Last edited:
බැහැපන් දෙයියෝ....... බිමටම බැහැපන්....![]()
EU pips 25 kadagaththa lot size 3 daala![]()
EUR/USD GBP/USD දෙකම ආපු ගමන් බැස්සා![]()


Ow ban monaa kiwwath lot 1,2 ,3
Walin pip 1 k giyath supiri, gode goda
කෙලවුනොත් අකුලෝලම යනවා 
වැඩක් නෑ පුතී...... අද පොතේ හැටියට බයි බෑ ....... සල්ලි සල්ලි කියල ඉල්ලං උකේ ඇරගන්න ඕන නෑ...... මම අද SELL විතරයිGBP/USD ආයි බහින්නෙ නැති වෙයි බන්..දැන් අප් එකකට ලැස්තී වෙමු...![]()
Ow ban monaa kiwwath lot 1,2 ,3
Walin pip 1 k giyath supiri, gode goda
STOP GAMBLING....YOU WILL REALIZE THE DANGER ONCE YOU LOSE A BIG AMOUNT


buy @1.17100 , tp 1.1720
මෙන්න මගේ ඊලග ට්රේඩ් එක
යදින්න දෙවියනි යදින්න

වැඩක් නෑ පුතී...... අද පොතේ හැටියට බයි බෑ ....... සල්ලි සල්ලි කියල ඉල්ලං උකේ ඇරගන්න ඕන නෑ...... මම අද SELL විතරයි![]()


buy @1.17100 , tp 1.1720
මෙන්න මගේ ඊලග ට්රේඩ් එක
යදින්න දෙවියනි යදින්න

උබ කියන්නේ මට ලොස් වෙලා උබ ගොඩයන්න කියලද. දෙයියෝ 72 කිට්ටුකරන් නෑ පුතී![]()



+15K ක් ඕන..... ඊටපස්සේ ඕන උකක්ඔය මදිද යකෝ වැඩි තන්හාවට නොයා වහපන් දැන්![]()
