Questions Toxic Relationship එකකින් ගැලවෙන විදිය. උදව්..?

2osama

Well-known member
  • Oct 25, 2010
    69,524
    59,447
    113
    මාලඹේ
    ඒ කෙල්ලගේ Number එක මට PM එකක් දාපන් මචං මම වැඩේ සෙට්ල් කරලා දෙන්නම්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,056
    5,233
    113
    කොල්ල ට්‍රයි කරලා ගෙදර මිනිස්සු හරහා හරි කෙල්ලව මෙඩිකල් treatment එකකට යොමු කරලා මොලේ හදල තේරුම් කරල දීලා ඔය කරුමෙන් බේරෙන්න. ගෙදර මිනිස්සුත් කෙල්ලගේ පැත්තෙලු. උන්ටත් ඕනේ කාගේ හරි කරේ ගහන්නලු කෙල්ල.ඒ නිසා උන් කියනවාලු කෙල්ලට කිසි කෙස් එකක් නෑ ඔය කොල්ලට තමා මානසික ආබාධයක් තියෙන්නේ කියල.

    ජීවිත කාලෙම විදවනවද. අතහරිනවද. උන්ගෙ අම්මල එපා නම් මොනවා කරන්නද. උබලගේ මල්ලිටත් අම්මලා තාත්තලා ඉන්නවනේ.
    එතකොට ඒඅය තමන්ගෙ එකා විදවනවට කැමය්හිද?
    ඔයවගේ ප්‍රශ්නවලදි අත්මාර්තකාමී උනාට කමක් නෑ.
    මමනම් උපරිනම තව 2 පාරක් කෙල්ලගෙ දෙමවුපියන්ට කතාකරනවා ටහරියන්නේ නැත්නම් තමන්ගේ දෙයක් බලාගන්නවා.. මල්ලිට කියපන් අඩුම උන්ට කියන කෝල් රෙකෝඩ් එකකවත් තිය ගන්න කියලා. සමහර උන් පට්ට් කපටියි බම්.
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    840
    93
    Earth
    කෙල්ලට වෙන එකෙක්ව සෙට් කරලා , උට කියපන් Restaurant එකක්ට ගෙනියන්න. ඊටපස්සෙ කොල්ලට කියපන් එ වෙල්වට එතනට එන්න. මට්ටු උනම කියන්න පුලුවන් , ඔයාව trust කරන්න් බෑ කියලා shape වෙන්න. easy
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,070
    43,096
    113
    සේදවත්ත
    ඔවු උබ කියන කතාවට මම එකගයි. එත් කොල්ලා මොරලා මදි චැප්ටර් එක එකපාර ක්ලොස් කරන්න.
    කොන්ද පණ නැති පිරිමි නිසා තමා ගොඩක් ප්‍රශ්ණ බන් 🤷 . නයෙක් උනාම පුප්පන්න ඕනේ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,324
    4,064
    113
    මේක මගේ ඥාති වෙන සහෝදරයෙක්ගේ ප්‍රශ්නයක්.
    OK
     

    Morbius

    Well-known member
  • @Heshan Daminda මෙන්න කිරියෙ නාසිස්ටික් ගෑණු ගැන එක්ස්පර්ට්. අඩෝ තට්ටයා අයිඩියා එකක් දියන් කොල්ලට
    ඌට හම්බුනේ මීට හපන් එකක්. බැන්දා නම් මේ වෙද්දි පොරගෙ ත්‍රෙඩ් වලින් කිරිය පිරිලා තියෙයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,278
    1
    94,453
    113
    32
    Kalutara
    ඕකිගෙ පරන එකෙක්වත් ඒකිගෙ පස්සෙන් ආයෙ ආව නම් ඌට ඒ පව කරගහගන්න කියල අයින් වෙන්න තිබ්බ. කොහෙද එහෙම පිනක්වත් නෑ වගේ ඒ කොල්ලට. අපිට නම් එහෙම හරි පිනක් පඩිසන් දුන්නා. 😪
     
    • Haha
    • Like
    Reactions: itguy77 and Morbius

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,937
    28,419
    113
    ඌට හම්බුනේ මීට හපන් එකක්. බැන්දා නම් මේ වෙද්දි පොරගෙ ත්‍රෙඩ් වලින් කිරිය පිරිලා තියෙයි.
    නාසිස්ටික් උනාට ඒකිට මෙච්චරම නම් ට්‍රැක් නෑ මට මතක විදිහට
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    896
    740
    93
    ඕක නීතිය පැත්තෙන් මොකුත් කරන එක හොඳයි නේද?
    කවුන්සලින් එක්ක ගියත් ප්‍රතිපලයක් හම්බෙනකන් බලෙන් වගේ එක්කන් යන්ඩ වෙන්නෙ.
    දැන්මම දිවි නසා ගන්න එකක් නැහැ. එහෙම කරනව නම් සැරින් සැරේ වීඩියෝ එව එව ඉන්නෙ නැහැ.

    නැත්තන්, වේන කොල්ලෙක්ට කියල ලයින් එකක් දාන්ඩ කියපන්. සෙට් වෙලා ඉන්න එකම එකා නිසා ටමයි ඕකගෙම එල්ලෙන්නෙ.
     
    • Like
    Reactions: nipunahasanka

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,547
    4,854
    113
    KALUTHARA
    owanam parana karma ban. welawa hodai nam ibema owa galavila yanawa.

    option dekai.
    1. ubata wada hoda ekek apu gaman ubawa halano. etanakn inna weno . make time waste ekak
    2. mulin kellage geara hoyagena, ubalage gedara ayata seen eka pahadili karala. wadi hitiyek ekka gihin gedarata katakaranna tiyenne. kiyala ain wenna. ethanin eha ubata wagakeemak na. habai ehema gihin katakaranna puluwan level eke wada witarak karala tiyenawanm tama :D
    ------ Post added on Oct 13, 2024 at 6:35 PM
     
    • Like
    Reactions: nipunahasanka

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,523
    2,737
    113
    ඔව් ඒ පවුලම දකුණේ එවුන්.
    thread ekama udin udin baluwa, kari case eka :/

    Dakune un kyanne case, lesima widiha kollata lankawen yanna kyapan kalekata parents la ge padinchiya maaru karala, wena lesi goda emak na oken. Oka bandath either divorce or minimarumakin nawathinne.