Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    3000 USD walin ubata patta geemak gahanna thibuna bn.. aulak naa danuth bari kamak naa.. Hedging poddak test karapanko bro..

    ඕක උඹලට තේරෙයි සල්ලි විද්‍රෝ කරන්න යනකොට සමහර බ්රෝකර්සලා එකවුන්ට් බෑන්ඩ් කරනවා අනික ඩිලින් ඩෙස්ක් වල ඔය සෙල්ලම හෙන බයානකයි පරිස්සමින්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ela kollek, harak horek..:cool::cool::cool:
    Stop loss dammama nahutheta kelawenawa.. anith eka thama mama take profit ekata kalin close karanawa podi profit ekak aran.. Scalping ma nemei..:no::no::no: dawasata ithin 100 USD wage line karagena innawa.. :yes::yes::yes:

    මට දවසක්නම් රිදෙන්නම කෙලවෙලාම ගියා පෙන්ඩින් ඕඩර් එකක් නොදා බෝගක් දාන්න ගිහිං:angry::angry::rofl:
    රීල ඇවිත් චාට් එක බැලුවම ආයේ රෙවුනා :baffled:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මාත් ඉතිං එමමයි....... ස්ටොප් ලොස් දාපු කාලයක් මතක නැ.......:yes:

    MAMATH SL DANNE NEHE. NAMUTH LOT SIZE EKA CALCULATE KARANNE PIPS 2000 + RISK AREA EKA COVER WENA WIDIHATA.LOSS UNA SAMAHARA TRADES RECOVER WENNA 1 MONTH OR MORE WENNATH PULUWAN. BUT 90% COVER WENAWA.MAY NOT BE A GOOD IDEA BUT IT WORKS FOR ME
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්ස්ටන්ට් ඔඩෙර් ටිකක් දාල දවසට ඩොලර් 10 ක් තමයි ටාර්ගට් එක . මොන ඇනලයිස් එකක්වත් ඔන නෑ, moko kiyanne

    mamath hithuwe ekayi machan 10-20 pip dawasata thibbanam athi...api full time nemene meka karanne
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    1.ඔය සිග්නල් කියන ඒවා පට්ට පල් බොරු
    2.ඉන්දිකෙටර්ස් හොදයි නිවුස් නැති වෙලාවට ඒවත් හරි පරක්කුයි ( බේබි පීප් එකේ මාස්ටර් ලෙවල් එකට යනකල් ගියා )
    3.අවුරුදු 4ක් දැන් forex කරනවා තවම ලොස්ට් වෙලා තියෙන්නේ මගේ සල්ලි $200ක් වගේ

    හැබැයි එකෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවා ...ඔය index එනම් මනම් ඔක්කොම ඉගෙන ගන්න එක සහ බහ්විතය හොදයි එත් ඒ මතම යැපිලා වැඩක් නැහැ බන් .කියලයි මට හිතෙන්නේ .තන්ගේම ක්‍රමයක් හොයාගන්න ඕනි ....

    එකයි මම EURUSD වලට විතරක් සීමාවෙලා ට්‍රේඩ් කරන්න හිතන් ඉන්නේ දැන් ...

    මට හිතෙන විදිහ තමයි ඔය. ලොකු ලොකු චාර්ට් ඇදගෙන කෙලවගන්න ඕන තරම් අය ඉන්නවා මම දැකලා තියෙනවා

    Mageth chart na naa bn.. Mama AUD/USD witharai karanne.. trend eka gana iwak thiyenawa.. kohetada yanne kiyala hithana eka hugak welawata hari.. News yana welawata depaththen pending orders daanawa.. ethanath ithin hedge thama.. :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට දවසක්නම් රිදෙන්නම කෙලවෙලාම ගියා පෙන්ඩින් ඕඩර් එකක් නොදා බෝගක් දාන්න ගිහිං:angry::angry::rofl:
    රීල ඇවිත් චාට් එක බැලුවම ආයේ රෙවුනා :baffled:

    :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mageth chart na naa bn.. Mama AUD/USD witharai karanne.. trend eka gana iwak thiyenawa.. kohetada yanne kiyala hithana eka hugak welawata hari.. News yana welawata depaththen pending orders daanawa.. ethanath ithin hedge thama.. :yes::yes:

    that's my boy:yes::yes::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mageth chart na naa bn.. Mama AUD/USD witharai karanne.. trend eka gana iwak thiyenawa.. kohetada yanne kiyala hithana eka hugak welawata hari.. News yana welawata depaththen pending orders daanawa.. ethanath ithin hedge thama.. :yes::yes:

    අපි මෙහෙම කරමු ත්‍රෙඩ් කිහිපයක් අරිමු එක එක්කෙනා මාස්ටර් කරලා කරන්සි පෙයර් වලට ...එහෙම නැත්තන් fake එකවුන්ට් හදලා පෙයර් එක නමින් අපි forex ත්‍රෙඩ් එකක් අරිමු කිරියේ ..එතකොට ලේසි වැඩේ

    මොකද කියන්නේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    1.ඔය සිග්නල් කියන ඒවා පට්ට පල් බොරු
    2.ඉන්දිකෙටර්ස් හොදයි නිවුස් නැති වෙලාවට ඒවත් හරි පරක්කුයි ( බේබි පීප් එකේ මාස්ටර් ලෙවල් එකට යනකල් ගියා )
    3.අවුරුදු 4ක් දැන් forex කරනවා තවම ලොස්ට් වෙලා තියෙන්නේ මගේ සල්ලි $200ක් වගේ

    හැබැයි එකෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවා ...ඔය index එනම් මනම් ඔක්කොම ඉගෙන ගන්න එක සහ බහ්විතය හොදයි එත් ඒ මතම යැපිලා වැඩක් නැහැ බන් .කියලයි මට හිතෙන්නේ .තන්ගේම ක්‍රමයක් හොයාගන්න ඕනි ....

    එකයි මම EURUSD වලට විතරක් සීමාවෙලා ට්‍රේඩ් කරන්න හිතන් ඉන්නේ දැන් ...

    මට හිතෙන විදිහ තමයි ඔය. ලොකු ලොකු චාර්ට් ඇදගෙන කෙලවගන්න ඕන තරම් අය ඉන්නවා මම දැකලා තියෙනවා

    එල එල මාත තව මාසෙකින් වගේ රියල් එකක් හදනවා$200ක් විතර දාලා...මාත් ඔය ඉන්ඩීකේටර් නම් මොනවත් දාලා නෑ...නිවුස් උනත් ෂුවර් එකක් නෑ...දැනට යන විදිහට මගේ ප්ලෑන් එක කරගෙන යනවා...80% වගේ ප්‍රෝෆිට්...රියල් එක කොහොම වෙයිද දන්නෙ නෑ..හෙලුප් එකක් දියන් උඹලත්...:yes::yes:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ඕක උඹලට තේරෙයි සල්ලි විද්‍රෝ කරන්න යනකොට සමහර බ්රෝකර්සලා එකවුන්ට් බෑන්ඩ් කරනවා අනික ඩිලින් ඩෙස්ක් වල ඔය සෙල්ලම හෙන බයානකයි පරිස්සමින්
    Baya karanna epa yakoo.. :no::no::no::angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල එල මාත තව මාසෙකින් වගේ රියල් එකක් හදනවා$200ක් විතර දාලා...මාත් ඔය ඉන්ඩීකේටර් නම් මොනවත් දාලා නෑ...නිවුස් උනත් ෂුවර් එකක් නෑ...දැනට යන විදිහට මගේ ප්ලෑන් එක කරගෙන යනවා...80% වගේ ප්‍රෝෆිට්...රියල් එක කොහොම වෙයිද දන්නෙ නෑ..හෙලුප් එකක් දියන් උඹලත්...:yes::yes:

    fibonacci ලෙවල්ස් තම මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මචන් .
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Baya karanna epa yakoo.. :no::no::no::angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ICMARKETS, PEPPERSTONE, TICKMILL WAGE HODA BROKER KENEK THORA GANNA. ANITH EKA ACCOUNT EKA BUILD UP KARANNA HADANNA EPA.FREQUENTLY WITHDRAW KARANNA PURUDU WENNA. NATNAM EKA PARA KUTTIYAMA WITHDRAW KARANNA BALAN UNNOTH KELAWENNATH PULUWAN. MONA BROKER UNATH WADIYE WISWASA KARANNA YANNA EPA.
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    අපි මෙහෙම කරමු ත්‍රෙඩ් කිහිපයක් අරිමු එක එක්කෙනා මාස්ටර් කරලා කරන්සි පෙයර් වලට ...එහෙම නැත්තන් fake එකවුන්ට් හදලා පෙයර් එක නමින් අපි forex ත්‍රෙඩ් එකක් අරිමු කිරියේ ..එතකොට ලේසි වැඩේ

    මොකද කියන්නේ

    Owa daanna gihin eka ekaage kunu katha aha ganne nathiwa mehema paaduwe kattiya wadee adagena yamu.. Kattiyage request ekak awoth salaka balamu.. :yes::yes::yes::cool::cool::cool:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ICMARKETS, PEPPERSTONE, TICKMILL WAGE HODA BROKER KENEK THORA GANNA. ANITH EKA ACCOUNT EKA BUILD UP KARANNA HADANNA EPA.FREQUENTLY WITHDRAW KARANNA PURUDU WENNA. NATNAM EKA PARA KUTTIYAMA WITHDRAW KARANNA BALAN UNNOTH KELAWENNATH PULUWAN. MONA BROKER UNATH WADIYE WISWASA KARANNA YANNA EPA.

    ICMARKETS bn mama karanne.. 200 USD wage adala damma nam hari wage.. :yes::yes::yes: