Game of Thrones Fans

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Ai bn ubala oya torrent baannama dagalanne. Streaming site ekakin gattanam 7.15 - 7.30 weddi episode eka download karala iwara karannath puluwan. Anika eke thumbnails tiyana hinda badu sure ne. Torrent hodai 1080p wage baanawanam. Ehema nane. Torrent walin ganneth 480p, streaming site wala tiyenneth 480p
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ජෝරා ටත් ලව්, ඩාරියෝටත් ලව්, ජෝන්ටත් ලව් :D

    ජෝරාට ලව් උනාට බොක්කෙන්ම ලව් නෙවේ බන්, අනුකම්පාවක් වගේ සීන් එකක් තියෙන්නෙ. ඒකි සිරාවටම මූට ලව් නම් රෙද්ද ගලෝලා ගොඩක් කල්.
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    Ai bn ubala oya torrent baannama dagalanne. Streaming site ekakin gattanam 7.15 - 7.30 weddi episode eka download karala iwara karannath puluwan. Anika eke thumbnails tiyana hinda badu sure ne. Torrent hodai 1080p wage baanawanam. Ehema nane. Torrent walin ganneth 480p, streaming site wala tiyenneth 480p

    eka aththa ban.

    menna den apu unu unu badu...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෝරාට ලව් උනාට බොක්කෙන්ම ලව් නෙවේ බන්, අනුකම්පාවක් වගේ සීන් එකක් තියෙන්නෙ. ඒකි සිරාවටම මූට ලව් නම් රෙද්ද ගලෝලා ගොඩක් කල්.
    ඌ වයස වැඩියි බන් ඒ චරිතෙට. තරුණ එකෙක් ගන්න තිබුනේ
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    හැබැයි කතාවේ මෙයාගේ චරිතේ නැති නිසා එලියට එනවනං එන්නේ Bran ගෙ අතින් විතරයි. අලුත් සීසන් එකේ එකපාරටම මෙයාව ගේන ඒකත් තේරුමක් නෑ වගේ නෙ.

    බ්‍රැන් ජොන්ට සීන් එක කිඋවට පස්සේ ජොන් යනවලු රීඩ්ව හම්බවෙන්න.මෙකේ ඇත්ත නැත්ත දැනගන්න.එත් මිනිහා හරියටම කියන්නෙ නැහ කියලයි ලීක් වෙච්ච ප්ලොට් එකේ තියෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    බ්‍රැන් ජොන්ට සීන් එක කිඋවට පස්සේ ජොන් යනවලු රීඩ්ව හම්බවෙන්න.මෙකේ ඇත්ත නැත්ත දැනගන්න.එත් මිනිහා හරියටම කියන්නෙ නැහ කියලයි ලීක් වෙච්ච ප්ලොට් එකේ තියෙන්නෙ.

    එතකොට රේගාර්+ලියානගෙ කසාදෙ වත් සෑම් හොයගන්නෙ නැද්ද බන්? ඌ යනකොට ලියකියවිලි වගයක් අරගත්තා නේද? ඒවා ඇතුලේ තියෙන්නත් පුලුවන් නේද
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    එන episode එක GOT වල හොදම episode එක වෙයි :)
    හොද සෙට් එකක් මැරෙයි ,හොද කිව්වේ ටිකක් ප්‍රධාන දෙතුන් දෙනෙක් මැරෙයි Viserysත් එක්ක
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    එතකොට රේගාර්+ලියානගෙ කසාදෙ වත් සෑම් හොයගන්නෙ නැද්ද බන්? ඌ යනකොට ලියකියවිලි වගයක් අරගත්තා නේද? ඒවා ඇතුලේ තියෙන්නත් පුලුවන් නේද

    ඒ ලියකිවිලි වල නැතුව ඇති . මොකද අර Maester තමන්ගේ හැම දේම record කරන එකෙක් නිසා ලිව්වා මිසක් වෙන එකෙක් ලියන්නේ නැතුව ඇති නේ වෙන කොහෙවත් . සමහරවිට Gilly හොරෙන් ඒ පොත ගේනවා ඇති එයට කියවන්න
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එතකොට රේගාර්+ලියානගෙ කසාදෙ වත් සෑම් හොයගන්නෙ නැද්ද බන්? ඌ යනකොට ලියකියවිලි වගයක් අරගත්තා නේද? ඒවා ඇතුලේ තියෙන්නත් පුලුවන් නේද

    ගිලි සීන් එක කියගෙන එනකොට සෑම්ට් මල පැන්නනේ.සමහරවිට යනගමන් කියවයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බ්‍රැන් ජොන්ට සීන් එක කිඋවට පස්සේ ජොන් යනවලු රීඩ්ව හම්බවෙන්න.මෙකේ ඇත්ත නැත්ත දැනගන්න.එත් මිනිහා හරියටම කියන්නෙ නැහ කියලයි ලීක් වෙච්ච ප්ලොට් එකේ තියෙන්නෙ.
    සීසන් 8 වලදී එළිවෙයි මොකක්හරි විදිහකට. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ලියකිවිලි වල නැතුව ඇති . මොකද අර Maester තමන්ගේ හැම දේම record කරන එකෙක් නිසා ලිව්වා මිසක් වෙන එකෙක් ලියන්නේ නැතුව ඇති නේ වෙන කොහෙවත් . සමහරවිට Gilly හොරෙන් ඒ පොත ගේනවා ඇති එයට කියවන්න
    නැත්තන් පස්සේ මතක් උනාම කපුටෙක් අතේ පුස්තකාලේ ලොක්කට වැඩේ කිවම එයාම ඔය විස්තරේ එලියට දායි. අර sam කිවේ හැමෝම ලොක්ක කිවොත් ඕනේ දෙයක් ඇත්ත කියල පිළිගනියි කියල. sam නිකන් පොතක් උස්සන් ඇවිත් හැමෝටම පෙන්නනවට වඩා පුස්තකාලේ ලොක්කම නිල වශයෙන් ඕක කිවම පිළිගැනීමත් වැඩියි නේ.