Huawei GR5 and Nokia 6

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    Huawei GR 2017

    BaN6F8N.jpg

    Nokia 6

    cFjrGhl.jpg

    මචන්ලා මේ phone දෙකෙන් හොද මොකක්ද ? කවුද මේවා පාවිච්චි කරන අය ඉන්නේ ?
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,956
    8,194
    113
    Chilaw
    Huawei GR 2017

    Kpdwwlp.jpg

    Nokia 6

    cFjrGhl.jpg

    මචන්ලා මේ phone දෙකෙන් හොද මොකක්ද ? කවුද මේවා පාවිච්චි කරන අය ඉන්නේ ?

    GR5 eke cam, battery හොදයි nokia 6 එකට වඩා :)

    cam එකේ light ගතිය වැඩි GR5 එකේ, මේ දෙකම මගේ ගාව තියෙනවා.

    Nokia 6 එකේ එන්නේ pure android, GR5 ekanam customized.
     
    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    GR5 eke cam, battery හොදයි nokia 6 එකට වඩා :)

    cam එකේ light ගතිය වැඩි GR5 එකේ, මේ දෙකම මගේ ගාව තියෙනවා.

    Nokia 6 එකේ එන්නේ pure android, GR5 ekanam customized.

    ahh ahemada machan.. performance කොහොමද මචන් ?
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය දෙකම වැඩක් නැ mi එක්ක ගණින් nokia එක slow 430chipset එක melo රහසක් na huawei ඒකෙ එන්නේ chatar chip set ඒකක
     
    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    ඔය දෙකම වැඩක් නැ mi එක්ක ගණින් nokia එක slow 430chipset එක melo රහසක් na huawei ඒකෙ එන්නේ chatar chip set ඒකක

    මොනවද මචන් 30 - 35 range එකේ තියෙන හොද MI phones
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,956
    8,194
    113
    Chilaw
    ඔය දෙකම වැඩක් නැ mi එක්ක ගණින් nokia එක slow 430chipset එක melo රහසක් na huawei ඒකෙ එන්නේ chatar chip set ඒකක

    SLOW :shocked: use karada machan :D me deke kisima ekak slow naha, eka guaranteed :D chipset eka 425 unata, optimize karala tiyenne, use karala balanna, kawrut kiyanawata wada.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    SLOW :shocked: use karada machan :D me deke kisima ekak slow naha, eka guaranteed :D chipset eka 425 unata, optimize karala tiyenne, use karala balanna, kawrut kiyanawata wada.

    බැලුවා machan 425 තියෙන්නේ Cortex A53 8 k වුණාට මදි anith එක තායිවාන chip set ekak nikanma නිකන් chip එක core ටික විතරයි sd වල අමතර තියෙන මුකුත් නැ aduma sd 625 තියෙන ඒකක වත් ගන්නවා nam හොඳයි dan තියෙන apps වලට 53 මදි a72 ඒවා ඕන
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    GR5 64GB එකක් ඊයේ ගත්ත.....
    ෆෝන් එක නම් හොදයි වගේ.
    මම කලින් යුස් කෙරුවේ නෙක්සස් 5 එකක්. දැනට නම් ඊට වඩා හොදයි. පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.
    කැමරා සුපිරි.
    එකම අවුල 64GB එකේ උබ ඔය දාල තියෙන ග්‍රේ කලර් එක තිබුනේ නෑ. ගෝල්ඩ් එක විතරයි තිබුනේ. :dull:
    පවර් බෑන්ක් එකක් ෆ්‍රී හම්බෙනවා....
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    gr5

    GR5 64GB එකක් ඊයේ ගත්ත.....
    ෆෝන් එක නම් හොදයි වගේ.
    මම කලින් යුස් කෙරුවේ නෙක්සස් 5 එකක්. දැනට නම් ඊට වඩා හොදයි. පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.
    කැමරා සුපිරි.
    එකම අවුල 64GB එකේ උබ ඔය දාල තියෙන ග්‍රේ කලර් එක තිබුනේ නෑ. ගෝල්ඩ් එක විතරයි තිබුනේ. :dull:
    පවර් බෑන්ක් එකක් ෆ්‍රී හම්බෙනවා....

    කියක් උනාද මචන්...කොහෙන්ද ගත්තේ............
     
    duminda22

    Junior member
  • Jun 21, 2010
    84
    0
    6
    Video quality eka kohomada machan oke image stabilizer ekak nathi nisa video awulda

    GR5 64GB එකක් ඊයේ ගත්ත.....
    ෆෝන් එක නම් හොදයි වගේ.
    මම කලින් යුස් කෙරුවේ නෙක්සස් 5 එකක්. දැනට නම් ඊට වඩා හොදයි. පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.
    කැමරා සුපිරි.
    එකම අවුල 64GB එකේ උබ ඔය දාල තියෙන ග්‍රේ කලර් එක තිබුනේ නෑ. ගෝල්ඩ් එක විතරයි තිබුනේ. :dull:
    පවර් බෑන්ක් එකක් ෆ්‍රී හම්බෙනවා....

    Video quality eka kohomada machan oke image stabilizer ekak nathi nisa video awulda anith eka sound madida