2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබලා රේප් දෙන උන්ට රේප් බැක් කරන නැනේ එකයි ..මගේ නය පොතේ නය තියා ගන් නැතුව දුන්න කෙනෙක්ගේ හොද නුලක් බලලා දීලා දානවා :yes:
    pala pala.. mage rep 2000 i satutui kiyala thread ekak dala bump kara kara thun das ganak wenakam aran giya neda :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබලා රේප් දෙන උන්ට රේප් බැක් කරන නැනේ එකයි ..මගේ නය පොතේ නය තියා ගන් නැතුව දුන්න කෙනෙක්ගේ හොද නුලක් බලලා දීලා දානවා :yes:

    නැත්තෙ මොකද බන් දෙන්න හදපුවම වටේ යන්ඩ කියනවනෙ... ඉතින් එහෙම්ම අමතක වෙනව...

    උඹ දන්නවnam ඕකට හිඟා කාපු කෑම ඉරිසියා වෙන්නේ නෑ:lol:

    ඔව් මටත් හිතුන ඒත් කිව්වෙ නෑ හිත රිදෙයි කියල පව්නෙ... :lol::P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    හයියෝ මං හිතුවේ ගිය පාර ඉල්ලුවේ නීල දෑසේ දුටුවා කියන සිංදුව කියලා සිංදුව දුන්නට ස්තූතියි තරිඳු අයියේ...
    මේ සිංදුව ඊතලයාට හා හ** ට පුදකරනවා.අහගෙන ඉන්නවා නම් අක්කේ ඇවිත් ඊතලයාගෙ හොටු ටිකවත් පිහදාලා යන්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ අතිගරු හිටන් ජනාධිපති තුමත් රේප් දීලා :cool::cool:..කියන්න ලැජ්ජයි අනිත් වැඩ වලදී වගේම දෙනවා කීවට ඔලුව අත ගාලා විතරයි එකක්වත් එකතු වෙලා නැ

    xPMdfuR.png
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    අපේ අතිගරු හිටන් ජනාධිපති තුමත් රේප් දීලා :cool::cool:..කියන්න ලැජ්ජයි අනිත් වැඩ වලදී වගේම දෙනවා කීවට ඔලුව අත ගාලා විතරයි එකක්වත් එකතු වෙලා නැ

    xPMdfuR.png

    මහා රෙප් වංචාව :angry::angry:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අපේ අතිගරු හිටන් ජනාධිපති තුමත් රේප් දීලා :cool::cool:..කියන්න ලැජ්ජයි අනිත් වැඩ වලදී වගේම දෙනවා කීවට ඔලුව අත ගාලා විතරයි එකක්වත් එකතු වෙලා නැ

    xPMdfuR.png

    :shocked::rofl:
     
    • Like
    Reactions: lpwicrama

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ අතිගරු හිටන් ජනාධිපති තුමත් රේප් දීලා :cool::cool:..කියන්න ලැජ්ජයි අනිත් වැඩ වලදී වගේම දෙනවා කීවට ඔලුව අත ගාලා විතරයි එකක්වත් එකතු වෙලා නැ

    uta posts 100 ta adui.
    umba wagema mantalayek :dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අපේ අතිගරු හිටන් ජනාධිපති තුමත් රේප් දීලා ..කියන්න ලැජ්ජයි අනිත් වැඩ වලදී වගේම දෙනවා කීවට ඔලුව අත ගාලා විතරයි එකක්වත් එකතු වෙලා නැ
    :lol::lol::lol:
     
    • Like
    Reactions: ForgottenSand