Video editor job vacancies available

Donald Trump

Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    Hi මචන්ල,

    මම කලින් වැඩ කලේ Dialog satellite TV Channel එකක Head of social media විදියට.මම දැන් මගේම කියල Digital marketing firm එකක් පටන් ගෙන තියෙනව අලුත් Concept ටිකක් එක්ක. මම කැමති Video edit කරන්න පුලුවන් අයව freelance මගෙ වැඩ වලට සම්බන්ද කරගන්න. කරන වැඩේට අනුව ගාණ ගෙවන්න පුලුවන්. DSLR හෝ Mirrorless කැමරා එකකුත් තියෙනම් වැඩේ තවත් ලෙසි. ඒ නැතත් video editing කරන්න දන්නවනම් මට inbox එකට message එකක් එවන්න.

    ස්තූතියි!