මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා අවරුදු 2 වෙනව, මේ ලඟදි ඉඳල කෙල්ලට රට යන්න පිස්සුවක් ගහල.
ඒකිගේ නැන්ද කෙනෙක් ඉන්නව Cyprus වල ඒ ගැනී කියල කෙල්ලව එහෙට ගන්නම් කියල. 
කෙල්ලගෙ ගෙදර අයත් කැමති වැඩේට. කෙල්ල කියනව අවරුදු 2 විතර ඉඳල ලංකාවට ඇවිත් බැඳල දෙන්නම යමුලු.
ඔය cyprus කොහොම රටක්ද? ජොබ් එහෙම තියනවද? කෙල්ලව යවන එක safe ද?
අදහසක් දෙන්න මේ ගැන