.::The Last Ship Season 4::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -The Last Ship Season 4-

    xSTij8c.jpg


    Hi Elakiriyanzla!:love:

    ඔන්න ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අසාවෙන් බලාගෙන හිටපු The Last Ship Season 4 පටන් ගත්තා:love:පහුගිය Seasons 3න පුරාවටම ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් එකතු වෙලා හිටියා The Last Ship Threads එක්ක:yes:
    11.gif
    ඒවගේම තමයි Season 4 එක පුරාවටත් Thread එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.:yes::love:

    මේ තියෙන්නේ The Last Ship Season 4 Trailer එක.ඒකත් බලන්නකෝ ඉස්සෙල්ලම:D:)

    The Last Ship Season 4 Trailer



    ඉතින් පහුගිය The Last Ship Seasons 3න බලන්න බැරිවෙච්ච කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට TV Series එක Download කරගන්න ලින්ක්ස් මම එකතු කරන්නම්:)
    11.gif


    මෙන්න එහෙනම් Download කරගන්න:cool:

    00YmFtq.png


    -The Last Ship Season 1 Complete-

    https://www.1337x.to/torrent/921372...son-1-Complete-HDTV-480p-x264-AAC-E-Subs-GWC/

    -The Last Ship Season 2 Complete-

    https://www.1337x.to/torrent/128324...son-2-Complete-720p-HDTV-x265-AAC-E-Subs-GWC/

    -The Last Ship Season 3 Complete-

    https://thepiratebay.org/torrent/15817474/The_Last_Ship_-_Season_3_-_720p_HDTV_-_x265_HEVC_-_ShAaNiG

    එහෙනම් වැඩ පටන් ගමු:love::love::love:කට්ටියට අයෙමත් ආරාධනා කරනවා Thread එකත් එක්ක එකතු වෙන්න කියලා:)
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුන් ගොඩබිම යන්නෙත් නැවේ ගියා වගේමලු බන් ඔව් :nerd::nerd:
    :lol:
    ෆිල්ම් තියේ බං හැට හුටාමාරක් බාපුවා.. ටීවී සීරියස් එකක් බලන්න ගත්තොත් සිකවෙනවා ඒ අස්සෙ.. ප්‍රිසන් බ්‍රේක් එකත් එපා උනා උට්ට.. ගූ කරලා.. :(

    මේක නවත්තනවද මනුස්සයෝ :angry::angry:වහාම බලන්න ගනින් පිස්සු බඩ්ඩ අයියේ

    මට කියහං ඕකෙ අර බෙහෙතත් අරන් ගොඩබිමට සේන්දු වෙන්නෙ මොන සීසන් එකේද කියලා..:rofl: මතක නෑ ඕයි හෙන කල් බලලා.. :baffled: