eka thama mama kiwwe spoilers walata wenamama thread ekak hadaganna kiyala. spoil unoth kisima excitement ekak na episode eka baladdi.
you can never unsee it![]()



eka thama mama kiwwe spoilers walata wenamama thread ekak hadaganna kiyala. spoil unoth kisima excitement ekak na episode eka baladdi.
you can never unsee it![]()



mama oya huththa aye balanne ne bn. Shik. Aparade spoil kiyewwe.
![]()


upset eka wadi kamatama reddit eke reviews baluwa leaked scripts gana. un kiyanne fake kiyala. ehema unoth hoda.![]()


Ow ban kochchara unath Dannyta mage loku kamaththak ne. E unata Leak epiyen eki gana kamaththak awa. Tyrion epa kiyaddine arunwa beranna gihin Dragonuth maraaganne. Ochchara katta kala othanata apu ganiyek child birth eken deatj wenawanm athi wade mokakda. Anika Propersy ekata anuw Cersi marenna one tamunge sahodarayrk gen nam mona labbakda Arya karannne. E unata oka fake kiyala mata hitenne ne ban.![]()
Sitha niwana katha nemei neda.http://www.desinerd.co.in/game-of-thrones-season-8-episode-1-leak-script/
ඕක ඇත්ත එකක් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි බන්. දාලා තියෙන්නෙ ඉන්දියන් සයිට් එකක විතරයි. සමහරවිට ට්‍රැෆික් බලාගෙන ලියන්න ඇති. කොහොම උනත් ලෙසටම ලියලා තියෙනවා

Sitha niwana katha nemei neda.
Ado Nymeria wolf pack eka ekka ena ewwa, Hound mountain ge oluwa puchchana ewwa. Ane manda ban. Pissu hadena liwillak eka. Ay ban happy ending ekak denna bari hamoma balaporoththu wenawa wage. Spartucus balalath anthimata epaaa una bn. Shik.
සිත නිවන සිතිවිලිමයි හිතට එන්නෙ

මෙක කියවලා ලෙසටම රිදිලා ඉන්නෙසිත නිවන සිතිවිලිමයි හිතට එන්නෙ
ලියන්න හැකියාවක් තියෙන කෙනෙක්ට බොරුවක් ලියන්න අවශ්‍ය නම් ඒක අමාරු දේකුත් නෙවෙයි.
බ්‍රෑන්ගෙ විශන් ගැන ලොකුවට නොතිබ්බ එක ගැන හිතේ පොඩි කුකුසක් තියෙනවා![]()

Anika Bran Rhegal ta wrag wela iddi Bran wa marapu gaman Rhegal nikan bima watenne moko?mata ethana prashnayak awaa. Anika ko Dario Naharis and second sons. Lyanna mormont bear Island yanawa ethanin wena deyak ne.
E unata mata oka boru kiyala hithennema ne bn. All men must die.
Winterfell and Vale Sansa
Drone Obrynge sister
Pyke Yara
Riverrun Edmure ( u kohomath gaani wagene)
Castaly rock and kings landing to be ruled by Lyyana Targeryan.
Muusala feeling ekak enawa oka aththa kiyala. Mokada hack kale Indian un neda HBO eka.

උඹලාට හිතෙන්නේ නැද්ද got හෙන gon කියලා![]()



Lannister approved!![]()


Vale wala Night King ekka Viserion polawata pathabawenawa kiyala thibbe. Marena ekak gana thibbe ne.
Nodakin story eke gathiya yanawa anthimata surview wena un balapan. Sansa,Gendery,Edmure, Misendi,Hound,Yara,Bronn. Thuu nodakin.
ඔව් ඩාරියෝ නහාරිස් නැති එකනම් අවුල් තමා. ලියානා මෝමන්ට් ඩිඩ්න්ට් මේක් ඉට් කියලා තිබ්බා. ව'ර්ග් වෙලා ඉන්ඳලා එක පාරටම අයින් වෙනකොට කාක්කොන්ට උන් හිටි තැන් අමතක උනා මතකද. ඒ වගේ රේගාල්ටත් තමන් උඩ ඉන්න බව මීටරේට එන්න ටික වෙලාවක් යනවා ඇති කියලා මම හිතනවා.
ඕල් මෙන් මස්ට් ඩයි කිව්වට හයි වැලේරියන් වල ජෙන්ඩර් එකක් නෑ. එතකොට පිරිමියි කියලා ගන්න බෑ. එතකොට ගැහැනු/පිරිමි/නපුංසක ඔක්කෝම අදාලයි.
මට සිත නිවන කතා ඕන තරම් කියන්න පුළුවන්. ඒත් හිතේ පොඩි කොනක තියෙනවා පොඩි මෙව්වා එකක්
බය වෙන්න එපා. ඕක ඇත්තටම ලීක් වෙච්ච එකක් උනත් මේකර්ස්ලා අනිවා වෙනස් කරනවා


ow oi Edmure ponnya mokada ban marene naththe.. aryata mokadda wenne
Wadakata athi un dennekta ithiri wenne Arya and Tyrion vitarai.
jon and dany marenava kiyanne vadak naha ban. epa una kathaawa
