දත් කිබුල මහතාගේ අවදානය පිණිස

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    දත් කිබුල මහතාගේ අවදානය පිණිස

    මම නුවර ප්‍රදාන පෙලේ දත් ගලවන පුද්ගලික තැනකට ගිය මගේ හක්කේ දතක වේදනාවකට .
    දොස්තර කිව දත් දෙකක අවුලක් තියනවා .එක දතක් හොදටම අවුල් ඒ නිසා root filing එකක් කරන්ට ඕනි කියලා .
    එකට 16000 යනවා කිව .එක ඇත්ත ද ?

    මන ලග ඒ වෙලේ සල්ලි තිබුණ නැ .මගේ දතේ වේදනාව වැඩි නිසා මන් කිවා මොනවා හරි පොඩි දෙයක් කරලා දෙන්ට කිව .
    ඒ පාර මාසයක් දෙකක් වගේ පුළුවන් කියලා තවක්ලිකව දත් දෙක පුරවලා 4000 ගත්තා .
    තවක්ලිකව පුරුවන්ට ඒ වගේ ගානක් යනවාද .

    දැන් දත් පුරවපු දවසේ ඉදලා පුදුම විදියට රිදෙනවා .
    මේකට මොකද කරන්ට ඕනි .

    ඉන්ට බැරි තැන ctaflam කියල වේදනා නාසකයක් මාසයක් වාගේ බොනවා .
    එක හොදද .

    අනික රිදෙන දත හොයා ගන්ට අමාරුයි .රිදෙන දත හොයාගන්ට විදියක් තියනවාද .

    ලොකු උදව්වක් පුලුවනම් මේ ගැන පැහැදිලි කරලා දෙනටකෝ
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0

    දතක් තාවකාලිකව පුරවන්න නම් ඔච්චර යන්නේ නැහැ මම දන්න විදියට :yes:
    Root Canal Treatment එකටත් ගාණ වැඩියි වගේ :nerd:
    මට පේනේනේ දොස්තර උඹේ දත් ගලවලා වගේ...:lol:
     
    • Like
    Reactions: MaxFunMan

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43

    uta vm karapan ithin

    vm wade dan ne ban.
    balmu try karnata.
    thankss

    දතක් තාවකාලිකව පුරවන්න නම් ඔච්චර යන්නේ නැහැ මම දන්න විදියට :yes:
    Root Canal Treatment එකටත් ගාණ වැඩියි වගේ :nerd:
    මට පේනේනේ දොස්තර උඹේ දත් ගලවලා වගේ...:lol:
    :growl::growl::growl::growl:

    :(:(:(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉන්ට බැරි තැන ctaflam කියල වේදනා නාසකයක් මාසයක් වාගේ බොනවා .
    එක හොදද .

    වේදනා නාශක මාසයක් යනකන් බොන්න ඇඩ්වයිස් ගත්තේ කාගෙන්ද. ? පේන් කිලර්ස් නොහොත් මේ වේදනා නාශක ඔබ මාසයකටත් වඩා බීවා කියන්නේ ලොකු අවධානම් සගත තත්වයක්. මේ වේදනා නාශක ගතයුත්තේ තාවකාලිකව මිසක් දීර්ග කාලීනව නොවෙයි. එමගින් වකුගඩු අකර්මන්‍ය වීමට බලපායි. කරුණාකර ඔය වේදනා නාශක පෙති ගැනීම නතර කරන්න. එසේ නොවුනොත් ඔබට දත් කැක්කුමට වඩා වකුගඩුවක් බද්ද කරගැනීමට සිදු වෙයි.

    මට දැනෙන ආකාරයට සාමාන්‍ය ෆිලින් එක දාන්න අය කරලා තියන මුදල වැඩියි. ඉතින් ඔය දොස්තර විතරද දන්ත වෛද්‍ය වරයෙකුට කියලා ලංකාවේ ඉන්නේ. හොඳ තැනකට ගිහින් ප්‍රතිකාරයක් ගන්න
     
    • Like
    Reactions: MaxFunMan

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඇයි මේකේ ඉන්නවනේ ඕව ගැන දන්න කෙනෙක් අහන්නකො කිඹුල් මාමගෙන්

    ඉන්ට බැරි තැන ctaflam කියල වේදනා නාසකයක් මාසයක් වාගේ බොනවා .
    එක හොදද .

    වේදනා නාශක මාසයක් යනකන් බොන්න ඇඩ්වයිස් ගත්තේ කාගෙන්ද. ? පේන් කිලර්ස් නොහොත් මේ වේදනා නාශක ඔබ මාසයකටත් වඩා බීවා කියන්නේ ලොකු අවධානම් සගත තත්වයක්. මේ වේදනා නාශක ගතයුත්තේ තාවකාලිකව මිසක් දීර්ග කාලීනව නොවෙයි. එමගින් වකුගඩු අකර්මන්‍ය වීමට බලපායි. කරුණාකර ඔය වේදනා නාශක පෙති ගැනීම නතර කරන්න. එසේ නොවුනොත් ඔබට දත් කැක්කුමට වඩා වකුගඩුවක් බද්ද කරගැනීමට සිදු වෙයි.

    මට දැනෙන ආකාරයට සාමාන්‍ය ෆිලින් එක දාන්න අය කරලා තියන මුදල වැඩියි. ඉතින් ඔය දොස්තර විතරද දන්ත වෛද්‍ය වරයෙකුට කියලා ලංකාවේ ඉන්නේ. හොඳ තැනකට ගිහින් ප්‍රතිකාරයක් ගන්න

    sirada ban.
    ammo eth wedadnawa enakota inta be ban.
     
    • Like
    Reactions: kellsupun

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    sirada ban.
    ammo eth wedadnawa enakota inta be ban.

    කොලබ දත් වාට්ටුවට පලයන් . සතපහක් වියදම් වෙන්නේ නැහැ. සියල්ල නොමිලයේ. විහිලු නොවෙයි මචන් වේදනා නාශක පෙති සතියකට වඩා බොන්න එපා කියලා තමයි දොස්තරලා උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ උබ මාසයකට වඩා වැඩි කාලයක් මේ පෙති ගත්තා කියන්නේ ලොකු අවදානම් සහගත තත්වයක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෝ හරියෙ තියෙන තැනක්ද බන්,root filing කියන්නෙ නර්ව් ‍ෆිලිං කියන එකමද අස්සටම අවුල් දත නිකන් වහල දැම්මද දන්නෑ අස්සෙ ප්‍රශ්නෙ එහෙමම නිසා රිදෙනව ඇති :(
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    කොලබ දත් වාට්ටුවට පලයන් . සතපහක් වියදම් වෙන්නේ නැහැ. සියල්ල නොමිලයේ. විහිලු නොවෙයි මචන් වේදනා නාශක පෙති සතියකට වඩා බොන්න එපා කියලා තමයි දොස්තරලා උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ උබ මාසයකට වඩා වැඩි කාලයක් මේ පෙති ගත්තා කියන්නේ ලොකු අවදානම් සහගත තත්වයක්.

    dan moko karanne ban.

    කෝ හරියෙ තියෙන තැනක්ද බන්,root filing කියන්නෙ නර්ව් ‍ෆිලිං කියන එකමද අස්සටම අවුල් දත නිකන් වහල දැම්මද දන්නෑ අස්සෙ ප්‍රශ්නෙ එහෙමම නිසා රිදෙනව ඇති :(

    ne ban ewa 2k,
    ne ban dathe uda monawda dala puruwala thiyenne.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    dan moko karanne ban.

    දැන් මොකෝ කරන්න කියන්නේ ඉතින් පෙති බොන එක නවත්වපන්. පේන් කිලර්ස් තරමට වේදනාව අඩු නොවුනත් පැරසිටමෝල් බීපන්. හෙටම පලයන්. ගිහින් ඕක පුරවා ගනින්. නැත්නම් ගලවලා දාපන්.

    අතේ සල්ලි තියනවනම් නර්ව් ෆිලින්ග් එකක් දාගනින්. රූට් ෆිලින් එක කොටස් තුනකට වගේ කරන්නේ. ඉතින් කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 9000 12,000 වගේ අතර ගානක් යනවා. නැත්නම් රජයේ දත් වාට්ටුවට පලයන්.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Saitem Doc kenek da manda !!!
    Masayak Pain killers walin inna wele thota colombo awith oka hoda karagena yanna thibbane kibulata kiyala
    Ane manda ubalath