North korea wata gahanna wage yanne

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    සමාන්‍ය මිනිහෙක් එක්ක හප්පුනොත් මොකක් හරි සමාදානයකට එන්න පුලුවන් , ඒත් කිම් කියන එකා මොන වගේ පිස්සෙක්ද කියලා කවුද දන්නේ , එවක් බවක් නැතිව රොකට් ගහන්න ගත්තොත් එහෙම සදා සොත්ති තමා
    :no::no::no:

    :lol:
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    මචන් කොරියන්කාරය අපිත් එක්කත් ඔරොප්පු නිසා මෙහෙටත් පොඩි මිසයිල් කෑල්ලක් එවයිද? මෛත්‍රී සෑර් කට වරද්ද ගත්ත නිසා බයේ බෑ.:shocked::shocked::shocked::shocked:

    පොරටයි රනිල් ටයි නම් මිසයිල නාශක හයි කරලලු නේද
    :rofl:

    maithree ehema ekak kiyla na bn. eka fake news ekaklu
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගහනවනම් උ.කොරියාව ඇමරිකාවෙ රට ඇතුලටම ගහන්ඩ ඕනි මම හිතන්නෙ එච්චර දුර යන මිසයිල් උන් ගාව නැතුව ඇති..නැත්නම් කොරියාව අනාත සාගරේ දූපතකට ගැහැව්ව කියල ඇමරිකාව උ.කොරියාවට ගහල කුඩු කරොත් ඔට්‍ටු නැති සොන්න වැඩක්නෙ..සද්දෙ විතරයි එකෙක්වත් ඕක පටන් ගන්නෙ නෑ. :rolleyes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ගහනවනම් උ.කොරියාව ඇමරිකාවෙ රට ඇතුලටම ගහන්ඩ ඕනි මම හිතන්නෙ එච්චර දුර යන මිසයිල් උන් ගාව නැතුව ඇති..නැත්නම් කොරියාව අනාත සාගරේ දූපතකට ගැහැව්ව කියල ඇමරිකාව උ.කොරියාවට ගහල කුඩු කරොත් ඔට්‍ටු නැති සොන්න වැඩක්නෙ..සද්දෙ විතරයි එකෙක්වත් ඕක පටන් ගන්නෙ නෑ. :rolleyes:

    Yes. I doubt it will ever happen from US part, unless otherwise N.Korea is mad enough to provoke a war by hitting some US target. The only real weakness the US has here is that a war with N.Korea risks the lives of their allies. South Korea and Japan are directly under the threat so millions of civilian lives are at stake. So the international pressure always placed on the US not to go for a war. NK knows that and they take advantage of it to develop their missile and nuclear program. China btw playing behind the scenes to achieve their strategic goal out of this. That is to make US leave that region. Thats what both NK and China wants and also the Russia. But I am afraid that won't happen. I am not against NK becoming a nuclear nation if they believe that is needed for their country's safety. But it has to be with responsible hands. Not with someone like Kim.
     
    • Like
    Reactions: kinkon