දත් තියන කාලේ මස් කාපියව්. හැලුනම බනක් බාවනාවක් කොරන්න බැරුවයැ..apo make inne maha paw karayone kiyana Lassana mun dadayame giye ne kiyala![]()
දත් තියන කාලේ මස් කාපියව්. හැලුනම බනක් බාවනාවක් කොරන්න බැරුවයැ..apo make inne maha paw karayone kiyana Lassana mun dadayame giye ne kiyala![]()
දත් තියන කාලේ මස් කාපියව්. හැලුනම බනක් බාවනාවක් කොරන්න බැරුවයැ..
කැන්ඩි නම් බඩු ශුවර්. කැලැ කොලම කන උන්නේ. ආයේ අවුලක් නැ. ගිය අවුරුද්දේ එකෙක් මට ගෙනත් දුන්නා. ඌත් අර්මි එකෙක් මාර්ගයෙන් ගත්තා කිව්වේ. උබලගේ බඩුද දන්නෙත් නැ.හුගක්ම අපෙ පැත්තේ ෆර්මසි වල අයයි රෙස්ටුරන් වල අය තමයි ගෙනියන්නේ...මොනවත් නෑ කෝල් කරන්න විතරයි තියෙන්නෙ මස් කරලා... 400ට අරගෙන උන් 600ට වගෙ දෙනවා... පොලීසියට නම් ඉතින් නිකන්..![]()
apo make inne maha paw karayone kiyana Lassana mun dadayame giye ne kiyala![]()

තොපිලට ඩෙංගු ඩෙංගු කිය කිය මදුරුවෝ මරන්න හොදයි... අනික මාළුත් දඩයම් කරලා තමයි අල්ලන්නේ ...හැට්ටේ...

ලගදි මහියන්ගනෙන් හැරිලා ජපන් පාලම පාරේ යනකොට විල්ගමුව කියලා හරියක් සෙට් වෙනවා. එහේ වකුගඩු ලෙඩ එහෙම සැහෙන්න. බොන්න වතුරත් නැ. ඔහේ ඉන්නවා බඩු.. වලි ඌරො තඩි සයිස්. වකුගඩු කේස් හින්දා ගත්තේ නැ. ඔකුන්ගෙත් කවුද දන්නේ ආසනික් ඩිපොසිට්ද කියලා.
එහේ පොලිසිය වනජීවී එක කැලැ ඔෆිසරයො. ඔක්කොම වැඩේට සපොට්. අනික ගොවිතැන් පාලු කරනවනේ. ඒ නිසා ලොකු කේස් එකක් නැ පොලිසියෙනුත්. ඒ මිනිස්සුන්ට ඉතින් ආදායම් මාර්ගයක් නැනේ.අහ්හ්...ඒ පැත්තේ ගෝන්නූ, ඌරෝ, සෙබඩ කබල්ලෑවෝ ඔක්කම ඉන්නවනේ.....උන් නම් ඉතින් තුවක්කු වලින් තමයි ගේම දෙන්නේ....
කැන්ඩි නම් බඩු ශුවර්. කැලැ කොලම කන උන්නේ. ආයේ අවුලක් නැ. ගිය අවුරුද්දේ එකෙක් මට ගෙනත් දුන්නා. ඌත් අර්මි එකෙක් මාර්ගයෙන් ගත්තා කිව්වේ. උබලගේ බඩුද දන්නෙත් නැ.


එහේ පොලිසිය වනජීවී එක කැලැ ඔෆිසරයො. ඔක්කොම වැඩේට සපොට්. අනික ගොවිතැන් පාලු කරනවනේ. ඒ නිසා ලොකු කේස් එකක් නැ පොලිසියෙනුත්. ඒ මිනිස්සුන්ට ඉතින් ආදායම් මාර්ගයක් නැනේ.




ඔකුන්ව ඔහොම හරි මැරුවේ නැත්තම් ඉන්න හම්බ වෙන්නේ නැ. පුදුමවිදියට ඉන්නවා. සමහර උන් වැලට රැට පාර දිගේ යනවා. ඇගේ හැප්පුනොත් අපි මැරෙන සයිස්.අහ්හ්...වෙන්න ඇති...මේ පැත්තේ මිනිස්සු ගානක් හොයා ගන්නවා ඔය වැඩෙන්...ගානක් කියන්නේ සමහරු ෆුල් ටයිම් ඔය වැඩේ තමයි...මාසෙට 200000ක් විතර හොයන උනුත් ඉන්නවා...එච්චර මරලත් ඌරොන්ගේ නම් අඩුවක් නෑ....ඒ මදිවට උන් දැන් හෙන කපටි වෙලා ඉනේ...ඉස්සර දෙන්නා තුන්දෙනා එකපාර වදිනවා...දැන් එකයි..බොහොම කලාතුරකින් 2ක් වගේ වදිනවා...එහෙම වෙන්නෙත් ඉදින් වැස්සක් හරි පොඩි පින්නක් හරි ගියොත් පාන්දරට...අනික දාන ඇමත් නෑ වැදුන ඌරෙකුත් නෑ...![]()
අනේ පල උපාසක යන්න....තොපිලට ඩෙංගු ඩෙංගු කිය කිය මදුරුවෝ මරන්න හොදයි... අනික මාළුත් දඩයම් කරලා තමයි අල්ලන්නේ ...හැට්ටේ...
![]()
ඔකුන්ව ඔහොම හරි මැරුවේ නැත්තම් ඉන්න හම්බ වෙන්නේ නැ. පුදුමවිදියට ඉන්නවා. සමහර උන් වැලට රැට පාර දිගේ යනවා. ඇගේ හැප්පුනොත් අපි මැරෙන සයිස්.
uba dakkada man maduruwo maranwa. Pawe adinawa dannethi harakta mona banda ban ubalata uruma apayata uba palayan kohmada ubalawage mithya dushtikayo thawa kalpa ganawakath athi duk vidinnna![]()

මේවා සංසාරෙ පුරුදු බොලව්...

මට නම් නිවන් යන්න හදිස්සියක් නැ. හදිස්සි උන් පලයල්ලකො. අපි හිමීට එන්නම්.. නැද්ද මචා..හරි හරි...උඹ එහෙනම් රහත් වෙයන්කෝ මේ ආත්මේ...අපි නිරයට ගිහින් ටුවර් එකක් දාලා එන්නම්...අනේ නිකන් ඉදින්...මේවා සංසාරෙ පුරුදු බොලව්...
![]()
ඔව් බං...දැන් අවුරුදු දෙකකට කලින් කොටු පනින්න ගිය 2ක් කරන්ට් වැදිලා මැරුනා එහා ගමේ...අපේ ගෙදර කරන්ට් එක දානවා කියලා මිනිස්සු දන්නවා ඒ නිසා ගනක් නෑ...
නිකන් හම්බෙන ඒවනේ...අනික කල්ල මරේ...දැන් 400යි අපි දෙන්නෙ කිලෝ එක...70ක 80ක එකෙක් වැදුනොත් ඉතින් ගොඩ තමයි...
මට නම් නිවන් යන්න හදිස්සියක් නැ. හදිස්සි උන් පලයල්ලකො. අපි හිමීට එන්නම්.. නැද්ද මචා..

මස් කන උන කයි කන් නැති උන් පාඩුවේ හිටියනම් හරිනේ...

ආලපාලු කරන උන් අල්ලලා මස් කරාම මක් වෙනවද බන්.. අපි අලි ඇත්තු මැරුවේ නැනේ දල ගන්න.කියලා වැඩක් නෑ...මුංට පිස්සු බං...උන් ඉන්න විදිහට ඉන්නේ නැතුව මගුලක් කියන්න එනවා...මස් කන උන කයි කන් නැති උන් පාඩුවේ හිටියනම් හරිනේ...
![]()
Uba koheda inne ? Mama mehe idan thakahaniyak kadana gihila kg 1100 ganne


ආලපාලු කරන උන් අල්ලලා මස් කරාම මක් වෙනවද බන්.. අපි අලි ඇත්තු මැරුවේ නැනේ දල ගන්න.

