1. අද දින ලභය: 63.67%
2.cumulative ලාබය /පාඩුව: 90.63%
3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD
1. අද දින ලභය: 7.22%
2.cumulative ලාබය /පාඩුව: -8.17%
3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD
filp renko indicator(indi folder ekata danna ) eka google eke dan neh danna taramin.. code karapu ekaata mala penala tibba hema teninma remove kara gatta ..facility godak tiyena ekak..
range bar eka nam EA ekak..
එවුවට ස්තුතියි.Uda eka tickmill, anith eka etoro mchn![]()

බයයි යකූ ......
රෙජිස්ටර් වෙලත් නැතිව ETORO එකෙන් උට්ටියෙක් මේ ටිකේ කෝල් කරනවා කප්පගන්නද දන්නෑ.බයයි යකූ ......
![]()
රෙජිස්ටර් වෙලත් නැතිව ETORO එකෙන් උට්ටියෙක් මේ ටිකේ කෝල් කරනවා කප්පගන්නද දන්නෑ.බයයි යකූ ......
![]()
වල්පල් අහ අහ ඉන්නවා බන්. TRADING දන්නවද NUMBER එක හොයාගත්තේ ETORO එකෙන්. අනන්මනන්. කිසි ප්‍රොෆෙෂනල් ගතියක් නෑ...... දැන් කටට ගන්න මූඩ් එකෙන් ටෝක් කරන්නේ. මං රෝන් නම්බර් කිව්වහමත් කතාකරකර ඉමුලු.මොකද කියන්නේ
මං උකාගනින් කියලා තිව්වා. තුන්පාරක් කතාකලා
බයෙන් බං ඉන්නේ ටැක්ස් බුවාලා අරියි කියලා මේ වෙලාවේ වයිෆ් කතාකලත් ෂුවර් නෑ.
1. අද දින ලභය: 63.67%
2.cumulative ලාබය /පාඩුව: 90.63%
3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD
1. අද දින ලභය: 7.22%
2.cumulative ලාබය /පාඩුව: -8.17%
3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD
ko ban me forex karayo tika

me apitath oka kiyala deepanko forex mata via skype kari kamak na kiyala dena kenek innawanam mama pay karannam
අද මාකට් ඩිස්ටි ඩිඩින් ඊයේ රෑ දාපු එන්ට්රිය විතරයි. අද එකක්වත් දැම්මේ නෑ උබල රිස්ක් ගත්තද?![]()



ඒකෙ + 25 විතරයි. ගෙදර හිටියේ නෑ බංai bn ude giya AUD news eka goda daa gaththe nadda??![]()
අද මාකට් ඩිස්ටි ඩිඩින් ඊයේ රෑ දාපු එන්ට්රිය විතරයි. අද එකක්වත් දැම්මේ නෑ උබල රිස්ක් ගත්තද?![]()




Methana laba padu percentages widihata danawata wada win karapu pips ganai loss una pips ganai trade karapu pair ekai dana eka hondai kiyala hithenawa. Ethakota balana onama kenekuta honda idea ekak ganna puluwan neda.


