How to hide folder any setting changing











































ඕව මොකුත් කරන්න ඕන්නෑ බං softwares කියල folder එකක් හදල internet explorer setup කියල නම දාපං කවුරුවත් ඕක අරින්නෑ![]()
![]()





How to hide folder any setting changing
උබ කරපු වැඩේ විවේචනය කරනවා නෙවේ..
මෙහෙම කරහම ෆයිල් ටයිප් එක මොකක්ද කියලා පෙන්නවානේ detailed folder view එකේ? එහෙනම් ඒකත් නොපෙනෙන්න හිඩන් කරන්න ඕනා.. එහෙම කලොත් උබේ ප්රදාන පරමාර්තේ නැති වෙනවා.