Ahrefs, Semrush SEO වලට මේ දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද? ලංකාවේ SALE කරන අය කවුද ඉන්නේ?

SajithDilshan

Junior member
  • Aug 1, 2024
    37
    7
    8
    Ahrefs, Semrush SEO වලට මේ දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද? ලංකාවේ SALE කරන අය කවුද ඉන්නේ? කරන අයගේ අදහස් දෙන්න පුලුවන්ද? ගොඩක් වටිනවා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    Kohomada machan contact karaganne
    https://brandseotools.com

    uge number - +923023554115

    downtime tiyenawa. but pora response eka hodai. smahara ewun kunuharapen banainawa wada karnne na kiwwama. almost 1 year use kala. mama pyamnet kale paypal haraha

    iLLQaAn.png
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Ahref තමයො හොඳ හැබැයි දැන් උන්ගෙ shared accounts ගන්න නෑ.. SEMrush එකත් අවුලක් නෑ..
     
    • Love
    Reactions: SajithDilshan

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    හරියට syntax එකට HTML ටික ගහලා ඔය meta අනම් මනං හරියට දාලා.. original relevant content දාලා.. speed හොඳටම අරගෙන, හරි විදියට market කළා නම් මදැයි?