Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Pips 20-25k yanna oone balamu :D mama 1.7849n buy karannath hadala thawa tikak buyer pressure eka balalama gannawa kiyala me balan inne trend ekath down hinda counter trend yanna bayai bayai wage

    මමත් හිතන්නේ තවටිකක් බලන එක හොදයි කියලා බලමු සපෝර්ට් ලෙවල් එක බ්‍රේක් කලොත් මමත් ක්ලෝස් කරනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රේඩ් එක කෝල්ස් කලා කෙලුන පීප් 10කට
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මමත් හිතන්නේ තවටිකක් බලන එක හොදයි කියලා බලමු සපෝර්ට් ලෙවල් එක බ්‍රේක් කලොත් මමත් ක්ලෝස් කරනවා

    obata sathutuida dan :3 keeyenda buy kale?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    හරිම සතුටුයි බන් :angry::angry::angry:

    uba hoda welawata close kale naththam loku S/L ekak thibunanam badu hari,


    ada mageth AUD/CHF ekak pip 15ta keliya NZD/USD, EUR/JPY, EUR/CAD walin pips 80 withara kadagaththa :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් බයි කරපන් ඕනනම් . පොතේ හැටියට මං SELL විතරයි කරන්නේ

    අදට ඇති බන් :dull::dull: නිවී හැනහිල්ලේ පාඩුව විදගෙන ඉන්න දීපන්කො :angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සපෝර්ට් ලෙවල් එක බ්‍රේක් කලා දෙසැරයක් .....මම සෙල් කරනවා ටිකක් බලලා :baffled::baffled::baffled::baffled: