මීපැණි

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මචංලා හොඳ මීපැණි ගන්න තියෙන්නේ කොහෙන්ද? සිද්දාලේප එක තියෙනවා බෙහෙත් බඩු කඩේ හැබැයි පට්ට ගණන්. supermarket එකේ තියෙන brand sure ඒවා මොනවද? :no:
     
    • Like
    Reactions: chathuranirmal

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    කැලෑ ඇතුලට ගිහිං කඩං එන මී පැණිවලට ගහන්න නම් බෑ ඔය මොකකටවත් :D මහා වනාන්තර අයිනේ තියන ගම්වල උදවිය ගාව ඇති හොයලා බලලා ගනින් බෙහෙතකටනං
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Keels super eken tiyanwa Baraka brand eka hodai. Onema supermakt ekaka athi orginal hoda bran ekak ganna