~Marians Live~ නලින් පෙරේරා සමග Marians

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ~Marians Live~ නලින් පෙරේරා සමග Marians

    ගිය සතියේ අපේ ofc එකේ outing එක තිබ්බා. වෙනදා වගේ මේ පාරත් අපි හිතන් හිටියේ Dj එකක් දාල දෙයි කට්ටියට dance කරන්න කියලා.
    ගියාමයි දන්නේ එදා දවසම Mariansලා play කරන්නේ කියලා.
    dance කරන්න හිතන් හිටිය හැමෝම වැඩි වෙලා show එක බලන්න ගත්තා..

    quality විදිහට නියමටම play කළා ..

    මන් එහෙන් මෙහෙන් video ටිකක් record කරගත්තා අපේ ek යාළුවොත් එක්ක බෙදා ගන්න


    :love:සඳළුතලේ නිල්මිණි දල්වා:love:




    සඳළුතලේ නිල්මිණි දල්වා
    හද කලඹා හිනා මල් පුබුදයි
    ඔබ ඈතයි මා දිළිඳු නිසා
    සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා


    :love:කඳ සුරිඳුනි ඔබේ:love:



    :love:සුවඳ දැනී දැනී දැනෙනවා:love:



     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata