දත් ගැන දන්න එවුන් වර....!!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දත් ගැන දන්න එවුන් වර....!!

    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප හා ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේප වල වෙනස මොකක්ද?
    ෆ්ලෝරයිඩ් වලින් මොනවද වෙන්නේ??
    ඒක අපේ දත් වලට වැදගත්ද?

    ෆ්ලෝරයිඩ් සහිත බෝහෝමයක් දන්තාලේප බහු ජාතික සමාගම් වල 100%ක් කෘතිම ඒවා. (tube එකේ යට කලු මාර්ක් එක)
    නමුත් ලංකාවේ තියෙන ඒවා 100% ක් ආයුර්වෙිද හෝ ස්වභාවික ( tube එකේ යට කොළ මාර්ක් එක)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත.....
    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත.

    ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත.....
    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත.

    ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද?

    Air when a wanna enthuse is it.a genetic thing?
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත.....
    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත.

    ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද?

    ඔයා කියනවනම් ඉතිං තව මොනවද කිඹු... එල..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත.....
    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත.

    ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද?

    මටත් දැන ගැනීමට ඔ්න වුණේ ඒක තමයි. ෆ්ලොරයිඩ් company කාරයොන්ගේ ගැටයක් වෙන්න ඇති. සාමාන්‍යයෙන් භාවිතයට හොඳ toothpaste මොනවද?
    rep++++++
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම මචං මොනවද හොද දන්තාලේප ?
    good thread ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි අයින් වෙලා පයින් යමු පුතී... දත් ගැන සියල්ල දත් කිබුල් තෙමේ පැමිණ ඇත...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මටත් දැන ගැනීමට ඔ්න වුණේ ඒක තමයි. ෆ්ලොරයිඩ් company කාරයොන්ගේ ගැටයක් වෙන්න ඇති. සාමාන්‍යයෙන් භාවිතයට හොඳ toothpaste මොනවද?
    rep++++++

    දන්තා බුජ
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    man ahala tiyenawa panirasa deyak kaawata passe kata hondata hodanna kiyala. ara pani rasa dewal kawata passe katata ena ambul gathiya wage eka dath diranna hethuwaklu. aththada kiyalanam danne nehe.
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත.....
    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත.

    ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද?
    fluoride wishai kiyala new age aya hamathanama kiyanawa. meke aththak thiyenawada ?:love:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆ්ලෝරයිඩ් සහ දන්ත සෞඛය පිළිබද ව

    ෆ්ලෝරයිඩ් භාවිතය,ෆ්ලෝරයිඩ් මුලාව සහ දන්ත සෞඛය පිළිබද ව පූර්ණ විග්‍රහයක්.

    ෆ්ලෝරයිඩ් (ක්‍රියාකාරී සංයෝගය ලෙස සෝඩියම් මොනොෆ්ලොරො පොස්පේට් හෝ සෝඩියම් ෆ්ලෝරයිඩ්) මගින් සිදු කරන්නේ දතෙහි එනමලය සෑදී ඇති සංයෝගය වන කැල්සියම් හයිඩ්‍රොක්සි ඇපටයිට් හි ඇති හයිඩ්‍රොක්සිල් කාණ්ඩය විස්ථාපනය කොට ඒ වෙනුවට ෆ්ලෝරයිඩ් අයනයක් අදේශ කිරීමයි. කැල්සියම් හයිඩ්‍රොක්සි ඇපටයිට් ආම්ලිකතාවයන් නිසා ඛාදනය වන නමුත් ෆ්ලෝරයිඩ් අයනයක් අදේශ කිරීමෙන් උපදනා කැල්සියම් ෆ්ලෝරො ඇපටයිට් ආම්ලිකතාවයන් හමුවේ දියවී යාම අඩුය. මේ රසායනික ප්‍රතික්‍රියාව සිදුවීමට නම් ෆ්ලෝරයිඩ් අයන 1-බහුලව සහ 2- දිගු කාලයක් දතෙහි එනමලය සමග ගැටී තිබිය යුතුය. නමුත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මුඛය තුල පවතින්නේ ඉතා කෙටි කලක් නිසා මේ කියන ක්‍රියාවලිය සාර්ථක ව සිදුවනවා ද යන්න සැක සහිතය. අනික දතේ එනමලය යනු ශරීරයේ පවතින දෘඩ ම පටකය වන අතර නිකං උඩින් ෆ්ලෝරයිඩ් ආලේප කළ පමණින් දතෙහි එනමලයේ මුළු ගැඹුරට ම ෆ්ලෝරයිඩ් ගමන් කරන්නේ ද නැත.

    දෙවැන්න නිසි ලෙස දත් නොමදින්නේ නම් සහ නිතර පැණිරස (පිරිපහදු කරන ලද සීනි සහිත ආහාර) ගන්නේ නම් මුඛයේ ආම්ලිකතාවයේ ඉහල යාම දීර්ඝ කාලයක් පවතින අතර, එවැනි තත්ත්වයන් හට ඔරොත්තු දීමට මේ කියන ෆ්ලෝරයිඩ් ආරක්ෂණයට හැකි වන්නේ නැත. මුඛයේ ආම්ලිකතාවය ඉහල යාම යනු දතෙහි රසායනික සංයුතිය අම්ල මගින් විඛාදනය වන අවස්ථාවයි. මුඛය තුළ අම්ල ඇති වන්නේ අම්ලකාරක බැක්ටීරියා මගින් පිරිපහුදු කරන ලද සීනි අම්ල බවට පෙරලීම නිසා ය. එනිසා නිසි ලෙස දත් නොමදින්නේ නම් සහ නිතර පැණිරස අනුභව කරන්නේ නම් දත් දිරආ යාම වැලැක්වීමට ෆ්ලෝරයිඩ් වලට තබා සක්‍රයා ගේ පුතා වයිමාටවත් බැරිය.

    තෙවැන්න ෆ්ලෝරයිඩ් යනු හේතුව නතර කරන ආකාරයේ සංයෝගයක් නොවීමය. දත් දිරායාමට හේතුව වන්නේ 1- මුඛයේ අධික අම්ලකාරක බැක්ටීරියාවන් ගේ පැවැත්ම සහ 2- ඔවුන්ට අම්ල බවට පත් කළ හැකි සීනි මුඛය තුළ පැවතීමය. ෆ්ලෝරයිඩ් වලින් මේ කිසිදු හේතුවට ආමන්ත්‍රණය කරනු නොලබයි. ඇත්තෙන් ම කල යුත්තේ මුඛය තුල පවතින අහිතකර බැක්ටීරියා විනාශ කිරිම හෝ සිරිපහදු කල සිනි අනුභවය ඉතාම අඩු කිරීමයි. හොදින් මැදීම මගින් අහිතකර බැක්ටීරියා පාලනය කල හැකිය. නැතිනම් සත්්‍ය ලෙසට ම දන්තාලේපවල බැක්ටීරියා මර්දක සංයෝග අඩංගු විය යුතුය. සියළු ම බැක්ටීරියා නසන සංයෝග පවතින නමුත් මුඛය තුළ ඇති හිතකර බැක්ටීරියා ද එමගින් විනාශ වීම දැඩ් සෞඛ්‍ය බලපෑම් ඇති කරන නිසා එය යෙදීම ප්‍රඥාගෝචර නොවේ. මාගේ දැනුමේ හැටියට සායනික පර්යේෂණ මගින් මුඛයේ පවතින අහිතකර බැක්ටීරියා 95%කට ආසන්න ප්‍රමාණයක් මර්දනය කරන බවට සායනිකව තහවුරු කොට ඇත්තේ දැනට ලංකාව තුළ පවතින එක්ම එක දන්තාලේපයක් පමණකි.

    සිව්වනුව කතා කළ යුත්තේ ෆ්ලෝරයිඩ් නිසා ඇති වන සංකූලතා පිළිබදව. පානීය ජලයෙහි ෆ්ලෝරයිඩ් සංයුතිය ඉතා ඉහල පොළොන්නරුව, මහව වැනි පලාත් වලට මේ ෆ්ලෝරයිඩ් කෙරුමන් දෙන විසදුම කුමක් ද? දන්ත ෆ්ලෝරෝසියාව නිසා දත් දුරුවර්ණ වීම සහ විකෘති දත් ඇතිවීමට අමතරව අස්ථි කණ්ඩරා ෆ්ලෝරීකෘතිවීම නිසා ඇතිවන ආබාධ සහිත මේ පලාත් වලට මේ ෆ්ලෝරයිඩ් පප්පලා ගේ විසදුම ඕලෝරයිඩ් රහිත දන්තාලේපය. එසේනම් ඔය කියන ෆ්ලෝරයිඩ් වල කියන තරම් පයන්නක් නැති බව ඔවුන් ගේම ක්‍රිාකාරීත්වයෙන් ඔප්පු වී හමාරය. එපමණක් නොව මෙම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප නිසා පානීය ජලයෙහි නියමිත් පමණට ෆ්ලෝරයිඩ් අඩංග වන පලාත් වල දරුවන් ගේ පවා දන්ත ෆ්ලෝරෝසියාව ඇතිවී තිබෙනු නිරීක්ෂණය කළ හැකිය.

    පස්වනුව මේ දත් බෙහෙත් පප්පලා ගේ බොරුවය.කරාබු නැටි තෙල් අඩංගු යයි පාරම්බානා එක් දන්තාලේපයක භාවිතා වන්නේ කරබු නැටි තෙල් නොව කරාබු නැටි රසය (Clove flavor) බව නිෂ්පාදනයන් පිළීබදව දන්නෝ දනිති. දන්තාලේප වල ඇති කැල්සියම් කාබනේට් කරාබු නැටි තෙල් වල ඇති ඉයුජිනෝල් සමග ප්‍රතික්‍රියා කොට කැල්සියම් ඉයුජිනොලේට් නම් තද සංයෝගය සාදන අතර, මේ නිසා කාලයක දී දන්තාලේපය සවි වේ.(නිෂ්පාදන ක්‍රියාවලියේ දී මෙය හදුන්වන්නේ කේක් වීම කියාය) මේ නිසා දන්තාලේප වලට කරාබු නැටි තෙල් එක්කොට තබා ගැනීම කළ නොහැකිය. මේ පප්පලා කරන්නේ පාරිභොගිකයන් මුලා කරමින් කරාබු නැටි තෙල් තියනවා කියමින් දන්තාලේප ප්‍රචාරණය කිරීමය.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    blue_in_rio

    Well-known member
  • ෆ්ලෝරයිඩ් භාවිතය,ෆ්ලෝරයිඩ් මුලාව සහ දන්ත සෞඛය පිළිබද ව පූර්ණ විග්‍රහයක්.

    ටෞකන්ඩ :dull::dull:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ෆ්ලෝරයිඩ් භාවිතය,ෆ්ලෝරයිඩ් මුලාව සහ දන්ත සෞඛය පිළිබද ව පූර්ණ විග්‍රහයක්.

    ...... මාගේ දැනුමේ හැටියට සායනික පර්යේෂණ මගින් මුඛයේ පවතින අහිතකර බැක්ටීරියා 95%කට ආසන්න ප්‍රමාණයක් මර්දනය කරන බවට සායනිකව තහවුරු කොට ඇත්තේ දැනට ලංකාව තුළ පවතින එක්ම එක දන්තාලේපයක් පමණකි. ......

    :confused:එතකොට මොකක්ද ඒක:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    tahike. klogard neda?

    95% mardanaya karana eka mokakda?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ...... මාගේ දැනුමේ හැටියට සායනික පර්යේෂණ මගින් මුඛයේ පවතින අහිතකර බැක්ටීරියා 95%කට ආසන්න ප්‍රමාණයක් මර්දනය කරන බවට සායනිකව තහවුරු කොට ඇත්තේ දැනට ලංකාව තුළ පවතින එක්ම එක දන්තාලේපයක් පමණකි. ......

    :eek::eek: subscribe una meka dena ganna ona nisa.. denata nam use karanne LINK SUDANNAHA:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :confused:එතකොට මොකක්ද ඒක:D

    tahike. klogard neda?

    95% mardanaya karana eka mokakda?

    :eek::eek: subscribe una meka dena ganna ona nisa.. denata nam use karanne LINK SUDANNAHA:dull::dull:
    වෘත්තිකයෙක් ලෙස වෙළද නාම වලට කඩේ යා නොහැකිය.......:dull:
    එම සමාගම මගින් වෙනත් ආයුර්වේද නිෂ්පාදන ද කරනු ලබයි. පසුගිය දින වලදී ඔවුන් ගේ නිෂ්පාදනයක් මැජික් ශිල්පියෙකු ගේ මැජික් එකක් නිසා අන්තර්ජාලය තුල ජනප්‍රිය විය.:eek: