කට්ටියගේ අත්දැකීම් මොනවගේ ද?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
කට්ටියගේ අත්දැකීම් මොනවගේ ද?

මචංලා INNOVEX / SISIL ෆිරිජ් පාවිච්චි කරන අය, අත්දැකීම් කොහොමද කියලා පොඩ්ඩක් කියාගෙන යන්න. :yes: මේ දෙකෙන් එකක් ගන්න හිතන් ඉන්නේ. ;)

INNOVEX හොඳයිද?
http://innovex.lk/refrigerators.html

මේක කොහොමද?

ref1.jpg

SISIL

Sisil Refrigerator (Model No - SL-ECO245)

SIS_SL-ECO245-01.jpg

Rs. 54,999/-

Features & Specifications
  • 8 Cubic Feet
  • Double Doors
  • Direct Cool
  • R600a Refrigerant - Up To 50% Reduction In Power Consumption, 100% Environmentally Safe
  • LED Lighting - Ultra Bright And Long Lasting
  • Nutri Seal - Prevents Unpleasant Odours And Keep Food Fresh
  • Copper Tubing - Lifetime Durability And Low Maintenance

SISIL Refrigerator (Model No - SL-ECO192)

SIS_SL-ECO192-01.jpg

Rs. 49,499/-

  • Features & Specifications
  • 7 Cubic Feet
  • Double Doors
  • Direct Cool
  • R600a Refrigerant - Up To 50% Reduction In Power Consumption, 100% Environmentally Safe
  • LED Lighting - Ultra Bright And Long Lasting
  • Nutri Seal - Prevents Unpleasant Odours And Keep Food Fresh
  • Copper Tubing - Lifetime Durability And Low Maintenance

මේ බ්රෑන්ඩ් දෙකටම එච්චර කරන්ට් යන්නෑනේ ද? :confused:
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    දම්රෝ ඉන්වර්ටර් ගනිං. මම පාවිචිචි කරනවා.
    INNOVEX එකත් දම්රෝම තමයි. ඉන්වර්ටර් ගනිං.
    සිසිල් එකේ ෆිනිෂින් එක අන්තිමයි. අනික සිංගර් සර්විස් හරි නෑ බං
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    sisil hondai mcn mama hithanne

    මත් හිතන්හිටියේ එහෙමයි :yes: බලමු :cool:

    SISIL
    හොදයි මචං

    :cool:

    දම්රෝ ඉන්වර්ටර් ගනිං. මම පාවිචිචි කරනවා.
    INNOVEX එකත් දම්රෝම තමයි. ඉන්වර්ටර් ගනිං.
    සිසිල් එකේ ෆිනිෂින් එක අන්තිමයි. අනික සිංගර් සර්විස් හරි නෑ බං

    SISIL දැන් එච්චරටම සවුත්තුද? :confused:
    INNOVEX ෆිර්ජි එකටම Inverter inbuilt එන්නැතිද?:confused:

    INOVEX hodai..
    Damro la ge service 1th hodai...

    Sisil issara hodai. technology update wela nehe.
    Inverter tiyana 1k ganna...

    මම පොඩිදවස්වල ගෙදර තිබ්බේ SISIL ෆිර්ජි එකක්. :yes: ඒදවස් වල හැටියට තිබ්බ හොඳම ෆිර්ජි :yes:

    INOVEX එකේ අවුරුදු 10ක්ම warranty දෙනවානේ බන්. එහෙම එකේ පාඩුත් නෑ. උන්ගේ සයිට්එකේ තියෙන්නේ මාසෙටම කරන්ට් බිල යන්නේ රු 100 කියලා. 100 කිවුවොත් ඉතින් තව 100 විතර එකතු කරගන්න ඕනා. :yes:

    මචන් Inverter එක ෆිර්ජි එකටම එනවද? :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මත් හිතන්හිටියේ එහෙමයි :yes: බලමු :cool:

    :cool:

    SISIL දැන් එච්චරටම සවුත්තුද? :confused:
    INNOVEX ෆිර්ජි එකටම Inverter inbuilt එන්නැතිද?:confused:

    මම පොඩිදවස්වල ගෙදර තිබ්බේ SISIL ෆිර්ජි එකක්. :yes: ඒදවස් වල හැටියට තිබ්බ හොඳම ෆිර්ජි :yes:

    INOVEX එකේ අවුරුදු 10ක්ම warranty දෙනවානේ බන්. එහෙම එකේ පාඩුත් නෑ. උන්ගේ සයිට්එකේ තියෙන්නේ මාසෙටම කරන්ට් බිල යන්නේ රු 100 කියලා. 100 කිවුවොත් ඉතින් තව 100 විතර එකතු කරගන්න ඕනා. :yes:

    මචන් Inverter එක ෆිර්ජි එකටම එනවද? :confused:

    අවුරුදු 10 දෙන්නේ මෝටර් එකට circuit එකට awulak ගියොත් sorry තමයි ඔය nam ගහපු chiness ewaa ගන්න එපා අනිත් eka samsung lg ඉන්දියානු ඒවා inverter ගන්නවා nam හොඳ japan brand එකක් ගන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිසිල් වලට වඩා ඉනොවැක්ස් එකේ ඩිසයින් එක ලස්සනයි.. :yes: අරුන් තාම එකදාස් නවසිය බරගණන් වල ඩිසයින් ගහන්නෙ.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවුරුදු 10 දෙන්නේ මෝටර් එකට circuit එකට awulak ගියොත් sorry තමයි ඔය nam ගහපු chiness ewaa ගන්න එපා අනිත් eka samsung lg ඉන්දියානු ඒවා inverter ගන්නවා nam හොඳ japan brand එකක් ගන්න

    Samsung, LG ඔක්කොම ඉන්දියන් වලින් තමා එන්නෙ.. උන් උන්ගෙම ෆැක්ටරි වල හදන්නෙ ඉතිං.. ප්‍රවාහන වියදම් එහෙම අඩු නිසා එහෙම කරන්නෙ.. ජපන් එව්වා ලංකාවට එවන්නෑ බං..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Samsung, LG ඔක්කොම ඉන්දියන් වලින් තමා එන්නෙ.. උන් උන්ගෙම ෆැක්ටරි වල හදන්නෙ ඉතිං.. ප්‍රවාහන වියදම් එහෙම අඩු නිසා එහෙම කරන්නෙ.. ජපන් එව්වා ලංකාවට එවන්නෑ බං..
    japan brand ගැන kiyuwe ඉන්දියානු ඒවා ලෙඩ ඒවාගෙම ඒවා ලංකාවේ deshaguneta ගැලපෙන්නේ නැත දන්නේ නැත්තං post quote කරන්න එපා ban :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දම්රෝ ඉන්වර්ටර් හොදයි. කම්ප්‍රෙශර් එක විතරයි ඉම්පෝට් කරන්නේ. අනිත් ඔක්කොම මෙහෙ ෆැක්ටරියේ හදනවා. කම්ප්‍රෙශර් එකට අව්රුදු 10ක් වොරන්ටි තියනවා. අනිත් කොටස් වලට අව්රුදු 3යි. පාට්ස් වෙනමම ගන්න තියනවා. අනික දම්රෝ සර්විස් එක හොදයි. සිංගර් සිසිල් මම නම් අනුමත කරන්නෙ නෑ පුතී. සිංගර්ලගේ දැන් සර්විස් එක හරි නෑ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    innovex hodai. ape gedarath thyenne innovex ekak. ow aththatama bill eka adui nikan na wage thama.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මගේ සිසිල් 1ක් අවුරුදු 2ක් වගේ කිසි අවුලක් නෑතුව දිවුව.පස්සෙ ඉඩ මදිනිසා සෑම්සුන් 1ක් ගත්තා..
    Digital Inverter නම් කරන්ට් බිල අවුලක් නෑ..
    මුල් මාස 2ක් වෑඩියී පස්සේ අඩු වෙනවා.

    දම්රෝ පාවිච්චි කරලා නෑ..washing machine 1ක් නම් දම්රෝ
    උන්ගේ service 1ක් නම් සුපිරී :love::love:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉස්සර නම් ඉතිං සිසිල් තමයි හොඳම ෆ්‍රිජ් තිබුනේ.:yes: දම්රෝත් හොඳයි.උන්ගේ සර්විස් එක හොඳයි.:yes:ඔය කොයි අයිස් පෙට්ටියත් අවුරු 5-8ක් තමයි මචන් පාවිච්චි කරන්න පුළුවන්. පස්සේ ලෙඩ දෙන්න ගන්නවා.:P