2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මම කියන්නේ කිරිය ගැනත් මනුස්සයාගේ අවදානය ගන්න අපි මොනා හරි කරන්න ඕන ..හිටන්ගේ මෙබාර්ච් එකවත් මට ඉල්ලන් හචිස් පවුලට පෙන්නලා අම්මව කැමති කරගන්න පුළුවන් වෙයි එහෙම වුනොත්
    :lol::lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    විනාඩි දහයක් දුවලා රෑට බඩ පැලෙන්න කාල බඩ ගෙඩියත් උඩ දාගෙන නිදි ඇති :D
    ඇයි කිව නේද උගේ කැල්ල ආසයි බඩ අතගාන්න කියලා මු සයෝ ගැන හිත හිත හාන්සි වෙලා ඉද්දි කෙල්ල බඩ අත ගානවා ඇති :lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :baffled::baffled::baffled::dull::dull::dull:
    ඇයි කිව නේද උගේ කැල්ල ආසයි බඩ අතගාන්න කියලා මු සයෝ ගැන හිත හිත හාන්සි වෙලා ඉද්දි කෙල්ල බඩ අත ගානවා ඇති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි කිව නේද උගේ කැල්ල ආසයි බඩ අතගාන්න කියලා මු සයෝ ගැන හිත හිත හාන්සි වෙලා ඉද්දි කෙල්ල බඩ අත ගානවා ඇති :lol:
    බඩ අතගානවා :lol: මට මතක්වෙනවා හොඳ හොඳ කතා මෙතන කියන එක හොඳ නෑ නේ :P