ලංකාවේ කොපි කිරීමේ කලාව.

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    ලංකාවේ කොපි කිරීමේ කලාව.

    ගොඩක් අය පස්සෙන් යන, ගිහින් අනාථ වෙලා ඉන්න ඉක්මන්.lk

    වැඩ රාජකාරි ගොඩක් එක්ක මේ ත්‍රෙඩ් එක දාන්නේ ලංකාවේ වසන්ගතයක් වගේ පැතිරෙන, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හදන ඉක්මන්.lk වගේ වෙබ්සයිට් නිසා.
    ගොඩක් අයට හැකියාව තියෙනවා මේ වගේ සයිට් හදන්න, කිරියෙ ගොඩක් දක්ෂයො ඉන්නවා, ඒත් මම කියන්නේ ඔයා කොච්චර දක්ෂ උනත් ආයේ ඉක්මන්.lk මොඩ්ල් එක කොපි කරල ඒ වගේම සයිට් ගහන්න එපා.

    සරළ සිංහලෙන් මම හේතුව කියන්නම්. උදාහරණෙකට ගන්න Facebook එක. බිල්ගෙස්ට් ගාව කොච්චර දක්ශයෝ ඉන්නවද, අනික Facebook එකත් මුලින්ම පටන්ගත්තෙ පොඩි කාඹර කෑල්ලකනේ. ඉතින් බිල්ගෙස්ට් ට පුලුවන් නේ ටිකක් ලොකුවට වියදම් කරල බුකියට සමාන දෙයක් හදන්න. ඇයි එයා හදන්නේ නැත්තෙ? අන්න එතනයි මේ ප්‍රශ්ණෙට උත්තරෙත් තියෙන්නේ.

    ෆෙස්බුක් එක අවුරුදු ගානක් ඩෙවෙලප් කරල කරල තමයි අද මේ ඉන්න තත්වෙට ඇවිත් තියෙන්නේ. අනික ඒකෙ ඉන්න යුසර්ස්ල ෆෙස්බුක් එකට සමාන දෙයක් හැදුව කියල ඒකට යන්නේ නෑ. මට මතකයි සමහරු සල්ලි දීල යූසර්ස් ල ගෙන්නගන්න හැදුවත් හරි ගියේ නෑ. (Tsū)
    අනික අවුරුදු ගානක් ඩෙවලප් කරපු සමහර ඇල්ගොරිදම් එහෙම ලේසියට ඩෙවලොප් කරන්නත් බෑ. කිරිය වගේ තව සයිට් එහෙමත් හැදුන නේ, කෝ අද ඒවා?
    ඉතින් ඉක්මන් එක මේ වගේම නොවුනත් ඒකත් අවුරුදුගානක් තිබිලා යූසබේස් එකක් හදාගෙන ඉන්න කම්පැනියක්. ඉතින්කොච්චර දක්ශයෙක් උනත් මේකට ඩිරෙක්ට් ඇටෑකින් සයිට් එකක් ගහන්න අමාරුයි.

    ලන්කාවේ ඉක්මන් එකට ගහන්න හදපු සයිට් කිහිපයක්.
    ikman.us/
    ikmanlink.lk/
    ikmanata.lk/
    bambuwa.lk/
    මේ මට සෙට් වෙච්ච කිහිපයක් විතරයි

    SEO ගැන පොඩ්ඩක් හරි දන්නව නම් මේ වගේ ඒව හදන්නේ නෑ. මොකද මාකටින් වලින් කිව්වොත් දැනට ඉක්මන් එකේ මාකට් ශෙයා එක 80% නම් (ලංකාවේ සයිට් විතරක් සලකමු, මනඃකල්පිත අගයක්) හිතන්න ikman.lk එකේ කැටගරි එකේ මාසෙකට ට්‍රැෆික් එක ලක්ශ 80 කියල. මාසෙක ආදායම ලක්ශ 80 කියමුකෝ. එතකොට දැන් ඔය කැටගරි එකට 1% මාකට් ශෙයා එකක් කියන්නේ මාසෙක ට්‍රැෆික් එක අඩුම ලක්ශයක් ඕනේ. දැන් 1%ක් අඩුම මාකට් ශෙයා එකක් මුල් මාස කිහිපයේ ගන්න ප්ලෑන් කරන් හැදුවත් එතකොට ආදායම ලක්ෂයක් ගන්න පුලුවන්. (තෙරුණේ නැති එකෙක් ඉන්නව නම් අහන්න, තවත් සරලව කියන්නම්)
    ඉතින් පටන් ගත්ත ගමන් ඒ තරම් ට්‍රැෆික් එකක් ගන්නෙ කොහොමද? TV / Radio ඇඩ් දාලද? (ඉක්මන්ලින්ක් එකේ රේඩියෝ ඇඩ් ගියා හිටං :yes:)
    බඩු විකුනන්න එවුන් ගෙන්න ගන්නේ කොහොමද? බඩු විකුනන්න එවුන් නැතුව බඩු ගන්න එවුන් ඒවිද?
    අනික ගොඩක් එවුන් ගූගල් search කරන්නේ ikman කියන කීවර්ඩ් එකත් එක්ක.
    1.JPG

    මම කලින් කිව්ව වගේ සමහරු මේ ikman නම ගාවගෙන (ikmanlink aya) ඇඩ් හිටං දැම්මනේ. එතකොට මාකටින් වලදී සයිකොලොජි වලින් කිව්වොත් වෙන්නේ ඔයා (ikmanlink) සල්ලි වියදම් කරල මාකට් ලීඩර්ව (ikman) ප්‍රමෝට් කිරීමක්. මොකද එතකොට නිකන්ම මාකට් ලීඩර්ව මිනිස්සුන්ට මතක් වෙනවනේ. ලංකාවේ මේ වගේම ගොන් කැම්පේන් එකක් ගියා මතක ඇති, "දෙකම එක නම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නේ" කියලා.
    මේ ඇඩ් එක යන කාලෙදි පැනඩෝල් මේකට රිප්ලයි විදිහට ඇඩ් දාන්න ගියේ නෑ, මොකද අර සයිකොලොජි ගේමෙන් නිකන්ම පැනඩොල් නම මිනිස්සුන්ට මතක් වෙන නිසා. කෝ අද ඒ ආව පැරසිටොල්?

    තමුන්ට හදන්න පුලුවන් කම තිබ්බට, අනිත් එකා කොපි කරල දේවල් හදන්න යන්න එපා. අලුත් දෙයක් හදන්න. හොඳම උදාහරණය Snapchat. Snapchat, Facebook වලට ඩිරෙක්ට් ගේම ගහන්න පුලුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක්. ලංකාවේ එච්චර ප්‍රසිද්ද නැති උනත් ලෝකේ දැනට ඉක්මනින්ම වර්දනය වෙන සොශල් මීඩියා ප්ලැට්ෆොම් එක. Facebook, Snapchat එක සල්ලි දීල ගන්න කිහිප සැරයක්ම උත්සාහ කළා, ඒත්ය් හරි ගියේ නෑ. දැන් Facebook කට්ටිය Snapchat කට්ටියගෙ අලුත් දේවල් හොරකම් කරන තැනට ඇවිත්.

    DEwM_DkXgAAYwK7.jpg

    අලුත් දෙයක් කරන්න, අලුත් විදිහට හිතන්න.
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Ithin thota hithenney nadda.. Facebook lama snapchat copy karanwa namm api copy karoth mokada ..
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Machan ehema aluth ewa hama welema karandath ba ne. api kiyamu eka hardweare shop ekak tiyenawa kiyala town ekaka. ea kiyala thawa ewa arin nathiwa inne na ne. ea wage.
    loke blogs ehema kochara thibbath ekama topic eken nich 1n blog tiynwane ona thram.
    eth ikman eka gana kathawa nam hari thama
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka

    after ikman add the payment system; our guys thought they can start and success a site that giving ads free.

    ikman didn't start as paid, they stated as free. they know how lk system works.

    still, Sri Lankans have good opportunities,

    think differently; definitely, you can succeed with gods help :yes::yes:

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    Machan ehema aluth ewa hama welema karandath ba ne. api kiyamu eka hardweare shop ekak tiyenawa kiyala town ekaka. ea kiyala thawa ewa arin nathiwa inne na ne. ea wage.
    loke blogs ehema kochara thibbath ekama topic eken nich 1n blog tiynwane ona thram.
    eth ikman eka gana kathawa nam hari thama

    Your wrong,
    he didn't mention start any site like others. just start with new ideas.

    with your example.

    if a guy starts a hardware and did all things perfectly no one will open another hardware in that town. if that guy did many mistakes or didn't do well in marketing. definitely, another guy opens a new hardware.

    ikman went very far, so if you have an idea for a classified, think differently than ikman (if you have any)
     
    :yes::yes::yes::yes::yes: