PS4 එකක් ගන්න හොඳම තැන

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    PS4 එකක් ගන්න හොඳම තැන

    කොළඹ අවට (බම්බලපිටිය, කොල්ලුපිටිය) පැත්තේ PS4 console එකක් ගන්න හොඳ කොහෙන්ද? අරන් තියෙන පින්වතෙක් කියන්ඩෝ...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    chelsey , kiddies corner at MC
    - Nastars - liberty plaza
    or buy from SIEDLES ..mama gatte etanin
     
    • Like
    Reactions: aba88

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    Chelsey අවුලක් නම් නෑ.. මම Xbox 360 එකක් ගත්තා අවුරුදු 3කට විතර කලිං.. කිසි අවුලක් නෑ..:):)
     
    • Like
    Reactions: aba88

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Thanx everybody... called Chelsey. අවුලකට තියෙන්නේ උන් credit card payments ගන්නේ නැහැනේ... :(
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොළඹ අවට (බම්බලපිටිය, කොල්ලුපිටිය) පැත්තේ PS4 console එකක් ගන්න හොඳ කොහෙන්ද? අරන් තියෙන පින්වතෙක් කියන්ඩෝ...

    chelsey majestic city...... mama ekak gatthadan awruddakata kalin...eta pase nam etanata giye na ... ray man and resident evil ebay gattha 50% labai unta wada ..
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,583
    1,512
    113
    Mount lavinia singer mega eke blapn.mn eken ahuwa Rs.65000 ganak kiuwe.gewanna denne nallu eka nisa gatthe nhe 😏
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කොළඹ අවට (බම්බලපිටිය, කොල්ලුපිටිය) පැත්තේ PS4 console එකක් ගන්න හොඳ කොහෙන්ද? අරන් තියෙන පින්වතෙක් කියන්ඩෝ...

    ඔය mc එකේ ලිබර්ටි එකේයි ඉන්න හොරෙන් බඩුපන්නන උන්ගෙන් ගන්න එපා බන් අබාන්ස් එකේ තියනවා වොරන්ටි එකත් එක්කම ගනින්
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    ඔය mc එකේ ලිබර්ටි එකේයි ඉන්න හොරෙන් බඩුපන්නන උන්ගෙන් ගන්න එපා බන් අබාන්ස් එකේ තියනවා වොරන්ටි එකත් එක්කම ගනින්

    Thanks for the reply machan.

    Pro එකේ ගානට 1TB slim එකක් ගන්ට පුළුවන් අබාන්ස් එකෙන් :rofl: