උදව්වක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්ල මගෙ ෆිට්නස් එක ගොඩක් අඩුවෙල වගේ
    හොද මල්ටි විටමින් එකක් කියපල්ලකො
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Yako mu thama innawa. mn hithuwa dn walalala ethi kiyala.
    uba oya kalpana kara kara inna hinda ube hithe fit eka nethi wela wage.
    oni pukak preethi wesak mama ela kollek kiyala hithagena issarahata waren.
    aluthen hithanna patan ganin. prasna amthaka karanna amrui but ewa gena hithana
    eka adu karala jiwitheta muna diyan.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,888
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔලුවෙ නහරයක් පුපරගන්න විදියක් කියපල්ලකො

    මචන්ල මගෙ ෆිට්නස් එක ගොඩක් අඩුවෙල වගේ
    හොද මල්ටි විටමින් එකක් කියපල්ලකො


    :baffled:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Mu මානසික අසහනය කාරයෙක් ...dana post walin තේරෙනවා ne...
     
    Mu මානසික අසහනය කාරයෙක් ...dana post walin තේරෙනවා ne...

    අසහනයක් නෑ ඌට
    ඌට ජීවිතේ එපා වෙලා තියෙන්නේ
    මානසිකව වැටිලා තුවාල වෙලා තියෙන්නේ
    ඌ මේකේ ත්‍රෙඩ් එකක් දන්නේ ඒක අඩු කරගන්න
    උබලත් හිතේ තියෙන එකක් කියලා පලයන් :( :(
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Podi Silva - පොඩි සිල්වා;22088025 said:
    අසහනයක් නෑ ඌට
    ඌට ජීවිතේ එපා වෙලා තියෙන්නේ
    මානසිකව වැටිලා තුවාල වෙලා තියෙන්නේ
    ඌ මේකේ ත්‍රෙඩ් එකක් දන්නේ ඒක අඩු කරගන්න
    උබලත් හිතේ තියෙන එකක් කියලා පලයන් :( :(
    Vitamin ekk kiypnko