Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    GBP/USD ආයි බහින්නෙ නැති වෙයි බන්..දැන් අප් එකකට ලැස්තී වෙමු...:cool::cool:
    වැඩක් නෑ පුතී...... අද පොතේ හැටියට බයි බෑ ....... සල්ලි සල්ලි කියල ඉල්ලං උකේ ඇරගන්න ඕන නෑ...... මම අද SELL විතරයි:)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    buy @1.17100 , tp 1.1720

    මෙන්න මගේ ඊලග ට්‍රේඩ් එක

    යදින්න දෙවියනි යදින්න
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වැඩක් නෑ පුතී...... අද පොතේ හැටියට බයි බෑ ....... සල්ලි සල්ලි කියල ඉල්ලං උකේ ඇරගන්න ඕන නෑ...... මම අද SELL විතරයි:)

    මං නම් පෙන්ඩින්ග් ඕඩර් එකක් දැම්මා...දැන් හොදට නිදියලා හෙට උදේ බලනවා...මගේ පොතේ හැටියට බයි එකක් එන්න ඕනේ...:cool::cool:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    buy @1.17100 , tp 1.1720

    මෙන්න මගේ ඊලග ට්‍රේඩ් එක

    යදින්න දෙවියනි යදින්න

    උබ කියන්නේ මට ලොස් වෙලා උබ ගොඩයන්න කියලද. දෙයියෝ 72 කිට්ටුකරන් නෑ පුතී :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ කියන්නේ මට ලොස් වෙලා උබ ගොඩයන්න කියලද. දෙයියෝ 72 කිට්ටුකරන් නෑ පුතී :P

    ඔය මදිද යකෝ වැඩි තන්හාවට නොයා වහපන් දැන් :growl::growl::growl: