1. ගාන තීරනේ වෙන්නෙ බර අනුවයි යවන්න ඕන ඉක්මන අනුවයි
2. පෝස්ට් ඔෆිස් එකට ගිහින් යවන බඩු ටික ඔෆිසර්ට පෙන්නලා හොඳට පාර්සල් කරන්න ඕන මචන්
3. අපිටත් ප්‍රින්ට් කරන්න පුළුවන් ඕන නම්, නැත්තම් ලොකුවට අතින් ලියපන්![]()

එහෙම ඩොකියුමන්ට් නම් නැහැ, මම නම් හැමදාම අතින් තමා ලිව්වෙMacho print karanna one document ek thyenawada ? Thyenawanam link danna macho. Loku udawwak.

ඔව් මචන්, ගොඩක් රටවල් වලට යවලා තියෙනවාUba ua wlta items yawala tynwda
එහෙම ඩොකියුමන්ට් නම් නැහැ, මම නම් හැමදාම අතින් තමා ලිව්වෙ
වෙන එකක් තියා පෝස්ට් ඔෆිස් එකේ උන්ම කියනවා ප්‍රින්ට් කරන්න එපා, ගැලවෙනවා කියලා
මහ දෙයක් නැහැ මචන්
ෆ්‍රොම් කියලා උඩින් උඹගේ ඇඩ්රස් එක දාලා
යටින් ටු කියලා දාලා යවන්න ඕන එකාගේ ඇඩ්රස් එක ලොකුවට දාන්න තියෙන්නෙ
වර්ඩ් වලින් ෆ්‍රොරොම්, ටූ ගහලා පොඩි ඩොකියුමන්ට් එකක් හදා ගන්න පුළුවන් උබටම අවශ්‍යවම නම් ඉතින්
මම නම් ඕවා කරන්න ගියේ නැහැ මගදි ඕක ඉරුනොත් කෙළෙන නිසා
ඔව් මචන්, ගොඩක් රටවල් වලට යවලා තියෙනවා

හරිම ගාන නම් ගිහින්ම තමා බලන්න වෙන්නෙ 300 - 1000 අතරේ යනවා උබට ඒක එහෙට යන්න ඕන දවස් ගානත් එක්කMacho 90gram thama bara. kiyak withara yaida usa walata yawanna.
මම ඊබේ එකේ බඩු විකුණන්නෙ නැහැ දැන්, වෙනම විදිහට සේල්ස් ගන්නෙmonawage baduda machan yawanna puluwan? item walata damage wenne nathuwa post karanna puluwan parcel pita kotuwe kohenda ganne? item aniwaryen post office eke unta pennalada parcel karanna one?
හරිම ගාන නම් ගිහින්ම තමා බලන්න වෙන්නෙ 300 - 1000 අතරේ යනවා උබට ඒක එහෙට යන්න ඕන දවස් ගානත් එක්ක
ඉක්මනට යවනවා නම් ගනන් වැඩි
මම ඊබේ එකේ බඩු විකුණන්නෙ නැහැ දැන්, වෙනම විදිහට සේල්ස් ගන්නෙ
අරක්කු, සිගරට්, බෙහෙත්, ගිණි ගන්න දේවල් නම් යවන්න බැහැ කියලා දන්නවා
පිටකොටුවේ තියෙන තැන් නම් දන්නෙ නැහැ, පෝස්ට් ඔෆිස් එකේ සෙලෝටේප් එකේ ඉඳන් තියෙනවා
ඔව් අනිවාර්යයෙන් පෙන්නන්න ඕන
එහෙම ඩොකියුමන්ට් නම් නැහැ, මම නම් හැමදාම අතින් තමා ලිව්වෙ
වෙන එකක් තියා පෝස්ට් ඔෆිස් එකේ උන්ම කියනවා ප්‍රින්ට් කරන්න එපා, ගැලවෙනවා කියලා
මහ දෙයක් නැහැ මචන්
ෆ්‍රොම් කියලා උඩින් උඹගේ ඇඩ්රස් එක දාලා
යටින් ටු කියලා දාලා යවන්න ඕන එකාගේ ඇඩ්රස් එක ලොකුවට දාන්න තියෙන්නෙ
වර්ඩ් වලින් ෆ්‍රොරොම්, ටූ ගහලා පොඩි ඩොකියුමන්ට් එකක් හදා ගන්න පුළුවන් උබටම අවශ්‍යවම නම් ඉතින්
මම නම් ඕවා කරන්න ගියේ නැහැ මගදි ඕක ඉරුනොත් කෙළෙන නිසා
ඔව් මචන්, ගොඩක් රටවල් වලට යවලා තියෙනවා
මුලින් දවස් 21ක් සල්ලි හෝල්ඩ් කරනවා මචන්Macho podi scene ekak, mama item eka ship kala. Ebay wala nm balance ek pennanawa. eth paypal wala thama pending kiyala thyenne. macho mokakda me scene eka ?? poddak kyanna.

මුලින් දවස් 21ක් සල්ලි හෝල්ඩ් කරනවා මචන්
බයර් ෆීඩ්බෑක් එකක් දුන්නොත් හරි උඹ වැඩ කරන ට්‍රැකින් දැම්මොත් හරි ඉක්මනට සල්ලි ලැබෙනවා![]()