Forex ලාබ පාඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කරනවා කියලා ඇග කිලිපොලායන ලොට් සයිස් දානවද බං... :shocked::shocked:අම්මෝ මුන්ට ඩොලර් නම් නතින් වගේ ට්‍රෙඩ් දාන්නේ...:eek::eek:

    Demo :P
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    පිස්සුද බන් මම වැඩිම ට්‍රේඩ් කරලා තියෙන්නේ ලොට් සයිස් 0.05 න්
    :rofl::rofl::rofl:
    හැබැයි ඉතින් ස්කැල්පින් කරන අය නම් ලොකු ලොට් සයිස් වලින් ට්‍රේඩ් කරන්ඩ වෙනවා

    mamath godak welawata long term yanne na scalping thamai pips 10-15k wage lot size 0.01 walin scalp karala wadak naane bun ithin mama daanne 1-1.5 wage balance ekata anuwa ithin manage karagaththe naththam baduma thamai
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    mamath godak welawata long term yanne na scalping thamai pips 10-15k wage lot size 0.01 walin scalp karala wadak naane bun ithin mama daanne 1-1.5 wage balance ekata anuwa ithin manage karagaththe naththam baduma thamai
    ow ban scalp nam ithin loku lot size ekakin danda wenawa nathtam therumak na
    bt anith paththata giyoth thama case eka
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Anna ubalage adu kule para haththa SLIIT, NSBM okkoma abolish karanda yanawa. :rofl::rofl:

    avatar2037083_1.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ්...මොකද්ද බං නිව්ස් එක...??

    වැඩක් ඇති නිවුස් එකක් නෙමේ බන් එකෙන් buy ත් බැහැ sale ලුත් බැරි නිවුස් එකක් :P:P:rofl::rofl::baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද ටිකක් පාඩුවේ ඉන්න ඕනි . හරි අමුතියි මාර්කට් එක
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    1. අද දින ලභය: 6.96%
    2.cumulative ලාබය /පාඩුව: 26.03%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD

    1. අද දින ලභය: -2.68%
    2.cumulative ලාබය /පාඩුව: -15.27%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD