Toyota ist එක ගැන

janith0000

Junior member
  • Jul 24, 2010
    25
    30
    13
    Sri Lanka
    මචන්ලා මම toyota ist 2002-2006 මොඩ්ල් එකක් ගන්න එකක් ගන්න ඉන්නේ. මේ මොඩ්ල් එක ගැන ප්‍රශ්න ටිකක් තියෙනව දන්න අය ඉන්නවානම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    මේ වාහනේ කොහොමද හොද මොඩ්ල් එකක්ද?

    මේකේ හොදම grade එක fl කියලා අහලා තියෙනවා original fl grade එකක් අදුරගන්නෙ කොහොමද?

    බජට් එක ලක්ෂ 27ක් වගේ. මේ ගානට මට හොද එකක් හොයාගන්න පුලුවන්ද?:baffled:
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්ලා මම toyota ist 2002-2006 මොඩ්ල් එකක් ගන්න එකක් ගන්න ඉන්නේ. මේ මොඩ්ල් එක ගැන ප්‍රශ්න ටිකක් තියෙනව දන්න අය ඉන්නවානම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    මේ වාහනේ කොහොමද හොද මොඩ්ල් එකක්ද?

    මේකේ හොදම grade එක fl කියලා අහලා තියෙනවා original fl grade එකක් අදුරගන්නෙ කොහොමද?

    බජට් එක ලක්ෂ 27ක් වගේ. මේ ගානට මට හොද එකක් හොයාගන්න පුලුවන්ද?:baffled:

    Machan,

    Im using IST 2003,

    1. This is a really good vehicle for the price machan.

    Fuel 14km/L average, bit less in Colombo area.

    Ground clearance is very good, 1.3cc , power is great in the range. full seats with rear head rest.

    2. FL seems having winker mirrors and nickel handles, Anyway don't go for FL in higher prices, it makes not much sense.

    3. You have to try, Market is moving bit by bit

    Really can recommend this , Good vehicle with Toyota brand and bit of a SUV look (I don't like the look much anyway)

    :lol:
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    Machan,

    Im using IST 2003,

    1. This is a really good vehicle for the price machan.

    Fuel 14km/L average, bit less in Colombo area.

    Ground clearance is very good, 1.3cc , power is great in the range. full seats with rear head rest.

    2. FL seems having winker mirrors and nickel handles, Anyway don't go for FL in higher prices, it makes not much sense.

    3. You have to try, Market is moving bit by bit

    Really can recommend this , Good vehicle with Toyota brand and bit of a SUV look (I don't like the look much anyway)

    :lol:

    winker mirrors enne 2nd gen IST eke witharai (NCP110)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බජට් එක ලක්ෂ 27ක් වගේ. මේ ගානට මට හොද එකක් හොයාගන්න පුලුවන්ද?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    Langadi yaluwek gaththa 27 kiwwa..2002 ekak..2003 ekakuth thibba kiwwa e gaanata..bt 2002 eke condition and service record serama hondata thibba nisa eeka gaththa kiwwa..:):)
     
    Thanks machan!