ලංකාවෙ කැරම් ශූර චමිල් කුරේ සහ ඉන්දියාවෙ සන්දීප් අතර වෙච්ච පට්ටම macth එකක්

ඔය වගේ පොරක් මළ ගෙදරකදිවත් අපිට සෙට් උනොත් ඉතිං බඩුම තමා. එළිවෙනකං ඌ ගහන දිහා බලාගෙන තමයි ඉන්න වෙන්නෙ.
![]()

අය්යේ ඔයා කැරම් ගහන්න දන්නවා නම් 4ක් ප්ලේ කරනකොට නීති කියන්නකෝ. අර ඉත්තෝ කැපෙනවා කියන්නේ ඒක මට දැනගන්න ඕනේ....

ewa lankawe moda yakku hadagaththa gon neethi bn
carom wala ona widiyakata gahanna puluwan kisima aulak na.
aniwa disk eka iri deke thiyenna ona. anith paththe inna kenata board eke atha gawannawath ba. ehema unoth foul wenawa.eka macth ekak gahanna winadi 15i denne. thawa thiyenawa ban sahenna dewal. ara kapila thiyenne, thamin gahanna ba, anthima iththata kelin gahanna ba wage gon joke nam na![]()