Apple iphone chat....

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචං Abans එකේ දැන් iphones නැද්ද..... site එකේ නං නැහැ වගේ.... විශ්වාසයක් ඇතුව ගන්න පුළුවන් තැනක් දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද......:):)

    6s එකක් වගේ තමා ගන්න අදහස..... කස්ටිය කියන්න බලන්න අදහසක් මේ ගැන..... :P:P
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    anniversary edition එක එන්න තියනව මේ අවුරුද්දේ. 7s එකත් එනව. ඉතින් හදිස්සි වෙලා 6+ එකක් ගන්න එක දැන් තේරුමක් නෑ.
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    anniversary edition එක එන්න තියනව මේ අවුරුද්දේ. 7s එකත් එනව. ඉතින් හදිස්සි වෙලා 6+ එකක් ගන්න එක දැන් තේරුමක් නෑ.

    anniversary edition?? iphone 8 ekada bn?
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ගන්න හොද තැනක් දන්නේ කව්ද??? කවද ගත්තත් .... තැනක් දැනගන්න ඕනනේ....:confused::confused: