Questions Toxic Relationship එකකින් ගැලවෙන විදිය. උදව්..?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    37,916
    1
    86,199
    113
    32
    Kalutara
    (1) ubata hoda hithin hena gahann one dark theme ekata pennathi dam patin me halla liwwata

    (2) yako uta ayin wenn onnm kellage munata kiynn kypm "me sambanda mn nwththanawa api galapennaha" kiyala
    It's that fqn simple
    thava uge personality eka hadgnn kypm kollek wge hasirenna, ganiyk wennthuw

    ඉතින් එහෙම කිව්වම තමානේ ඒකි දිවිනසාගන්න හදන්නේ. 🤦‍♂️
     
    • Wow
    Reactions: nipunahasanka

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,013
    1,855
    113
    Colombo
    ඉතින් එහෙම කිව්වම තමානේ ඒකි දිවිනසාගන්න හදන්නේ. 🤦‍♂️

    mn dn bn kiyewwe full hallama 🤣

    ලේසී පොලිසියට කියන්න සියල්ල . අධීකරණ නියෝගයක් ගන්න හම්බෙන්න කතාකරන්න බැරි වෙන්න 🙃 . එක කඩකරන පාර්ශවය අස්සෙ 🤷 .

    ඔය තෙරපි කවුන්සිලින් ඕවා අනවශ්‍යයි බැදලා නෑනේ ඒ නිසා ඉහල ක්‍රමයෙන් ගැලවෙන , අනික එක නීතිය කෙල්ල උනත් දන්නවා වැඩේ දෙල් වෙනවා කියලා. ඒකී මැරෙනවා නම් මැරෙන්න අරින්න කියහන් උබේ මල්ලි එකීව ජාතක කරලා නෑනේ. ඔය බොරු පානිය දාන්නේ මැරෙන්න ඕනේ එකෙක් නම් මැරිලා දැන්

    නීතිය තියනකොට අනවශ්‍ය වැඩ කරන්න එපා පරංගියා කෝට්ටේ ගියා වගේ

    I second it
    ------ Post added on Oct 13, 2024 at 1:37 AM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,200
    2,279
    113
    36
    @ katubedda
    කෙල්ල මුගෙ පස්සෙන් එන්නෙ කෙල්ලට වෙන ඔප්ශන් එකක් නැ කියලා හිතෙන නිසානේ. කෙල්ලට තව ඔප්ශන් දෙක තුනක් හදලා දුන්න නම් හරි. කොල්ලා ඇත්තටම සිරාබොක්කෙන් ලවු කරා නම් මේක කරන්න බැරිවෙයි. හැබැයි උබට පුලුවන් වෙයි. ඔය වගේ කෙල්ලන්ට කැමති උනුත් ඉන්නවා.

    තව ක්‍රමයක් මට හිතෙනවා. කොල්ලට පුලුවන් සසර කලකිරිලා වනගත වෙනවා වෙගේ සීන් එකකට යන්න. එතකොටත් කෙල්ලට කොල්ලගෙන් ලැබෙන දෙයක් නැ. තව ඔන්නම් කොල්ලට පුලුවන් පපුවේ හිලක් වගේ හදාගන්න. හුගක් ගැනු කැමති නැ ලෙඩ්ඩු එක්ක ඉන්න.

    අපි ඉතින් කොච්චර පඩි ටොක් දුන්නත් කොල්ලගේ හැකියාවෙන් තමයි මැච් එක ගහන්න වෙන්නෙ. කොල්ලගෙ හිත හොද වැඩි සින් එකෙන් කෙල්ල ගොඩ යන්න බලන්නේ.

    අම්මලා හොයන් එයි කියන සින් එකෙන් ගැලවෙන්න අම්මලව වෙන තැනකට move කරන්න පුලුවන් කමක් තියෙ නම් කරන්න පුලුවන්. තව පුලුවන් අම්මලව කලින්ම දැනුවත් කරලා තියන්න පුලුවන් මෙවගේ මරාලයක් ගෙදරට එන්න පුලුවන් කියලා. එක නම් එ මල්ලිට නෙමෙයි උබට වගේ තමයි ශේප් එකේ කියන්න වෙන්නෙ. අම්මලා කැමති වෙන්නෙ නැනෙ කොල්ලට කෙල වෙනවට.
     
    • Love
    Reactions: nipunahasanka

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,100
    106
    63
    Mahara
    කොල්ලට තාවකාලික පිස්සෙක් වෙන්න කියපන්
    ඔය වගේ කෙල්ලො නිකන්ම හැලෙනවා 😁😁
    මම මේ කෑල්ල ඒ යාකට මේ දැන් whatasapp කරා. මු කියනවා ඒත් අවුලක් නෑ කියල ඉදිලු. මගේ පඩියෙන් කාල බිලා මුගේ මුනටම රෙන්න. තව ටිකක් ලස්සනට එව්වේ. SS දාන්න බෑ කිව්වා එක හෙන සැරයි. ඒ කියන්නේ Tauwhoකන කෙල්ලෙක්.
     
    • Sad
    Reactions: Fiona Dabare

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,280
    39,978
    113
    සේදවත්ත
    කෙල්ල මුගෙ පස්සෙන් එන්නෙ කෙල්ලට වෙන ඔප්ශන් එකක් නැ කියලා හිතෙන නිසානේ. කෙල්ලට තව ඔප්ශන් දෙක තුනක් හදලා දුන්න නම් හරි. කොල්ලා ඇත්තටම සිරාබොක්කෙන් ලවු කරා නම් මේක කරන්න බැරිවෙයි. හැබැයි උබට පුලුවන් වෙයි. ඔය වගේ කෙල්ලන්ට කැමති උනුත් ඉන්නවා.

    තව ක්‍රමයක් මට හිතෙනවා. කොල්ලට පුලුවන් සසර කලකිරිලා වනගත වෙනවා වෙගේ සීන් එකකට යන්න. එතකොටත් කෙල්ලට කොල්ලගෙන් ලැබෙන දෙයක් නැ. තව ඔන්නම් කොල්ලට පුලුවන් පපුවේ හිලක් වගේ හදාගන්න. හුගක් ගැනු කැමති නැ ලෙඩ්ඩු එක්ක ඉන්න.

    අපි ඉතින් කොච්චර පඩි ටොක් දුන්නත් කොල්ලගේ හැකියාවෙන් තමයි මැච් එක ගහන්න වෙන්නෙ. කොල්ලගෙ හිත හොද වැඩි සින් එකෙන් කෙල්ල ගොඩ යන්න බලන්නේ.

    අම්මලා හොයන් එයි කියන සින් එකෙන් ගැලවෙන්න අම්මලව වෙන තැනකට move කරන්න පුලුවන් කමක් තියෙ නම් කරන්න පුලුවන්. තව පුලුවන් අම්මලව කලින්ම දැනුවත් කරලා තියන්න පුලුවන් මෙවගේ මරාලයක් ගෙදරට එන්න පුලුවන් කියලා. එක නම් එ මල්ලිට නෙමෙයි උබට වගේ තමයි ශේප් එකේ කියන්න වෙන්නෙ. අම්මලා කැමති වෙන්නෙ නැනෙ කොල්ලට කෙල වෙනවට.
    උබල මේ දිර්ඝ ටෙලිනාට්‍ය බලනවා හොදටම වැඩී බන් . බලපන් දීලා තියන විසදුම් අනේ අම්මේ . අර මඩේ ඉන්න ඌරෝ වගේ බැහැගෙන ඉහගෙන රීගෙන වාවාගෙන කාල නාලා හාන විදියේ විසදුම් දීලා තියෙන්නේ 😋
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,013
    1,855
    113
    Colombo
    සිරා බං. ඒ අතින් උබේ නාසිස්ටික් එකී දාහෙන් සම්පතක්. යන්තන් ඇට දෙක බේරගෙන ගැලවෙන්න හරි පුලුවන් උනා. මේකිනම් කොල්ලා අහිංසක වැදගත් එකෙක් කියලා තේරිලා උගෙ රීරි මාන්සෙම උරා බීලා ඌව රෑකඩයක් වගේ නටවන්න හදන ට්‍රැක් පැනපු යක්ෂණියක් වගේ 🤮 ගෑනිගෙ ගෙදර උනුත් ඒකටම හරියන නූගත් අඩුකුලේ කාලකන්ණි වගේ.

    heshnge kella kese wethath mekinm born narcissistic kenek aniw, demawpiyoth e wgema athi, un hadapu widihata thami ohoma hadila thiyenne
     
    • Like
    Reactions: Mr UNKNOWN

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,100
    106
    63
    Mahara
    කෙල්ලට තව ඔප්ශන් දෙක තුනක් හදලා දුන්න නම් හරි. කොල්ලා ඇත්තටම සිරාබොක්කෙන් ලවු කරා නම් මේක කරන්න බැරිවෙයි.
    මම ඕක කිව්වා බුවාට. කොල්ල සිරා ලව් කරලා. හැබැයි පොර කැමතියි එකෙන්ම. හැබැයි ප්‍රශ්නේ කියන්නේ කෙල්ලට කොල්ලෙක් msg එකක් දැම්මත් number block කරනවලු. Messeneger දැම්මොත් hi කියල ඒත් බ්ලොක් කරනවලු.
    කොල්ලට පුලුවන් සසර කලකිරිලා වනගත වෙනවා වෙගේ සීන් එකකට යන්න. එතකොටත් කෙල්ලට කොල්ලගෙන් ලැබෙන දෙයක් නැ.
    ඕක කලින් වෙන විදියකට මම කිව්වේ ජොබ් එකෙන් අයින් වෙලා ඔය අම්පාර බිබිල වගේ හෙන අස්සක ගියා වගේ අගවමු කියල. ලොවෙත් වැඩ කරන offz එකේ සේරටම කෝල් කරලා spoil කරලා ගම කාල ඔෆිස් එකට එනවා කිව්වා ලොවෙත් එහෙම උනොත් වෙන්නේ මිනි මැරුමක් කියල උ කියනවා.

    අම්මලව වෙන තැනකට move කරන්න පුලුවන් කමක් තියෙ නම් කරන්න පුලුවන්. තව පුලුවන් අම්මලව කලින්ම දැනුවත් කරලා තියන්න පුලුවන් මෙවගේ මරාලයක් ගෙදරට එන්න පුලුවන් කියලා.
    මු කරන්න නම් අමාරුයි යන්න තැනක් නෑ වෙන එහෙම. දෙවැනි එක නම් කරන්න පුළුවන්. කලින්ම කියන එක. සාර්ථක වෙයිද දන්නේ නෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,549
    27,243
    113
    heshnge kella kese wethath mekinm born narcissistic kenek aniw, demawpiyoth e wgema athi, un hadapu widihata thami ohoma hadila thiyenne
    Yes this is avenger level toxicity 💀

    මම මේ කෑල්ල ඒ යාකට මේ දැන් whatasapp කරා. මු කියනවා ඒත් අවුලක් නෑ කියල ඉදිලු. මගේ පඩියෙන් කාල බිලා මුගේ මුනටම රෙන්න. තව ටිකක් ලස්සනට එව්වේ. SS දාන්න බෑ කිව්වා එක හෙන සැරයි. ඒ කියන්නේ Tauwhoකන කෙල්ලෙක්.
    Mama heshanayage comment eka quote karala dapu reply eka balapan mitto
    ------ Post added on Oct 13, 2024 at 1:49 AM
     
    • Sad
    Reactions: Fiona Dabare

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,200
    2,279
    113
    36
    @ katubedda
    උබල මේ දිර්ඝ ටෙලිනාට්‍ය බලනවා හොදටම වැඩී බන් . බලපන් දීලා තියන විසදුම් අනේ අම්මේ . අර මඩේ ඉන්න ඌරෝ වගේ බැහැගෙන ඉහගෙන රීගෙන වාවාගෙන කාල නාලා හාන විදියේ විසදුම් දීලා තියෙන්නේ 😋
    රැවුලයි කැදයි දෙකම බේර ගන්න නම් ඉතින් එ වගේ සින් එකකට යන්න වෙනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,164
    12,182
    113
    කතාව සේරම කියෙව්වේ නෑ..
    බාගයක් බලද්දී තේරුණා කෙල්ලට පිස්සු කියලා..
    මානසික ලෙඩක් ..
    Psychiatrist කෙනෙක් ට කතා කරලා මොනවා හරි කරන්න වෙනවා..
    එහෙම නැත්තම් කෙල්ලගේ ගෙදෙට්ට කාරණේ පහද්ලි කරලා ඕක නවත්තන්න කියන්න..
    නැත්තං මුට අපා ජීවිතයක් ගෙවන්න වෙන්නේ
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,100
    106
    63
    Mahara
    මේකිනම් කොල්ලා අහිංසක වැදගත් එකෙක් කියලා තේරිලා උගෙ රීරි මාන්සෙම උරා බීලා ඌව රෑකඩයක් වගේ නටවන්න හදන ට්‍රැක් පැනපු යක්ෂණියක් වගේ 🤮
    ඔව් ඔව් ඒක ඇත්ත ඒ කොල්ල හිතනවා වැඩි. මේ ලගඳි පොර වෙබ් එකෙන් ඔර්ඩර් කරලා තිබ්බ දෙයක් ගාන අඩුවට මම කිව්වා දන්නවා නම් මාත් ගන්නවා කියල ඒත් අතේ සල්ලි නෑ. පස්සේ බලල ගන්නවා කියල. මු මට එකක් ඔර්ඩර් කරලා ඒ වෙලාවේම. අද අහනවා අරක ලැබුනද කියල.
    ඔෆිස් එකේ බොසා ෆිට් නම් බොසාට ඔක්කොම සීන් එක මුල ඉදන් අගට ප්‍රයිවට් එකේ කියලා ඇන්ට්‍රි කොපි ඉදන් පෙන්නලා පැහැදිලි කරලා,
    එහෙම කරන්න බෑ මචං. ලොකු කම්පැනි එකක. ඩිරෙක්ටර බෝර්ඩ් එකකින් කොන්ට්‍රෝල් වෙන්නේ. famous brand එකක gorup of company එකක්. නම දන්නේ නැත්තේ මේක නිකන් හරි ඔය කියන පඩත්තර ඒකි දැක්කොත් සේරම අවුල් වෙනවා. අන්තිමට උදව් කරන්න ගිහින් මම හැව වෙනවා එකයි.
    අනිත් කේස් එක තමා මේකිට පිස්සුව ඔවර් ගිහිං මැරුනා කියලා පලිගන්න බෑ කියලා තේරුනොත් මලයා ඒකිව රේප් කරා, ඇබියුස් කරා කියලා ලමා හා කාන්තා එකේ පැමිණිලි දායි.
    ගෙදර එවුන්ද? කෙල්ල නම් මෝල තදවෙලා මූට වදදිලා කරගෙන මම හිතන්නේ ඒ කාලෙම.

    කතාව සේරම කියෙව්වේ නෑ..
    බාගයක් බලද්දී තේරුණා කෙල්ලට පිස්සු කියලා..
    මානසික ලෙඩක් ..
    Psychiatrist කෙනෙක් ට කතා කරලා මොනවා හරි කරන්න වෙනවා..
    එහෙම නැත්තම් කෙල්ලගේ ගෙදෙට්ට කාරණේ පහද්ලි කරලා ඕක නවත්තන්න කියන්න..
    නැත්තං මුට අපා ජීවිතයක් ගෙවන්න වෙන්නේ
    කෙල්ලගේ ගෙදර මිනිස්සුටත් පිස්සුද කොහෙද බන් මම මම මුලුන් මූට කිව්වා. කියද්දී කිව්වේ ගෙදර එවුන් මුටලු බන්නින්නේ මූට පිස්සු ඒකිට පිස්සු නෑ කියල.
    ------ Post added on Oct 13, 2024 at 1:52 AM
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,280
    39,978
    113
    සේදවත්ත
    රැවුලයි කැදයි දෙකම බේර ගන්න නම් ඉතින් එ වගේ සින් එකකට යන්න වෙනවා
    දෙකක් නෑනේ බන් . කොල්ලව පමණයිනේ බේරගන්න ඕනේ අර කොටි වලිගෙන් . ඒ කෙල්ලට සයිකෝ aka චේන් පැනපු එකක් ඕක බේරලා වැඩක් නෑ මැරෙන්න හරි පිස්සන් කොටුවට දක්කන්න ඕනෙ එකක්.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,013
    1,855
    113
    Colombo
    මම ඕක කිව්වා බුවාට. කොල්ල සිරා ලව් කරලා. හැබැයි පොර කැමතියි එකෙන්ම. හැබැයි ප්‍රශ්නේ කියන්නේ කෙල්ලට කොල්ලෙක් msg එකක් දැම්මත් number block කරනවලු. Messeneger දැම්මොත් hi කියල ඒත් බ්ලොක් කරනවලු.

    ehenm narcissistic kenek wenna baha, habai mehemi eki dnnwnm arut puluwn ekige chat kywnn kiyala eki ragapanna puluwn ehem

    ehema naha kiynne araki kiww wge suicidal wenna puluwn siravatama mu meka nawaththuwoth

    legal action ekak ganin bn eka thami hodama widiha
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,100
    106
    63
    Mahara
    (1) ubata hoda hithin hena gahann one dark theme ekata pennathi dam patin me halla liwwata
    අඩෝ අඩෝ එහෙම කියන්න එපා බන් මම එලකිරියට ආව කාලේ ඉදන්ම ලොයන්නේ දම් පාටින් :D
    (3) ****edit: theme eka maru karan full halla dan kiyawala
    iwara kare
    thankyu wewa බන්

    මේ කෙල්ලට උදව්වක් කරන්න බැරිද @IndrajithGamage .
    මේවා පිං අතේ වැඩ. මේ කෙල්ලව දාගන්න එකාට අරුට කිව්වොත් ලොවෙත් උට පුළුවන් විදියට තෑග්ගක් දෙනෝ ලොවෙත්
    ------ Post added on Oct 13, 2024 at 1:57 AM

    ehenm narcissistic kenek wenna baha, habai mehemi eki dnnwnm arut puluwn ekige chat kywnn kiyala eki ragapanna puluwn ehem
    Narcissistic kකියන එක මම දැනන් හිටියේ නෑ. දැන් මේ google කරලා බැලුවේ
    Overview. Narcissistic personality disorder is a mental health condition in which people have an unreasonably high sense of their own importance. They need and seek too much attention and want people to admire them. People with this disorder may lack the ability to understand or care about the feelings of others.

    කෙල්ලට ඔහොම සීන් එකකුත් තියේ හැබැයි. මොකද මාත් එක්ක අර මල්ලි අද පැයක් විතර කතා කළා. පොර කියනවා වැඩ ඉවර වෙලා ගෙදර ආවම එක පැයක් නිදහසේ ඉන්න දෙන්නේ නෑලු. හදිසියෙවත් නිදහසේ ඉන්න වෙලාවක් ලැබිලා fb හරි whatsapp හරි status එකක් හරි udpate කලොත් එවෙලේ ඉදන්ම කෝල් ගන්නවලු නොනවත්වා. ඇයි කියල ඇහුවම කියනවලු fb යන්නේ wවැඩක් නැති නිසා නේ කියල. ඔව් නිදහසේ ඉන්න වෙලාවක් කිව්වොත් කියනවලු නිදහසේ ඉන්නවා නම් fb යන්න status දාන්න ඕනේ නෑ මාත් එක්ක කතා කරන්න. නිකන් ඉන්න වෙලාවට මාත් එක්ක කතා කර කර ඉන්න එකයි කරන්න ඕනේ කියල රණ්ඩු කරනවලු. කෝල් නොකර chat කලොත් මැරෙන්න හදනවලු කතා කරන්නේ නෑ මගාරිනවා කියල. ලගදීම ඕක ලකශේක විතර විතර ෆෝන් එක පොලේ ගහනවා මට හිතෙන්නේ ප්‍රේසර් එක වැඩි වෙලා.
    ------ Post added on Oct 13, 2024 at 2:03 AM

    legal action ekak ganin bn eka thami hodama widiha
    ලීගල් ඇක්ෂන් එකකට යනවා නම් පාත් එක මොකක්ද හොදම? මු හෙන බයයි අනෙක ලීගල් කේස් වලට මගෙන් අද ඇහුවේ පොලිස් පොත් වල නම ලියවෙන එක කමක් නැද්ද කියල. මම හිතන්නේ සීන් එක මේකයි ඒ නැන්ද පොඩිකාලේ කියනවා ඇහිලා තියෙනවා "පොලිස් පොතේ නම ලියවෙන වැඩ කරන්නේ නැතුව ඕනේ හරි දෙයක් කරන්න" කියල එකක්. සුවර් එකට ඕක එහෙම ඔලුවට වැදිලා ඇති.
    ------ Post added on Oct 13, 2024 at 2:05 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,916
    1
    86,199
    113
    32
    Kalutara
    ehenm narcissistic kenek wenna baha, habai mehemi eki dnnwnm arut puluwn ekige chat kywnn kiyala eki ragapanna puluwn ehem

    ehema naha kiynne araki kiww wge suicidal wenna puluwn siravatama mu meka nawaththuwoth

    legal action ekak ganin bn eka thami hodama widiha
    ඒකනේ කියන්නේ මේකිට NPD නෑ. මම දන්නේ නැද්ද ඕකිට NPD තියෙනවා නම් රෝග ලක්ෂණ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,774
    7,537
    113
    මිත්‍රවරුණි,
    හුග කාලෙකට පස්සේ ටිකක් බැරෑරුම් ප්‍රශනයක් අරන් ආව. මේක මගේ ඥාති වෙන සහෝදරයෙක්ගේ ප්‍රශ්නයක්. තාම සිංගල් එකෙක්. බැඳපු අපිටත් නැති ප්‍රශ්න මුන්ට තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ හැටියට උදව් කරන්න වටිනා නිසයි පොඩ්ඩක් වැඩේට enroll වුණේ. ඒත් මට නම් මේක විසදන්න අදහසක් එන්නෙම නෑ. දායක සභාවේ මගේ මිත්‍රයන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.

    ප්‍රශ්නය විස්තර ඇතුව මෙහෙමයි. ඔය කියන කොලුවට වයස අවුරුදු 26/27ක් වගේ වෙන්නේ. ප්‍රධාන පෙලේ ආයතනයක උසස් රකියා කියන කාණ්ඩයේ රැකියාවක් කරන්නේ. රැකියාවට ගියේ කැම්පස් අවුට් වුණාට පස්සේ. දැන් අවුරුද්දක් වගේ. මු ප්‍රශ්නේ කාලයක්ම හංගගෙන ඉදල තියන්නේ. මූට කෙල්ලෙක් සෙට් වෙලා තියෙනවා කලින් ට්‍රේනින් ඉදපු තැනකදී. ටිකක් සමාන අධ්‍යන අංශවල දෙන්නෙක් නිසා මුත් ලෝක බලාපොරොත්තු ගොන්නක් තියාගෙන කෙල්ල එක්ක ආදර හුටපටයක් පටන් අරන්. (මුන්ට තියෙන හදිසි වලට උත්තර හොයන්න ගියාම අහක ඉන්න අපි තමා දුක් විදින්නේ) කෙල්ලත් ඉතින් ෂෝයි එකේ ඉදල මුල් දවස් වල. පස්සේ පස්සේ තමා තේරිලා තියෙන්නේ කෙල්ල පෙන්නපු චරිතේ නෙමෙයි තියෙන්නේ කියල. ඒ කිව්වේ බඩුවක් කියන එක නෙමෙයි. කෙල්ල හෙන toxic කෙල්ලෙක්ලු. සරලව කිව්වොත් බන් කැම්පස් වලදී අපිට යාළුවො කිව්වම කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැනේ. අනෙක union වල welfare වල media වල එහෙම ඉන්න එවුන්ට ගොඩක් වෙලාවට ලිංග බේද නැතුව කෙල්ලෝ කොල්ලෝ එක්ක එක එක වැඩ වලට එකට වැඩ කරන්න වෙනවනේ. මු මේ හුටපටේ හදාගත්ත කෙල්ල ඔය කිසි දෙකට කැමති නෑලු. ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක කතා කලත්, ෆෝන් එකේ ෆෝන් නම්බර් එකක් තිබුනත් ඒ නම්බර් එකකට ළග ලග කෝල් 2/3ක් තිබ්බත් කෙල්ල හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක යාලුයි කියලලු. ඊට පස්සේ කියනවලු මට ඒ කෙල්ලෝ හම්බෙලා කතා කරන්න ඕනේ ඔයා එක්ක සම්බන්දයක් තියේද අරක මේක. මොන මොලේ හොඳ නැති වැඩක්ද?

    අනෙක මගේම නැන්දගේ දුවෙක් හිටියා එකම ෆැකල්ටි එකක. මේ කොල්ල ඒ කෙල්ලට fb එකේ react කළා කතා කළා කියල කෙල්ල හිතාගෙන ඉන්නේ නැන්දගේ දූත් එක්ක හැමිනෙන්න තමා කතා කරන්නේ fb එකේ comment like දාන්නේ කියල. එහෙමත් ප්‍රශ්න මූට වෙලා. ඔහොම ඉන්න අතරේ බලද්දී මේ කෙල්ලගේ මොලේ එන්න එන්නම නරක් වෙනවලු. මුත් එක්ක ගේම ඉල්ලන එකලු කරන්නේ. මූට සද්දේ දාල රණ්ඩු කරන්නමු හදන්නේ. මේ යකාට මම බනිද්දි කිව්වා මම මුලින්ම කෙල්ලට කිව්වා මම ඉන්නේ රණ්ඩු කර කර යාලු වෙන වයසක නෙමෙයි එහෙම බැරි නම් මාත් එක්ක ඉන්න එපා ප්‍රශ්නයක් තියේ නම් කෙලින්ම කියන්න කිව්වත් කියල. එත් ඒ කෙල්ල බලන්නෙම සිගිති ආතල් එකක ජිවත් වෙන්නලු. මු සමහර msg වල SS එවල දැක්කම මටත් ඕයි වහකන්න තරම් හිතෙනවා. අනෙක මු කියද්දී ඔහොම නම් මට තමුන් එක්ක ලයිෆ් එකක් ගෙවන්න බෑ කියල, කොල්ලට තර්ජනය කරනවලු එහෙම නම් මම මැරෙනවා කියල. ඒ වගේම අතපය කපාගෙන ලේ බේරෙන ෆොටෝ වීඩියෝ මම ඔය කියන මල්ලිට එවනවලු. තව ඔය බෙහෙත් අනන් මනං පොකුරු පිටින් බීලා වීඩියෝ එවනවලු. මට නම් ඇහුවමත් ඔලුව කැරකෙනවා මු කොහොම ඉන්නවද කියල. නොසෑහෙන මානසික අවුලක් ඒ කෙල්ලට තියෙනවා මටත් තේරෙන විදියට. ඒ මල්ලිට කලින් affiar එකක්ද 2ක්ද තිබිල තියෙනවා මේ කෙල්ලගේ මොලේ හොද නැති තරම කියන්නේ brakeup වෙච්ච කෙල්ලන්ටත් කතා කරලා කියනවලු අහවලාගේ කෙල්ල මම මම අරම කළා මෙහෙම කරලා තියෙනවා එහෙම කියල පුද්ගලික දේවල් පවා.

    ඔය ප්‍රශ්නේ අවුරුද්දකට කිට්ටුව ඇඳි ඇඳි එනවා කියල තමා කිව්වේ. තනිකරම ටෝක්සික් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ. මු ඇතාරලා දාල කොච්චර හිටියත් පස්සෙන්ම එනවලු. අනෙක msg reply එකක් පරක්කු වුනොත් තත්පර 10ක් ආයේ ආන්සර් කරනකම්ම කෝල් 20/30 දිගටම ඩයල් කර කර ඉන්නවලු. ෆෝන් එක බැටරි බැහැල off වුනොත් ආයේ ඊට පහුවදා ඔන් කරනකම්ම ring කරනවලු නිදන්නේත් නැතුව.උදේ බලද්දී ALERTS 40/50 තියේලු call attempts කියල. මොලේ නම් කුණු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. මූව තනිකරම හිර කරගෙනලු ඉන්නේ මැරෙනවා කියල තර්ජනේ කර කර. මට තේරුණ විදියට කෙල්ලට තියෙන්නේ ආදරයක් නෙමෙයි පළිගැනීමක්. කොහෙන් හරි කොක්ක ගහල කොල්ලගේ කරේ එල්ලෙන්න. අනෙක පොඩි දෙයක් වුණත් කොල්ල වැඩ කරන තැනට දුවන් එන්න හදනවලු. හම්බෙලා විසඳගමු කියල. කොල්ල ට්‍රයි කරලා ගෙදර මිනිස්සු හරහා හරි කෙල්ලව මෙඩිකල් treatment එකකට යොමු කරලා මොලේ හදල තේරුම් කරල දීලා ඔය කරුමෙන් බේරෙන්න. ගෙදර මිනිස්සුත් කෙල්ලගේ පැත්තෙලු. උන්ටත් ඕනේ කාගේ හරි කරේ ගහන්නලු කෙල්ල.ඒ නිසා උන් කියනවාලු කෙල්ලට කිසි කෙස් එකක් නෑ ඔය කොල්ලට තමා මානසික ආබාධයක් තියෙන්නේ කියල.

    අනෙක කෙල්ල ඒ මල්ලිට කියපු දේවල් ගොඩක් ඒවා මවා පාපු දේවල් වගේලු. මොකද ගෙදර තියෙන තැන ඉදන්ම බොරු කරලා වගේලු. හරියට දෙයක් කියන්නේ නෑලු. අනෙක කෙල්ල ජොබ් එකක් කරන්නවත් අඩුම තරමේ higher education වලට යොමු වෙන්නවත් කැමති නෑලු. කෙල්ලට ඕනේ ඔහේ නිකන් ඉන්නලු. එහෙම එවන් එක්ක පවුල් කන්න පුලුවන්ද කියල තමා ඒ මල්ලි අඩ අඩ කිව්වේ. අනෙක ඒ මල්ලිගේ අම්ම තාත්ත දෙන්නම ප්‍රේසර් තියෙන ලෙඩ සහිතයි. ඕව ඒ මල්ලිගේ ගෙදරට ගියොත් ඒ කියන්නේ කොල්ල අයින් වෙන්න හදන එකට කෙල්ල කපටි ගේම ගහල ලෙඩක් දාගෙන ගෙවල් වලට ආවොත් වෙන්නේ අපිට සුදුකොඩි දාන්න යන්න. ලොවත් ආයේ අහන්න දෙයක් නෑ. කෙල්ලත් මාර ආසවෙන්ලු ඉන්නේ ඒ වගේ පලි ගන්න. කෙල්ල කියන්නෙම මම හැදෙන්නම් කියලලු. එහෙම කියල විනාඩි 5න් පරණ සතා එලියට එනවලු. දැන් කියනවලු අනෙත් යාළුවො සේරම සේටල් වෙලා ළමයිත් හදල කියල කොල්ලට බදින්න කියනවලු. ඒ මල්ලි තාම බදින්න හිතලත් නෑ. උ මුලින්මත් කිව්වලු 30න් මෙහා කොහොමත් කරන්නේ නෑ කියල.


    කොල්ල දැන් හොදටම අවුල් වෙලා ඉන්නේ. පොරට ජොබ් එක හරියට කරගන්නත් බැලූ. උන්ට නිතර management meeting තියේලු. එහෙම එකකවත් ඉන්න නෑලු කෝල් කරනවාලු. ආන්සර් නොකරම හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලලු. මිටීමක් කිව්වම ඔෆිස් එකට එන්න හදනවලු අත්තද බලන්න එහෙම. මම වගේ එකෙක් උනා නම් මෙලහට මම හිරේ කූරු ගනිනවා ලොවෙත් වෙන දේ කියන්න ඕනේ නෑනේ.


    මූට මේ කෙල්ලගෙන් බේරිලා අයින් වෙන්න උපදෙසක් දීපල්ලකෝ. මගේ හිතට එන උපදෙස් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද මට සාමකාමී අදහස් එන්නේ නෑ. මූට ඕනේ මොනවහරි කරලා ඒ කෙල්ලගෙන් අයින් වෙන්නලු. මම කිව්වම එකපාර නවත්පන් කියල පොර කියනවා ඊට පස්සේ දවසේ උදේම ඔෆිස් එකේ ඉදිවිලු. මුළු ස්ටාෆ් එකටම කියන ජාතියේ පඩත්තර කෙල්ලෙක්ලු. එදා හවස කොල්ලගේ ගෙදර හොයන ඇවිල්ල නතරවෙන සීන් එකේලු ඉන්නේ.

    මමත් හිතුවට වඩා හෙන බැරෑරුම් කෙස් එකක්. එකයි මචන්ලාගේ උත්තර ඕනේ. දැහැමෙන් සෙමෙන් වගේ කිරි ටොයියා මාස්ටර් ප්ලානක් දීපන්කො. මු කියන්නේ කෙල්ල මැරුනොත් මූ ඉවරයි එකක්, අනෙක ගෙවල් වලට ආවොත් ඒ නැන්ද මාමාට සුදු කොඩි අදින්න වෙනවා. ඒ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය හොද නෑ. හූනියම් කරන්න පොර බයයි ආපස්සට එයි කියලා.


    නිපුන හසංකට ChatGPT දෙවි පිහිටයි, රැකවරණයි. 🤣🤣





    This situation involves a highly distressing and toxic relationship, which requires careful handling to ensure the well-being and safety of your cousin. Here's some practical, compassionate advice to navigate this:

    First, it's clear that this girl’s behavior indicates potential mental health issues, such as emotional instability or manipulation. The threats of self-harm, sending graphic images, and obsessive behavior are significant red flags. Your cousin needs to prioritize his safety and mental peace by distancing himself from her, but this should be done carefully, as abrupt actions could escalate the situation.

    It is crucial to approach this with a calm and strategic mindset. Your cousin must first establish boundaries and limit communication with her. He should make it clear, calmly and respectfully, that the relationship is over and that he cannot continue like this. If she refuses to accept this or makes threats, he should not handle this alone. Involving a trusted third party, such as a family member, counselor, or legal authority, may be necessary to ensure that her behavior is monitored and that he is protected from further harassment.

    Second, given her erratic behavior, your cousin might need to consider getting legal advice. Laws regarding harassment and emotional abuse can vary, but it’s important that he knows his options in case the situation worsens, especially if she continues to make threats or shows up at his workplace. Documenting every threatening message, call, or interaction can help if the situation needs legal intervention.

    If the girl is truly struggling with mental health issues, she should ideally seek professional help. However, since her family seems uncooperative, it’s unlikely they will encourage this. Your cousin should not feel responsible for her well-being or allow guilt to keep him trapped in a toxic relationship. This is her responsibility and the job of professionals.

    Lastly, your cousin’s health is paramount. Being in such a relationship can deeply affect his mental state, which seems to be happening already with his inability to focus on work. Seeking the guidance of a therapist could help him process this trauma and develop coping mechanisms to recover.

    In short, ending the relationship safely, seeking external support, and focusing on his mental well-being are critical steps forward.
     
    • Wow
    Reactions: nipunahasanka

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,013
    1,855
    113
    Colombo
    කෙල්ලට ඔහොම සීන් එකකුත් තියේ හැබැයි. මොකද මාත් එක්ක අර මල්ලි අද පැයක් විතර කතා කළා. පොර කියනවා වැඩ ඉවර වෙලා ගෙදර ආවම එක පැයක් නිදහසේ ඉන්න දෙන්නේ නෑලු. හදිසියෙවත් නිදහසේ ඉන්න වෙලාවක් ලැබිලා fb හරි whatsapp හරි status එකක් හරි udpate කලොත් එවෙලේ ඉදන්ම කෝල් ගන්නවලු නොනවත්වා. ඇයි කියල ඇහුවම කියනවලු fb යන්නේ wවැඩක් නැති නිසා නේ කියල. ඔව් නිදහසේ ඉන්න වෙලාවක් කිව්වොත් කියනවලු නිදහසේ ඉන්නවා නම් fb යන්න status දාන්න ඕනේ නෑ මාත් එක්ක කතා කරන්න. නිකන් ඉන්න වෙලාවට මාත් එක්ක කතා කර කර ඉන්න එකයි කරන්න ඕනේ කියල රණ්ඩු කරනවලු. කෝල් නොකර chat කලොත් මැරෙන්න හදනවලු කතා කරන්නේ නෑ මගාරිනවා කියල. ලගදීම ඕක ලකශේක විතර විතර ෆෝන් එක පොලේ ගහනවා මට හිතෙන්නේ ප්‍රේසර් එක වැඩි වෙලා.


    pw bn aru, legal actions ganin, mona prashne wunath uta gahagnn maragnn yanna epa kiyalath kiyhn naththam mu iwasagena idala idala eka parata oya tharaha okkoma pita karoth athule inn wenne jeewithanthe dakwa ☹️