Folder Tricks

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕව මොකුත් කරන්න ඕන්නෑ බං softwares කියල folder එකක් හදල internet explorer setup කියල නම දාපං කවුරුවත් ඕක අරින්නෑ :baffled: :rofl:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ කරපු වැඩේ විවේචනය කරනවා නෙවේ..

    මෙහෙම කරහම ෆයිල් ටයිප් එක මොකක්ද කියලා පෙන්නවානේ detailed folder view එකේ? එහෙනම් ඒකත් නොපෙනෙන්න හිඩන් කරන්න ඕනා.. එහෙම කලොත් උබේ ප්‍රදාන පරමාර්තේ නැති වෙනවා.
     
    *sanjana*

    Well-known member
  • Apr 2, 2008
    1,277
    195
    63
    Kurunegala
    උබ කරපු වැඩේ විවේචනය කරනවා නෙවේ..

    මෙහෙම කරහම ෆයිල් ටයිප් එක මොකක්ද කියලා පෙන්නවානේ detailed folder view එකේ? එහෙනම් ඒකත් නොපෙනෙන්න හිඩන් කරන්න ඕනා.. එහෙම කලොත් උබේ ප්‍රදාන පරමාර්තේ නැති වෙනවා.

    Eka ithin ona modayekta terenwa. ohoma dyk pluwan kyla kalin danan hitiya nm uba kiyawaon. Method ekak vtrei ntuwa me wala hangnda newai