http://1337x.to/torrent/2379495/Game-of-Thrones-S07E06-1080p-HD-Good-Audio-Leaked-ECLiPSE/සවුන්ඩ් හොඳ එකක් නැද්ද බන්තියෙන ඔක්කගේම ටකරමකට ගහනවා වගේ සද්දයක් ඇහෙන්නේ


සයිස් එක වැඩි එක තමා අවුල
මටත් එවන්නකෝ 300mb එක.
හොඳට ඔලුව අතගාල ටොක්ක ඇන්න නේද, රිදෙන්නම!
adow meke sound ehema kohomada awlak nadda



mm dunna link eka balanna mchn 265.81 MB ganata thiyenawa 1H 7Min eka
1.9 GB එක තමා හොඳ එක. අනික් හැමතැනම තියෙන පොඩි ඒවා අර M අකුර දකුණු පැත්තේ ගහපු සවුන්ඩ් අප්සට් එක. මම මේ මොකෙක්හරි හොඳ එකේ සයිස් අඩුකරලා දානකන් බලන් ඉන්නේ.
ඒකෙ සවුන්ඩ් අවුල් බන්1.9 GB එක තමා හොඳ එක. අනික් හැමතැනම තියෙන පොඩි ඒවා අර M අකුර දකුණු පැත්තේ ගහපු සවුන්ඩ් අප්සට් එක. මම මේ මොකෙක්හරි හොඳ එකේ සයිස් අඩුකරලා දානකන් බලන් ඉන්නේ.
නැත්තන් සඳුදම බලනවා
ai bro mokadda seen eka..
මම කිරිය හැරදා යමි....
මේ ලීක් උට්ටවල් බලන්න මට බෑ යකුනේ....
හරි හමං සවුන්ඩ්ස්-කොලිටි තියන පොඩි එකක් දාපියව් සදුදට.....