1.මට තියෙන්නේ මචන් නොර්මල් එකවුන්ට් එකක්
2.1.1 pip to 1.5pips මචන් ගොඩක් වෙලාවට
3.මම වෙබ් සර්වර් එකෙන් කරන්නේ ටිකක් පරක්කුයි වගේ ඒ නිසා app එකෙන් බලල ට්රේඩ් කරන්නේ ඉන්ස්ටන් ට්රේඩ් කරන්නේ නැහැ
4.සර්වර් කෙස් දෙක තුනක් උනා මචන් මේ මාස දෙකට
මුන්ගේ පටන් අරන් මාස දෙකක් ඇති දැනට හොදයි සාපේක්ෂව ; FXGLORY කියලා පට්ට හොරෙක් එක්ක ඉස්සර කලේ එත් ඉතින් හම්බ කරපුවා ඔක්කොම නැති උනා උන් එක්ක කරන්න ගිහින් ( forex වලින් හම්බ කරපුවා )..ලොකු ලැවරේජ් එකක් දෙනවනේ උන් ඉතින් පෙරේත කමට කෙලවගත්තා![]()
1. ela..machan, all brokers are good till we profit.

2. mama GPB/JPY trade karanne, godak welawata, ea pair eke spread eka wadi, 4 k 5 k wage..
..uba kamatinam,
profit /loss amount ekath ekkama daana,
eka hoda inspiration ekak wei..
thanks lokka.







