. :yes:

    කාලෙකින් ඩීවීඩී ටික වැඩද කියලවත් බැලුවේ නෑ.. :(
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    Kollane mama yanawa ehenam
    aye kawada enna weida dan na :baffled:
    Good Bye till then :D


    200.gif

    giphy.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මගේ කන් බෙරේ පැලිගෙන පැලිගෙන පැලිගෙන පැලිගෙන පැලිගෙන යනවා :P