BREAKING: Mega 6.5 earthquake hits Sumatra

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    BREAKING: Mega 6.5 earthquake hits Sumatra

    ඉන්දුනීසියාවේ 6.4 භූ කම්පනයක් - අවධානයෙන් සිටින්න DMC කියයි

    අද උදෑසන ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිරින් මුහුදේ රික්ටර් ර්කක 6.4 ක භූ කම්පනයක් සිදුවී ඇත.
    මුහුදේ කිලෝමීටර 73 ක්


    ගැඹුරින් ඇතිවූ කම්පන තත්වය නිසා සුනාමියක් ඇතිවේ යයි ඉන්දුනීසියාව තවම අනතුරු අඟවා නැත. සිදුවූ අනතුරු ගැන වාර්තාද නැත.
    කෙසේ වෙතත් මෙම භූ කම්පනය ගැන අවධානය යොමු කර ඇති ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරී ප්‍රදීප් කොඩිප්පිලි ලංකාවට මෙයින් සුනාමි අවදානමක් නැතත් අවධානයේන් සිටින්නැයි දන්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.



    https://www.reuters.com/article/us-indonesia-quake-idUSKBN1AT02F

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    A LARGE 6.5 magnitude earthquake has rocked the Indonesian island of Sumatra, with tremors being felt as far away as Singapore.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    Podi Silva - පොඩි සිල්වා;22083548 said:
    ඉඩම් අල්ලනවා නම් මටත් බෙන්තොට සයිඩ් එකෙන් අක්කර බාගයක්වත් අල්ලලා තියපන්

    ha. :)