PayPalකරදරේ

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔව් යකූ.. ඔය ගානට PR ගත්තත් පාඩු නැ මලේසියා.. ඒජන්ට් කෙනෙක් ගාවට ගිහින් ජොබ් ඉන්ටවීව් එකකට වීසා එකක් අරගෙන එහේ ගිහින් අපාර්ට්මන්ට් එකක් දාලා ඇඩ්‍රස් දාලා දුන්නනම් හරි..
    ලංකාවට PayPal නැතිව අපි විඳින දුකක්!... :sorry::(
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔව්
    සම්පූර්නයෙන්ම ඉනෙන් උඩ පේන්න විඩියෝ කලේ

    machan aluth selling US paypal account ekak and US ebay account ekak hadanna kiyala baluwe....

    thamath issara wagema philiphine wage hadana ekada hoda:baffled:
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Dubai address ekai country dala puluwanda bn paypalaccount ekak hadaganna?? Dubai walata paypal withdrew thiyenawada??

    Danna ekek kiyapanko
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mchnla thawath aulak

    mata thama 30 bn sale krnna puluwan
    e madiwata samahara eun order cancel request ewanawa.math accept krnwa.eeta passe eka salakenne SOLD item ekak hatiyata.aye list krnna denne na.selling limit eken eka adu wenwa

    danata e wage order 5 withara cancel kara.blpnko ithin:sorry::sorry::sorry:

    mokakda ochcharata cancel ewa ewanne.. e unata?