PayPalකරදරේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් මුන් මෙහෙම කියන්නේ?

    After reviewing your PayPal account, we've determined there to be excessive risk involved in doing business with you and we'd like to begin parting ways in a manner that is least disruptive to your business.

    If there is any money in your account balance, it will be held for 180 days (from the date of the last payment you received) to cover any disputes that might be opened by your buyers.
    After 180 days, we may ask you to provide us with a proof of identity and a proof of address before you can withdraw any remaining balance.
    If there are outstanding buyer complaints open against you, you can refund your customers via the Resolution Centre in your PayPal account.

    We reserve the right to close any account reported to be involved in possible high-risk behaviour. In the event of a dispute, we'll try to recover the money from you by debiting your PayPal balance first and, if there are insufficient funds in your PayPal balance, we reserve the right to collect your debt to PayPal by any other legal means.
    We appreciate your patience and understanding regarding this matter and regret any inconvenience it may cause you.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකුන් දැන් බිස්නස් කරන්නේ සල්ලි හොල්ඩ් කරගෙන බන්. ගොඩක් මම ඊබේ සෙලින් නැවැත්තුව්ත් ඔය හින්දා. 21 days හොල්ඩ් කරගන්නවා, ඒක උන්ටකොච්චර පොලියක්ද? ඩොලර් 1000-2000ක් හිර කරගෙන සෙල් කරල වැඩක් නැනේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔකුන් දැන් බිස්නස් කරන්නේ සල්ලි හොල්ඩ් කරගෙන බන්. ගොඩක් මම ඊබේ සෙලින් නැවැත්තුව්ත් ඔය හින්දා. 21 days හොල්ඩ් කරගන්නවා, ඒක උන්ටකොච්චර පොලියක්ද? ඩොලර් 1000-2000ක් හිර කරගෙන සෙල් කරල වැඩක් නැනේ.
    eka nam successful selling 3-4 kui masa 3 kui da koheda giyama ain karanawa, ita passe instant. uba selling karala na ekiyanne wadi kal.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka nam successful selling 3-4 kui masa 3 kui da koheda giyama ain karanawa, ita passe instant. uba selling karala na ekiyanne wadi kal.
    නැ යකො දැන් අවුරුදු 5-6ක් තාම එහෙමයි. මම හැබැයි සමහර මාසවල සෙල් කරලා නැ. එහෙම කැඩිලා තියනවා. දැන් කරන්නේ ෆිට් වෙච්ච කස්ටමර්ලාගෙන් එක්කො බඩු යවලා බැන්ක් වයර් දානවා. නැත්තම් පෙයොනියර්, නෙටෙලර් වගේ දානවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka nam successful selling 3-4 kui masa 3 kui da koheda giyama ain karanawa, ita passe instant. uba selling karala na ekiyanne wadi kal.

    මේ බලපන්කො මචන්, මම කාලෙකින් අද ලොග් උනේ. මේ තම මගේ ඊබේ එකේ ටොටල් සෙල්ස්. හැබැයි තාම පේපැල්වල හොල්ඩ් වෙනවා. වෙන ට්‍රාන්සැක්ශන් මුකුත් ඒ අකවුන්ට් එකෙන් කරන්නේ නැ. අකවුන්ට් එකත් බිස්නස් එකක්.

    20.jpg

    මගේ වෙන අවුලක්ද දන්නෙත් නැ. හැබැයි එක දිගට එක පේපැල් අකවුන්ට් එක නෙමෙයි යුස්කලේ. මගෙයි වයිෆ්ගෙයි එක මාරුවෙන් මාරුවට දාලා තියනවා.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකුන් දැන් බිස්නස් කරන්නේ සල්ලි හොල්ඩ් කරගෙන බන්. ගොඩක් මම ඊබේ සෙලින් නැවැත්තුව්ත් ඔය හින්දා. 21 days හොල්ඩ් කරගන්නවා, ඒක උන්ටකොච්චර පොලියක්ද? ඩොලර් 1000-2000ක් හිර කරගෙන සෙල් කරල වැඩක් නැනේ.

    මහා හුයන්නලා ඉන්නේ බන් පේපැල් එකේ.. උප්පැන්නේත් ඉල්ලනවා නේ රෙද්ද බන් :frown:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    නැ යකො දැන් අවුරුදු 5-6ක් තාම එහෙමයි. මම හැබැයි සමහර මාසවල සෙල් කරලා නැ. එහෙම කැඩිලා තියනවා. දැන් කරන්නේ ෆිට් වෙච්ච කස්ටමර්ලාගෙන් එක්කො බඩු යවලා බැන්ක් වයර් දානවා. නැත්තම් පෙයොනියර්, නෙටෙලර් වගේ දානවා.

    Hoda Badu innawada? Kiyak wenawada, Discount nadda :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහා හුයන්නලා ඉන්නේ බන් පේපැල් එකේ.. උප්පැන්නේත් ඉල්ලනවා නේ රෙද්ද බන් :frown:
    ඔව් බන්. වෙරිෆයි කරලත් ඔය ලිමිට් එක එන්නේ. ඉතින් කොහෙද වෙන රටවල හදපු එවට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන්. වෙරිෆයි කරලත් ඔය ලිමිට් එක එන්නේ. ඉතින් කොහෙද වෙන රටවල හදපු එවට.

    උප්පැන්නේත් හදලා යැවුවා බන්. එත් රිප්ලයි නෑ ටුවිටර් එකේ ඉක්මනින් රිප්ලයි එනවා උන්ගෙන්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නැ යකො දැන් අවුරුදු 5-6ක් තාම එහෙමයි. මම හැබැයි සමහර මාසවල සෙල් කරලා නැ. එහෙම කැඩිලා තියනවා. දැන් කරන්නේ ෆිට් වෙච්ච කස්ටමර්ලාගෙන් එක්කො බඩු යවලා බැන්ක් වයර් දානවා. නැත්තම් පෙයොනියර්, නෙටෙලර් වගේ දානවා.
    ehema ekak na masa kiyakda athulata successful sales ganak wela nam permanent denawa instant payment. man top rated seller kenek wela hitiya ebay/paypal acc kipayak use kara nisa danne.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ බලපන්කො මචන්, මම කාලෙකින් අද ලොග් උනේ. මේ තම මගේ ඊබේ එකේ ටොටල් සෙල්ස්. හැබැයි තාම පේපැල්වල හොල්ඩ් වෙනවා. වෙන ට්‍රාන්සැක්ශන් මුකුත් ඒ අකවුන්ට් එකෙන් කරන්නේ නැ. අකවුන්ට් එකත් බිස්නස් එකක්.

    20.jpg

    මගේ වෙන අවුලක්ද දන්නෙත් නැ. හැබැයි එක දිගට එක පේපැල් අකවුන්ට් එක නෙමෙයි යුස්කලේ. මගෙයි වයිෆ්ගෙයි එක මාරුවෙන් මාරුවට දාලා තියනවා.
    uba talk karahan unta, ochchara sales tiyena ekakata instant payment nodenna hethuwak na.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba talk karahan unta, ochchara sales tiyena ekakata instant payment nodenna hethuwak na.
    ඔව් බන්. මගේ මොකඛරි අවුලක් වගේ. හැමදාම පේමන්ට් එකක් ආවොත් මාසයක් බලන් ඉන්න ඔනා. මල වදේ. අල්ලලා දාලා නිකන් හිටියා. දැන් විකුනන්නේ නැ.
    මගේ ටොප් රේටට් දන් නැ. ඒක මේ අවුරුද්දේ නැති උනා සේල්ස් නැති නිසා. යුඇස්, යුකේ, ග්ලොබල් තුනේම ටොප් රේටට් හිටියා.. :sorry::sorry::sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන්. වෙරිෆයි කරලත් ඔය ලිමිට් එක එන්නේ. ඉතින් කොහෙද වෙන රටවල හදපු එවට.

    මම කතා කරා බන් දැන්. උන් කියනවා ෆොටෝ id ප්රුෆ් ඔෆ් එඩ්රස් දෙන්න බැරි නම් වී හෝල්ඩ් යුඅර් මනි ෆොර් එවර් ලු :angry::angry:

    ඔපෙරේෂන් එකට සල්ලි ඕනේ කිවා එත් බැරි ලු. අන්ද්රු කියලා පො^&&^ හු&^%%ක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම කතා කරා බන් දැන්. උන් කියනවා ෆොටෝ id ප්රුෆ් ඔෆ් එඩ්රස් දෙන්න බැරි නම් වී හෝල්ඩ් යුඅර් මනි ෆොර් එවර් ලු :angry::angry:

    ඔපෙරේෂන් එකට සල්ලි ඕනේ කිවා එත් බැරි ලු. අන්ද්රු කියලා පො^&&^ හු&^%%ක්
    ඇහ්. එහෙනම් මම උබට කියන්නද වැඩක්. ඔකරිෆන්ඩ් කරපන් ආපු තැනටම. ඌට කියපන් අඩුවෙන් හරි වෙස්ටර්න් යුනියන් හරි මනී ග්‍රැම් හරි එවන්න කියලා.. මමත් ඔහොම කරලා තියෙනවා. පේමන්ට් එක අරගෙන හොල්ඩ් උනාම බඩු ඩිලිවර් කරලා කස්ටමර්ට කියනව රිෆන්ඩ් කරන්නම් වෙන විදියකට එවන්න කියලා. ශුවර් පොරක් නම් එහෙම කරපන්. 180 පස්සේ ඒකත් බැ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම කතා කරා බන් දැන්. උන් කියනවා ෆොටෝ id ප්රුෆ් ඔෆ් එඩ්රස් දෙන්න බැරි නම් වී හෝල්ඩ් යුඅර් මනි ෆොර් එවර් ලු :angry::angry:

    ඔපෙරේෂන් එකට සල්ලි ඕනේ කිවා එත් බැරි ලු. අන්ද්රු කියලා පො^&&^ හු&^%%ක්
    operation salli one wade boru un one tharan ahala ati ban lel. atta unath boru kiyala hitanne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    operation salli one wade boru un one tharan ahala ati ban lel. atta unath boru kiyala hitanne
    මම නම් ඉස්සර කරන්නේ ඊබේ සෙලර් ෆී ගෙවන්නේ නැ. ඊබේ උන්ට කතා කරලා කියනවා පේපැල් හොල්ඩ් ගෙවන්න බැ කියලා. එතකොට එක පාරක් රිලීස් කලා. තව පාරක් මට වඩු යවන්න සල්ලි නැ කිව්වා ශිපින් වලට. එතකොට ඒ පාර උන් ශිපින් චාර්ජ් එක විතරක් රිලීස් කලා.. ඊට පස්සේ ආයේ කියන්න ගියේ නැ මල වදේ.. දැන් නම් ඔක බැ. ඊබේ පේපැල් සෙපරේට් කම්පනි එකක්නේ. ඉස්සර ඔක දෙකම එකයි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් ඉස්සර කරන්නේ ඊබේ සෙලර් ෆී ගෙවන්නේ නැ. ඊබේ උන්ට කතා කරලා කියනවා පේපැල් හොල්ඩ් ගෙවන්න බැ කියලා. එතකොට එක පාරක් රිලීස් කලා. තව පාරක් මට වඩු යවන්න සල්ලි නැ කිව්වා ශිපින් වලට. එතකොට ඒ පාර උන් ශිපින් චාර්ජ් එක විතරක් රිලීස් කලා.. ඊට පස්සේ ආයේ කියන්න ගියේ නැ මල වදේ.. දැන් නම් ඔක බැ. ඊබේ පේපැල් සෙපරේට් කම්පනි එකක්නේ. ඉස්සර ඔක දෙකම එකයි.
    මාස 3ක් එක දිගට සෙල් කරන්න ඕන මචන්,
    තව අයිටම් 20ට වඩා විකුණලා පොසිටිවෙ ෆීඩ්බෑක් අරන් තියෙන්න ඕන
    ඊට පස්සෙ දවස් 21 ලිමිට් එක අයින් වෙනවා ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාස 3ක් එක දිගට සෙල් කරන්න ඕන මචන්,
    තව අයිටම් 20ට වඩා විකුණලා පොසිටිවෙ ෆීඩ්බෑක් අරන් තියෙන්න ඕන
    ඊට පස්සෙ දවස් 21 ලිමිට් එක අයින් වෙනවා ;)
    නැ යකු. අන්න මම ඉස්සරහ බලහන් මගේ අකවුන්ට් එකේ ස්ක්‍රින්ශොට් එකක් දාලා තියෙනවා. දැන් අවුරුදු 5-6ක් කො තාම ලිමිට්.