ලොක්කා පින්තුර පෙන්නේ නැහැ .. පොඩ්ඩක් බලපන්
අනේ මන්දා බන් PICS upload කරලා තියෙන්නේ FB එකේ.
ලොක්කා පින්තුර පෙන්නේ නැහැ .. පොඩ්ඩක් බලපන්
HONDA GENUINE VEZEL,GP5 FILTER PACKAGE
C809G - 15400-PLM-A02
A898G - 17220-5RO-008
AC808 - 80291-T5A-J01
FULL PACKAGE - Rs 6900.00
2 FILTER PACKAGE - Rs 4400.00
BUY NOW - http://www.autospot.lk/product/FILTERS/FILTER-PACKAGE/HONDA-VEZEL---FULL-PACKAGE-125
CARBON AC FILTER - Rs 2950.00
AC808C - 80292-TFO-G01
BUY NOW - http://www.autospot.lk/product/FILTERS/CABIN-FILTER/CABIN-FILTER---AC808C-101
3 MONTH WARRANT FOR OIL FILTER
6 MONTH WARRANTY FOR AIR & AC FILTER
MORE ITEMS - www.autospot.lk
FB PAGE - www.facebook.com/autospot.lk
CALL NOW - 0775010158
![]()




Oken witarada sensing and RS packages wenaswenne??![]()
VEZEL RS SENSING එකෙහි STEERING WHEEL එක අනිවාර්යෙන් මේවගේ වෙන්න ඕනේ . වාහනයේ පිටුපස RS යනුවෙන් සදහන්ව තිබුනත් වහනයේ මෙවැනි STEERING SWITCHES නැත්නම් එය RS පමණක් විය යුතුය. SENSING PACKAGE එකට යනවානම් මේ STEERING SWITCHES හොදට මතක තබා ගන්න.
![]()
![]()
මේ ප්‍රසිද්ද වාහන ආනයනය කරන DOCTOR කෙනෙකු හරහා තවත් DOCTOR කෙනෙකු ගෙන්වා ගන්නා ලද වහනයකි. වෙද්‍යවරයා ඉල්ලා ඇත්තේ RS SENSING රථයකි . නමුත් ඔහුට ආනයනය කරන්නා විසින් ගෙන්වා දී ඇත්තේ RS රථයකි. SENSING නොමැත. නමුත් ඔහුට පවසා ඇත්තේ RS SENSING කියාය.
Oken witarada sensing and RS packages wenaswenne??
ගන්න එකක් ගන්නකොට අනිවා උබට කියනවා මචන්...
RS කියන්නේ SPORT VERSION එක . SENSING කියන්නේ OPTION එකක් . RS එකට SENSING තියෙන්නත් පුළුවන් නැතිවත් ගන්න පුළුවන්. ඒවගේමයි Z GRADE එකටත් SENSING ඇතුවත් ගන්න පුළුවන් නැතිවත් ගන්න පුළුවන්. X GRADE එකත් මෙවගෙමයි වෙනස්වෙන්නේ.
2017.04.07 - DUTY
VEZEL RS සියලුම PACKAGE සදහා DUTY - 3,147,000.00
VEZELZ සියලුම PACKAGE සදහා DUTY - 3,033,000.00
VEZEL X සියලුම PACKAGE සදහා DUTY - 2,981,750.00
DUTY වල වෙනසක් නැහැ. PACKAGES හරියට බලලා ගන්න . මොකද මිලෙහි ලොකුවෙනසක් තියෙනවා . නොදන්නා කමින් මේකේ ලාභය යන්නේ ආනයනය කරන්නට.

ගන්න එකක් ගන්නකොට අනිවා උබට කියනවා මචන්...
දැන්ම ගන්න විදියක් නෑ අලුත් වාහනයක්..අවුරුද්දේ අගදිවත් බලමු...මම දැනගන්න ඇහුවේ ඕක පාරෙදි දැක්කට අවබෝධයක් නෑනේ ඒකයි![]()
ඇතුලට එබිලා බලන්න ඕනේ . විසල් වලට එබිලා ගුටිකන්න නම් එපෝ 
පිටින් බැලුවොත් RS විතරයි පෙන්නේඇතුලට එබිලා බලන්න ඕනේ . විසල් වලට එබිලා ගුටිකන්න නම් එපෝ
![]()
