උට මුවෙක් බාගන්න වෙලා දැන්. මුවගෙන් පටන් අරගෙන ඌරගෙන් ඉවර වෙයි වගේ.
හි..හි.. ඔව් බං... හැබෑට මේ ත්‍රෙඩ් එක දාපු මෑන් ඉන්දුනීශියන් මුව මස් කෑවද දන්නෙ නෑ..?? ත්‍රෙඩ් එක ගිය දුර දැක්කම එපා වෙයිද දන්නෙ නෑ මුව මසුත්..![]()

ඉස්සර අපේ ගෙදර ඉස්සරහ තල වත්තක් තිබුණා ...2002 වගේ ..අයිතිකරෝයෝ තල වගා කරලා යනවා ...පැත්ත පළාතේ එන්නේ නැ ...අපි ඉතින් තල වත්තට පැනලා ...තල කනවා ...බාස්කට් පුරෝගෙන ගෙදර ගෙනියන්නේ
... ඒ වත්තේ වල් හාවෝ විමානයයි ...මරුවෙනම් නැ ...කවදාවත් ..උන්ගේ මුණු හෙන අහිංසක පාටයි ...

ඔය වගේම කට්ටක් කන්න ඔනා පෙනහැටි කන්න. මූදූකරේ උන් දන්නවා. මීගමුව, වෙන්නප්පුව, මාරවිල, හලාවත සයිඩ් එකේ.. මූදේ රැල්ල ගහපු ගමන් බීච් එකේ ගුල් අස්සෙන් එනව පුන්චි සත්තු ජාතියක්. ඉස්සො වගේ. ටක් ගාලා අල්ලගන්න ඔනා. උන් අපිව හපන්නේ නැ. ඒත් පොඩියි.. ටක් ගාලා යනව ඇතුලට වැල්ලේ.. මුන් අල්ලගෙන, ඔලු කඩලා ඉස්සො වගේ හදලා ගත්තම බයිට් එකට පට්ටා.. හරි ඌශ්නයි..
අප්පාේ ඒවා සුද්ද කරන්නේ කවුද බං..රස කර කර කෑවට පට්ට ගේමක් දෙන්න ඕනේනෙ ඒවා පිරිසිදු කරලා කන්න පුළුවන් විදිහට හදාගන්න...![]()
උට මුවෙක් බාගන්න වෙලා දැන්. මුවගෙන් පටන් අරගෙන ඌරගෙන් ඉවර වෙයි වගේ.

ඔය වගේම කට්ටක් කන්න ඔනා පෙනහැටි කන්න. මූදූකරේ උන් දන්නවා. මීගමුව, වෙන්නප්පුව, මාරවිල, හලාවත සයිඩ් එකේ.. මූදේ රැල්ල ගහපු ගමන් බීච් එකේ ගුල් අස්සෙන් එනව පුන්චි සත්තු ජාතියක්. ඉස්සො වගේ. ටක් ගාලා අල්ලගන්න ඔනා. උන් අපිව හපන්නේ නැ. ඒත් පොඩියි.. ටක් ගාලා යනව ඇතුලට වැල්ලේ.. මුන් අල්ලගෙන, ඔලු කඩලා ඉස්සො වගේ හදලා ගත්තම බයිට් එකට පට්ටා.. හරි ඌශ්නයි..
ෆාම්වල හැදුනු උන් කාලා කාලා අලි වගේ මහත් උනාට වැඩක් නැ ලෙඩ. ගමේ කැලේ කොලේ බැහැල දඩයමක් කරගෙන කන්නත් වාසනාව තියෙන්න ඔනා.
පව් බං...අපි මේ ලොකුවට කෑ ගැහුවට හුගක් අයට ස්භාවිකව හැදුනු සත්ව ආහාර ලැබෙනවා අඩුයි..කනවනම් ඉතින් මාළු තමයි...අනිත් හැම දෙයක්ම හෝමෝන තමයි..ඒ අතින් අපි වාසනාවන්තයි කියලා හිතෙනවා..![]()
යකෝ ඔය පැත්තේනේ ඉන්නේ බඩු...අයි මොකැටෙයි අපේ ඉසව්වේ මන්ගච්චන්න්නේ...??![]()

කාලම ඉවර කලාද? නුවර පැත්තේ තියේ මචන්. අහවල් තැන කියන්න බැ. අහු වෙන වෙලාවට තමා.ජොනී බට්ට;22077900 said:
ඒ ඉස්සර බොල, ඒ කාලේ තමයි කන්නේ මස්, අද ඌර හෙට ගෝන අනිද්දට ඉබ්බා
දැන් සල්ලි දීල ගන්නවත් නැ![]()
කාලම ඉවර කලාද? නුවර පැත්තේ තියේ මචන්. අහවල් තැන කියන්න බැ. අහු වෙන වෙලාවට තමා.
ලගදි තඩි ඉත්තාවෝ දෙන්නෙක් ආව ගෙයි දොරකොඩටම, උන් දෙන්නත් දිව්වා කියහන්කෝ මාව දැකල 

මරන්න තහනම් නේද දැන් .කාලෙකින් කෑවේ නැහැ වල් ඌරු මස්
ජොනී බට්ට;22078599 said:ඒ වගේලගදි තඩි ඉත්තාවෝ දෙන්නෙක් ආව ගෙයි දොරකොඩටම, උන් දෙන්නත් දිව්වා කියහන්කෝ මාව දැකල
![]()

උබලා .. ඉබි බිත්තර , පැස්බරා බිත්තර කාලා නැද්ද ...පට්ට ....දැන්නම් හොයා ගන්නත් නැ ...2000 විතර වගේ අන්තිමට පැස්බරා බිත්තරයක් කෑවේ ..1998 වගේ තමයි ඉබි බිත්තරයක් කෑවේ ...