Forex ලාබ පාඩු

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    1. අද දින ලභය: 63.67%
    2.cumulative ලාබය /පාඩුව: 90.63%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD

    1. අද දින ලභය: 7.22%
    2.cumulative ලාබය /පාඩුව: -8.17%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. අද දින ලභය: 63.67%
    2.cumulative ලාබය /පාඩුව: 90.63%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD

    1. අද දින ලභය: 7.22%
    2.cumulative ලාබය /පාඩුව: -8.17%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD

    මොකක්ද බන් මේ අක්කවුන්ට් දෙක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    රෙජිස්ටර් වෙලත් නැතිව ETORO එකෙන් උට්ටියෙක් මේ ටිකේ කෝල් කරනවා කප්පගන්නද දන්නෑ.:eek::eek: බයයි යකූ ......:dull:

    මොකද කියන්නේ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113

    රෙජිස්ටර් වෙලත් නැතිව ETORO එකෙන් උට්ටියෙක් මේ ටිකේ කෝල් කරනවා කප්පගන්නද දන්නෑ.:eek::eek: බයයි යකූ ......:dull:

    ehema awulk nh bn. un patta support. verification ekedi prashnayak wela un ekka katha karala wade kohoma hari karagaththa. but etoro account ekak haduwe stock trade karanna. forex withrak kranwanam etoro karanna epa. ECN account ekak ganna IC eke.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකද කියන්නේ
    වල්පල් අහ අහ ඉන්නවා බන්. TRADING දන්නවද NUMBER එක හොයාගත්තේ ETORO එකෙන්. අනන්මනන්. කිසි ප්‍රොෆෙෂනල් ගතියක් නෑ...... දැන් කටට ගන්න මූඩ් එකෙන් ටෝක් කරන්නේ. මං රෝන් නම්බර් කිව්වහමත් කතාකරකර ඉමුලු.:P මං උකාගනින් කියලා තිව්වා. තුන්පාරක් කතාකලා:oo: බයෙන් බං ඉන්නේ ටැක්ස් බුවාලා අරියි කියලා මේ වෙලාවේ වයිෆ් කතාකලත් ෂුවර් නෑ.:dull:
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    1. අද දින ලභය: 63.67%
    2.cumulative ලාබය /පාඩුව: 90.63%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD

    1. අද දින ලභය: 7.22%
    2.cumulative ලාබය /පාඩුව: -8.17%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD

    me apitath oka kiyala deepanko forex mata via skype kari kamak na kiyala dena kenek innawanam mama pay karannam
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    me apitath oka kiyala deepanko forex mata via skype kari kamak na kiyala dena kenek innawanam mama pay karannam

    සල්ලි අරන් කියලදෙන්න පුළුවන් ලබ්බක් නෙමෙයි මේක 25% ස්ටඩී කරලා 75% එක්ස්පිරියන්ස් වලින් ගහන්න ඕන. සිංහල සයිට් වලින් බේසික් දාගෙන. කිරියේ FOREX ත්රෙඩ්ස් ඔක්කොම කියවලා, බේබි පිප්ස් ෆොලෝ කරලා 25% හදාගනින්. පස්සේ අවුරුද්දක් දෙකක් ඩිමෝ කරපං. ලයිව් පටන්ගත්තත් ඩෙමෝ දාන් ස්ට්‍රැටජී ට්‍රය් කරපං.
    අවුල් තිබුනොත් අහපං, මට පුළුවන් හැටියට බම්ප් එකක් දාල යන්නං. මේකේ ඉන්න සීනියර් බුවාලා උබට උදව්කරයි.
     
    Last edited:

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    අද මාකට් ඩිස්ටි ඩිඩින් ඊයේ රෑ දාපු එන්ට්‍රිය විතරයි. අද එකක්වත් දැම්මේ නෑ උබල රිස්ක් ගත්තද?:dull:

    ai bn ude giya AUD news eka goda daa gaththe nadda??:angry::angry::angry:
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Methana laba padu percentages widihata danawata wada win karapu pips ganai loss una pips ganai trade karapu pair ekai dana eka hondai kiyala hithenawa. Ethakota balana onama kenekuta honda idea ekak ganna puluwan neda.