PayPalකරදරේ

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    man wikunala tiyenawa :P
    thawa crypto mining contracts wikunala tiyenawa digital items.

    1 warning ekedi gana gaththe na
    2 warning ekath awa gana gaththe na
    3 warning eka awama theruna account ekta kela wennai yanne kiyala ewwa sale krna eka nathara kara

    patta sale ekak thibba bn

    maha kariyo tikak bn:(:frown:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1 warning ekedi gana gaththe na
    2 warning ekath awa gana gaththe na
    3 warning eka awama theruna account ekta kela wennai yanne kiyala ewwa sale krna eka nathara kara

    patta sale ekak thibba bn

    maha kariyo tikak bn:(:frown:
    man keys wikke nam 2-3 mata graphics card walin hambechcha codes wagayak. COD 4 da koheda
    mining contract nam wikka ambanak, kisi seen ekak une na passe GPU mining unprofitable una nisa atharala damme.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොද රිප්ලයි එකක් ආව පේපැල් එකෙන් යන්තම් ඇති
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28

    yako mechchara ganak hold karala thiyalath umbata ganna berida mn aran dunnoth umba mata monada denne ?



    මේ බලපන්කො මචන්, මම කාලෙකින් අද ලොග් උනේ. මේ තම මගේ ඊබේ එකේ ටොටල් සෙල්ස්. හැබැයි තාම පේපැල්වල හොල්ඩ් වෙනවා. වෙන ට්‍රාන්සැක්ශන් මුකුත් ඒ අකවුන්ට් එකෙන් කරන්නේ නැ. අකවුන්ට් එකත් බිස්නස් එකක්.

    20.jpg


    මගේ වෙන අවුලක්ද දන්නෙත් නැ. හැබැයි එක දිගට එක පේපැල් අකවුන්ට් එක නෙමෙයි යුස්කලේ. මගෙයි වයිෆ්ගෙයි එක මාරුවෙන් මාරුවට දාලා තියනවා.