ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක්

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    යාලුවනේ ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක් ඕන.
    මේ දවස් වල ගෙදරක් හදාගෙන යනවා, පියන් පස්සේ දාන්නේ ඉස්සෙල්ලා උළුවහු තියලා බිත්ති බැදගෙන යන්න ඕන.
    දොර ජනෙල් උළුවහු ලී වලට මොනවද දාන්නේ කියලා අදහසක් නැතුව ඉන්නේ.
    කොස් එහෙම පට්ට ගණන්, ඒ ගණන් වලටත් තියෙන්නේ ඊයේ පෙරේදා ඉරපු මෝරපු නැති ලී, හොද ඒවා හොයන්න නෑ..
    අර ලී මෝල් වල තියෙන ගාන්දිස් වගේ ඒවා ගේ ඇතුලේ දොර උළුවහු වලට හොදයිද?
    ලගදි ගෙවල් හදපු අය මට අදහස් ටිකක් දෙන්න.
    <3
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899

    මැහෝගනි, නැත්තන් ඇලුමිනියම්
     
    • Love
    Reactions: weere_singhe

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    යාලුවනේ ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක් ඕන.
    මේ දවස් වල ගෙදරක් හදාගෙන යනවා, පියන් පස්සේ දාන්නේ ඉස්සෙල්ලා උළුවහු තියලා බිත්ති බැදගෙන යන්න ඕන.
    දොර ජනෙල් උළුවහු ලී වලට මොනවද දාන්නේ කියලා අදහසක් නැතුව ඉන්නේ.
    කොස් එහෙම පට්ට ගණන්, ඒ ගණන් වලටත් තියෙන්නේ ඊයේ පෙරේදා ඉරපු මෝරපු නැති ලී, හොද ඒවා හොයන්න නෑ..
    අර ලී මෝල් වල තියෙන ගාන්දිස් වගේ ඒවා ගේ ඇතුලේ දොර උළුවහු වලට හොදයිද?
    ලගදි ගෙවල් හදපු අය මට අදහස් ටිකක් දෙන්න.
    <3
    :yes::yes:මෝල් කාරයින්ගෙන් නැතුව ගමක කෙනෙක්ගේ ගහක් නීත්‍යනුකුලව අරන් ඉරල ලී ගන්න බලන්න. වැඩේ ටිකක් අමාරුයි. නමුත් හොදයි.
     
    • Love
    Reactions: weere_singhe

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    අපි ජැනෙල් වලට ලී, අැලුමිනියම් දෙකම දැම්මා..දොරවල් වලටනම් අනිවා ලී දාන්න බාත්රූම් වල වුනත්..නැත්නම් කැතයි..
     
    • Love
    Reactions: weere_singhe

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,851
    2,512
    113
    යාලුවනේ ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක් ඕන.
    මේ දවස් වල ගෙදරක් හදාගෙන යනවා, පියන් පස්සේ දාන්නේ ඉස්සෙල්ලා උළුවහු තියලා බිත්ති බැදගෙන යන්න ඕන.
    දොර ජනෙල් උළුවහු ලී වලට මොනවද දාන්නේ කියලා අදහසක් නැතුව ඉන්නේ.
    කොස් එහෙම පට්ට ගණන්, ඒ ගණන් වලටත් තියෙන්නේ ඊයේ පෙරේදා ඉරපු මෝරපු නැති ලී, හොද ඒවා හොයන්න නෑ..
    අර ලී මෝල් වල තියෙන ගාන්දිස් වගේ ඒවා ගේ ඇතුලේ දොර උළුවහු වලට හොදයිද?
    ලගදි ගෙවල් හදපු අය මට අදහස් ටිකක් දෙන්න.
    <3
    mool karayanta ahuwenna eppa..

    Mahogani gahak salli deela aran irala lee tika hadaa ganna. Gas vikunana aya innawa FB ekke
     
    • Love
    Reactions: weere_singhe